ඇත්තටම මුන්ට පිස්සුද ඕයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඇත්තටම මුන්ට පිස්සුද ඕයි

    විහාරමහා දේවි උද්‍යානයේ මංතීරු ගැලවෙයි
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මුන්ට වැඩකරපු construction කාරයොන්ට දෙන්න projects තියෙන්නත් ඔනනෙ. ඒක නිසා කඩ කඩ හදනවා. :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මුන්ට වැඩකරපු construction කාරයොන්ට දෙන්න projects තියෙන්නත් ඔනනෙ. ඒක නිසා කඩ කඩ හදනවා. :lol::lol::lol:

    :angry:ඉතින් බන් තියෙන ඒවා කඩන්නේ නැතුව වෙන ඛෙ හරි හදන්න බැරියැයි :angry:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hama deyakma waradiyata dakinna epa godayo me wage deyak karanna wen athi yanne :lol:

     
    Last edited:
    මං තීරු ගලවන එක, කහ ඉරි සුදු කරන එක, මල් පෝච්චි අයින් කරන එක, ඒවා තමයි ආන්ඩුවෙ සුවිසල් සංවර්ධන ව්‍යාපෘති. අකුල් හෙලන්න එපා බං
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඇත්තටම මුන්ට පිස්සුද ඕයි 04-10-2017 06:08 PM lol higana jeppo
    kawda gobbyo mege rep kapuwe ape sanwardene dakala ridenwa ne
     
    • Like
    Reactions: Rasthiyadu padanama