වෙනද එන වාහනේ නැතුව පොඩි ඉන්දියන් වාහනෙකින් ඇවිත් බහිනකොට බිත්තර දැම්මේ කුකුල්ලෝ නේද?
ආණ්ඩුවට පිස්සු බිත්තර ගහල ලොකු සීන් එකක් හදල ජෙප්පොන්ට ට්‍රෙන්ඩින් දෙන්නේ
එහෙම නැත්නම් කොහෙවත් නැති සජබයෝ මොලේ පාවිච්චිකරලා ආණ්ඩුවයි ජෙප්පොයි අවුස්සන්න බිත්තර දැම්මත් වෙන්න පුලුවන්
එහෙමත් නැත්නම් ජෙප්පෝ අලි සෙට් එක ආණ්ඩුවයි ජෙප්පොයි අවුස්සන්න බිත්තර දැම්මත් වෙන්න පුලුවන්
මේ එකක්වත් නැති නම් ජෙප්පෝ උන්ටම බිත්තර ගස්ස්වාගෙන ට්‍රෙන්ඩින් ගත්ත වෙන්න පුලුවන්
එහෙමත් නැත්නම් හොඳම එක තමයි ජෙප්පෝ ඇතුලෙම තව කොටසක් නායකත්වයට විරෝධය දානවා වෙන්න පුලුවන්
ඒකෙන් මේකෙන් වුනේ බිත්තර ඔම්ලට් එකක් නැතිවුණ එක
ලකේ පම්ප්කාව