ඇත්තටම මේ සෙට් එකට මොකද උනේ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්තටම මේ සෙට් එකට මොකද උනේ?

    ඇත්තටම මේ සෙට් එකට මොකද උනේ?

    antibss,ශාන්,සඳුන් බුවා,wdk,hdk,hollowman,loriyak,hitman

    මේ unp ජංගි සෙට් එකට මොකද උනේ ?

    මචන් වරෙල්ල උඹලව බයිට් කරන්නේ නැහැ බන් , වරෙල්ල කෝ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    මම නම් ඔතනින් දන්නේ hollowman කියන කෙනාව විතරයි..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හුටන් ඇතුලු පිරිවර කරන මරි වැඩ වල හැටියට කොහොමද බන් උන් රෙද්දක් ඇදන් කිරිය පැත්තෙ එන්නෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුටන් ඇතුලු පිරිවර කරන මරි වැඩ වල හැටියට කොහොමද බන් උන් රෙද්දක් ඇදන් කිරිය පැත්තෙ එන්නෙ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලන්කට් නම් ඉදලා හිටලා ඇවිත් UNP ත්‍රෙඩ් එකක් බම්ප් කරලා යනවා. අනිත් උන් ටික unp ලැට් එකට සෙට් වෙලා රැයක් දවාලක් නැතුව ඉස්සරහට යනවා ඇති. නවතින්න වෙලාවක් නෑ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    onna ekek nam innawa hangilaa .... fake ekakin ... horen awilla rep kapala gihin


    me srilankan1 thama mata suwar



    ඇත්තටම මේ සෙට් එකට මොකද... 07-11-2016 04:22 AM Pala Thambi Kawalama yanna -------
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ඒ මිනිස්සුන්ට හැමදාම මේකේ ඇවිත් කාලේ කකා ඉන්න වෙලාවක් නැහැ නේ මචං ?
    එයාලට දැන් එක්කෝ කෙල්ලෙක් ඇති , බැඳලා ඇති , ජොබ් කරනවා ඇති , ළමයි ඇති ,
    මේකේ ඉන්න ගොඩක් උන් කෙල්ලෙක් වත් නැතිව පච හල හල කාලකන්ණි වේවි අම්මල තාත්තලාගෙන් කන පොඩි උන් :yes:
    වැඩක් කරන මනුස්සයෙක් ට මේවයේ රස්තියාදු වෙන්න වෙලවක් නැහැ ඉතිං :)