ඇත්තටම මේ මොකක්ද බන්? (AKA සක්වල චක්‍රය)

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113



    Helium%255B24%255D-pic.webp


    අද පීසී එකේ අනවශ්ය ෆයිල් චෙක් කරද්දි මේ ඉමේජ් එකක් සෙට් උනා. වැඩේ පැත්තක තියල ඕක ගැන කල්පනා කරා. පොඩි රිසර්ච් පාරක් දැම්මා. ඊට පස්සෙ මම් ඕක ට්‍රේස් කරලා ඇන්දා ඉලස්ට්‍රටර් වල ඔබ්ජෙක්ට්ස් ගෲප් වෙන වෙන ලේයර්ස් වලට. ඊට පස්සෙ ලේයර්ස් හයිඩ් කර කර බැලුව මොකක්ද මේක කිඔයල. හිතා ගන්නම බෑ බන්. එක එක අයිඩියා ගොඩක් තියෙනවා නෙට් එකෙ. පුරාවිද්‍යා එකෙන් නම් කියන්නෙ මැප් එකක් කියල. ඒකත් පොඩ්ඩක් විතර සාධාරනයි. ඒ වගෙම අවුරුදු 6500ක් විතර පරණයි කියනවනෙ. කොහොම කාල නිරනය කලාද නම් දන්නෙ නෑ.වටේ ඉන්න මූදු ජීවියෝ නිසා තමයි මන් හිතන්නෙ ඒ අදහස වැඩියෙන්ම එන්න ඇත්තෙ මොකද ලන්කාවෙ මූදු කලාපෙ නැති සත්තුත් ඉන්නවනෙ.
    මූදු ජීවීන් ඔක්කොම ෆිගර්ස් හරියටම 20ක් තියෙනවා. ෆිගර්ස් දෙකක් රිපීට් වෙලා තියෙනවා කැස්බෑවයි හක් ගෙඩියයි

    ඊලගට හිතාගන්න බැරි ඔය සරුන්ගලයක් වගේ තියෙන අයිටම් එක. අනික් කිසි අයිටම් එකක් මොකක්ද කියල හරියට කියන්න බෑ මූදු ජීවීන් හැර.
    මගේ ඔලුවට ආපු අදහස් මේව.

    01. ලෝක සිතියමක් කියන එක. සේම් අදහස පුරාවිද්යා එකෙ වගෙ.
    02. ලන්කාවෙ සිතියම කියන එක.
    මැදම තියෙන රවුම් හත මද්‍යම කදුකරය කියල හිතුනා. වම් පැත්තෙ උඩ තියෙන එකත් ඒ වගේම පොට් එකක් ලන්කාවෙ ඒ හරියෙන් තියෙන සීගිරිය දෝ කියලත් හිතුනා.
    03. හැබැයි ඔක්කොටම වඩා මෙකෙ තියෙන්නෙ චයිත්‍යක උඩින් පෙනුම වගේ. මැද කොත් කැරැල්ල හා කොත. මැද ගර්භය, වටේ පේසා වලලු නේද එකට කියන්නෙ.? ඒත් කාල නිර්නයත් එක්ක ඒක වෙන්නත් බෑ.






    උබලගේ තියෙන අදහස් ටිකක් කියාගෙන යමන්. ආතල් නම් ගන්න එපා. :baffled: :baffled: :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Man nan hitanne oka kasinayak ban.oke issaraha gale bawana karanna seat 3kuth kotala tiyenawa.oya mada dot eka diha balan kasinayak wadanawa.10 kasina walin ekak.mokadda kiyanna man danne ne.oke oya meda dot eka diha paya bagayak witara as aran balan hitiyama wenama kasinyakata yanawa.symetrical lokayak mawenawa.othanin ehata mata mind eka focus karanna taram diyunu wela ne.mata nan hitennama wena dimesnsion ekakata yanna puluwan or kasina reality ekak mawanna puluwan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Menna mae vladmier karaya oka gena pattama research ekak karala tiyenawa

    https://8916898.blogspot.com/2013/10/the-star-gate-of-sri-lanka.html?m=1

    sakwala_pyramid-m.jpg


    isometric-300x209.gif



    sakwala_wave-m.jpg


    scirocco_014.jpg

    Wavy comb hewn in granite above the main entrance
    to the Great Pyramid.


    sanskrit-on-pyramid.jpg


    Sanskrit inscription on the comb above the main entrance
    to the pyramid of Khufu .

    vi Sani raua ra Yoni - its translation means literally: "From masculine force, thundering, granting feminine
    ------ Post added on Sep 27, 2021 at 2:09 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔන්න ඕකක් ප්‍රකම්පිත කරන් නේද ගෝට එනවා කිව්වෙ. සීතක්කා කිව්වෙ. මතක නැද්ද උබලට
     

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    ඔය තියෙන්නේ ධර්මයේ විස්තර වෙන සක්වල චක්‍රයේ සටහනක්. මැද තියෙන්නේ මහාමේරුව සහ එය වටා ඇති පර්වත 7, චාතුර්මහාරාජික සහ අනෙකුත් දිව්‍ය බ්‍රහ්ම ලෝක එහි සටහන් වශයෙන් ඇත.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Meka tiyenne galak pitipassene bn konakata wenna.kilinma pitipasse patte wewa.oka public ekata katawath balanna adapu ekak wenna be.eka hinda map ekak wenna be.floor plan ekak wennath be oya assaka oka adinna.oka special 3 4 denekta wedak karaganna adapu ekak.