ඇත්තටම මෙතන මොකද ? වෙන්නේ?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඇත්තටම මෙතන මොකද ? වෙන්නේ?

    යාලුවනේ මේක මම දැකපු පින්තුරයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන.

    ඇත්තටම මෙතන මොකද ? වෙන්නේ?

    156942_472672131701_187142641701_5500920_4347505_n.jpg

     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම හිතන්නෙ ලොකු කුරුල්ලගෙන් කෑම ගන්නවා පොඩි එකා....
    දෙන්නා වර්ග දෙකක වගේ.
    යාළු කමට වෙන්න ඇති.
    නැත්නම් උගුරේ ඔපරේෂන් එකක් වෙන්නත් බැරි නෑ.
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    මම හිතන්නෙ ලොකු කුරුල්ලගෙන් කෑම ගන්නවා පොඩි එකා....
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මම හිතන්නෙ ලොකු කුරුල්ලගෙන් කෑම ගන්නවා පොඩි එකා....
    දෙන්නා වර්ග දෙකක වගේ.
    යාළු කමට වෙන්න ඇති.
    නැත්නම් උගුරේ ඔපරේෂන් එකක් වෙන්නත් බැරි නෑ.

    :eek::eek: