ඇත්තටම මම කවුද?

da-one01

Member
Dec 5, 2010
44
3
0
ඇත්තටම මම කවුද?

හොයමි මම මම කවුද කියා..
තවමත් උත්තරයක් හම්බ නොවුන එකම ප්‍රශ්නයක්
කන්නාඩිය ඉස්සරහට ගිහින්
මාවම බලාගෙන මම ඇහුවා මම කවුද?
එතකොට මගේ ප්‍රතිබිම්බය ආයෙම ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවා..
දැන් මම කවුද?
මට දැනගන්න ඕන මම කවුද කියන එකයි
ඔව් මම මම වෙන්න ඇති
එත් මම කවුද?
දැන් නම් ඔලුවත් රිදෙනව වගේ..
එත් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕන
මම කවුද කියන දේ මම දැනගෙන ඉන්න ඕන
එත් මම දන්නේ නැති දේත් එකමයි
ඇත්තටම මම කවුද?
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලොකයෙ කවුරුත් දැනගත් යුතු නමුත් බහුතරයක් නොදත් ප්‍රශනය තමයි මෙය යාලුවා.
     

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    මා(ර්)ක් - ගනන් ගන්න එෆා බන්z

    001flyD - හ්ම්... ගොඩක් වෙලාවට