ඇත්තටම බිත්තර කතාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    වෙනද එන වාහනේ නැතුව පොඩි ඉන්දියන් වාහනෙකින් ඇවිත් බහිනකොට බිත්තර දැම්මේ කුකුල්ලෝ නේද?

    ආණ්ඩුවට පිස්සු බිත්තර ගහල ලොකු සීන් එකක් හදල ජෙප්පොන්ට ට්‍රෙන්ඩින් දෙන්නේ

    එහෙම නැත්නම් කොහෙවත් නැති සජබයෝ මොලේ පාවිච්චිකරලා ආණ්ඩුවයි ජෙප්පොයි අවුස්සන්න බිත්තර දැම්මත් වෙන්න පුලුවන්

    එහෙමත් නැත්නම් ජෙප්පෝ අලි සෙට් එක ආණ්ඩුවයි ජෙප්පොයි අවුස්සන්න බිත්තර දැම්මත් වෙන්න පුලුවන්

    මේ එකක්වත් නැති නම් ජෙප්පෝ උන්ටම බිත්තර ගස්ස්වාගෙන ට්‍රෙන්ඩින් ගත්ත වෙන්න පුලුවන්

    එහෙමත් නැත්නම් හොඳම එක තමයි ජෙප්පෝ ඇතුලෙම තව කොටසක් නායකත්වයට විරෝධය දානවා වෙන්න පුලුවන්

    ඒකෙන් මේකෙන් වුනේ බිත්තර ඔම්ලට් එකක් නැතිවුණ එක

    ලකේ පම්ප්කාව


    JVP-egg-attack.jpg


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙන්නම එකෙක්ලු ජෙප්පො තමයි කියන්නෙ🤭🤭


    NMNktBa.jpg
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දෙන්නම එකෙක්ලු ජෙප්පො තමයි කියන්නෙ🤭🤭


    View attachment 159053
    හරි ඉතින් නිවටයෙක් අගමති ව්ව්ලා පො&$% ආන්ඩු කරනව කියන්න කලින් අල්ලපන්කෝ කරපු එවුන්ව
    ගැහුව කියල පිලිගන්න එවුන්ගේ photo තියෙන්නෙ

    ඔනිම නම් උන්බලට බැරිය මුන්ගේ කටවල් වලින් ම කියවන්න උන් ජෙප්පො කියල
    කොහොම හරි කරල උම්බලගෙ ලොක්ක පො$&$* නෙවෙයි කියල ඔප්පු කරපන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හරි ඉතින් නිවටයෙක් අගමති ව්ව්ලා පො&$% ආන්ඩු කරනව කියන්න කලින් අල්ලපන්කෝ කරපු එවුන්ව
    ගැහුව කියල පිලිගන්න එවුන්ගේ photo තියෙන්නෙ

    ඔනිම නම් උන්බලට බැරිය මුන්ගේ කටවල් වලින් ම කියවන්න උන් ජෙප්පො කියල
    කොහොම හරි කරල උම්බලගෙ ලොක්ක පො$&$* නෙවෙයි කියල ඔප්පු කරපන්
    බිත්තර ගහන එවුන් අල්ලන්න පත්කරගමු 2025
    අඩුගානේ ජේවීපී සහෝදරයෝ ආණ්ඩුව බිත්තර ගහන එවුන් අල්ලයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ponnayo kawadada ponnaya kiyala pili gaththe,

    ponnayo, ponnayo kiyala pennuwe okunge weda walin.

    udaharana @nicjosh83 @N A K A M U R A @erozan , nandaseana
    සහෝදරයා අපේ ජේවීපී නායකතුමාටත් අගෞරවයක් නේ

    ඇයි මේ කුනුහපුර?

    මෙව් දැක්කොත් මිනිස්සු ...
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද සහෝදරයා අපි ජෙපි
    ජෙපි ඇසින් කියල වෙනස්කළා ඔන්න
    බෝම්බ ගහපු එවුන් අල්ලගන්න බැරි නිවටයන්ට බිත්තර ගහපු එවුන් අල්ලගන්න පුලුවන් වෙයිද?
     
    • Dislike
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බෝම්බ ගහපු එවුන් අල්ලගන්න බැරි නිවටයන්ට බිත්තර ගහපු එවුන් අල්ලගන්න පුලුවන් වෙයිද?
    පිස්සුද බන් උන්ට සාක්කුවේ උස්සපු එකාවත් දැන්නෙන්නේ නැහැ

    අන්න ඒකතමයි අපි කියන්නේ ජේවීපී ආණ්ඩුවක් ගේමු කියල
    අඩුගානේ අපේ වැඩිපුර ඩොලර් එවන්න