ඇත්තටම මොකක්ද මෙකට හේතුව ??

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    යහපාලන කාලේ මෙහෙම ආර්ථික ය වැටුනේ ඇයී ? පාස්කුව ආවේ අන්තිම අවුරුද්දේ නේ.

    සජියායී උගේ ආර්ථික කම්ටුවයි නේ එකලේ හිටියේ
    FB_IMG_1718087998658.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,571
    113

    IMF Approves USD 1.5 Billion Extended Fund Facility for Sri Lanka

    On 03 June 2016, the Executive Board of the International Monetary Fund (IMF) approved a three year Extended Fund Facility (EFF) of SDR 1.1 billion (approximately USD 1.5 billion) for Sri Lanka to support the balance of payments (BOP) position and in support of the government’s economic reform agenda. This amount is equivalent to 185 per cent of the country’s current quota with the IMF. The first tranche under the EFF amounting to SDR 119.9 million (approximately USD 168.1 million) will be made available to Sri Lanka immediately. The remaining amount will be disbursed in six tranches over a period of three years, with the final tranche is expected to be disbursed in April 2019. The interest rate applicable on the EFF, the basic rate of charge is equivalent to the SDR interest rate, which currently stands at 0.05 per cent per annum, plus 100 basis points. Hence, the interest rate of the EFF facility is significantly lower than the prevailing market rates. The IMF is expected to conduct regular reviews of the country’s economic performance commencing November 2016.
    The decision by the Sri Lankan authorities to seek an EFF from the IMF stemmed from both external and domestic developments. Externally, there has been renewed global economic uncertainty, particularly with the slowdown of the Chinese economy, fears of a Britain’s exit from the European Union, and adverse geopolitical developments in the Middle East. At the same time, the monetary policy normalisation in the United States prompted an outflow of funds from emerging market and developing economies, including Sri Lanka. Despite the low level of international commodity prices, the slowdown in the growth of demand in Sri Lanka’s traditional export markets and capital outflows exerted significant pressure on the external sector generating an overall deficit in the BOP. The government and the Central Bank adopted corrective measures to help dampen the pressure on the BOP and the domestic foreign exchange market. In particular, greater flexibility was allowed in the determination of the exchange rate, new macroprudential regulations were introduced as selective demand management instruments and monetary policy was tightened commencing end 2015. Nevertheless, the structural issues in the fiscal and external sectors persisted, and the government was of the view that an IMF support would further strengthen the government’s efforts to address structural issues.

    - https://www.cbsl.gov.lk/en/node/4047

    2016 ඉඳන් IMF EFF එකකට ගියා. නැත්තන් බංකොලොත් වෙන්නේ ඒකාලේ. මහින්ද රාජපක්ෂ කලින් චන්දෙ තිබ්බේ එකයි :lol:

    Tight monetary policy එකක් අරන් ගිය නිසා බේරුනා "Tight monetary policy aims to slow down an overheated economy by increasing interest rates."
     
    • Like
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,571
    113
    සමාජවාදී මෝඩ ජෙප්පෝ ආර්ථික ප්‍රතිපත්තියක් කියා ගන්න බැරුව හර්ෂලට මඩ ගහනවා :lol:
     
    • Like
    Reactions: masterit

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad නම් කිව්වේ ජහපාලනයේදී මයින හොරා කාපු නිසා කියලා..හේහ් හෙහ්

    fSdi197.png

    MPd6gDI.png
    රනිල් කිව්වෙ මයිනා ගත්ත ණය ගෙවන්න ණය ගත්ත කියල. බලමු රනිල් මොකෝ කියන්නෙ කියලා :lol:

    @monson @hirashgeff @EVC @J Starlin ඇවිල් මේ මෝඩ චෘන බයියට පැහැදිලි කරලා දීපන්කෝ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රනිල් කිව්වෙ මයිනා ගත්ත ණය ගෙවන්න ණය ගත්ත කියල. බලමු රනිල් මොකෝ කියන්නෙ කියලා :lol:

    @monson @hirashgeff @EVC @J Starlin ඇවිල් මේ මෝඩ චෘන බයියට පැහැදිලි කරලා දීපන්කෝ
    ඕන රටක ණය කියන එක තියනවා.මෝඩ ජෙප්පෝ වදින කියුබාව,උතුරු කොරියාව දෙස බලන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕන රටක ණය කියන එක තියනවා.මෝඩ ජෙප්පෝ වදින කියුබාව,උතුරු කොරියාව දෙස බලන්න.
    කොරියාව නෙවෙයි මැට්ටෝ, රට බංකොලොත් වෙන ගානට ණය ගත්තේ මයිනගෙ ණය ගෙවන්නද? නැත්තං ඒවා රනිල්ගෙ ණයද කියල ඇහුවේ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොරියාව නෙවෙයි මැට්ටෝ, රට බංකොලොත් වෙන ගානට ණය ගත්තේ මයිනගෙ ණය ගෙවන්නද? නැත්තං ඒවා රනිල්ගෙ ණයද කියල ඇහුවේ?
    රනිල් නෙමේ මහින්ද ණය ගත්තේ.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මයිනලගෙ ණය ගෙව්වා
    එතකොට දැන් ණය ඩොලර් බිලීයන 100 පැන්නා ගිය මාසේ , ඒ කගේ ණයද ?
    හර්ශ, රනිල්, කබීර්, එරාන් එකතු වෙලා ගත්ත $12.5Bn ISB ණය නේද දැන් හිරවෙලා උන් ගෙවන්න කියලා බල කරන්නේ.

    සමාජවාදී මෝඩ ජෙප්පෝ ආර්ථික ප්‍රතිපත්තියක් කියා ගන්න බැරුව හර්ෂලට මඩ ගහනවා :lol:
    මේක මඩක් නෙමේ නේ. මන් සිරාවට අහන්නේ, ඇයී මෙහෙම උනේ උන්ගේ කාලේ ?
    ------ Post added on Jun 11, 2024 at 1:22 PM

    NANAlage bomben thama kelawelama giye (Kawru hari gahanna udaw kala wenna puluwan, but gehuwe nam NANALA, TAwa issarahatath okun gahai Hambayo
    එක වුනේ 2019 නේ. 2015-2019 අවුරුදු 4ක් මුන් මොකද කලේ
    ------ Post added on Jun 11, 2024 at 1:23 PM

    ඕන රටක ණය කියන එක තියනවා.මෝඩ ජෙප්පෝ වදින කියුබාව,උතුරු කොරියාව දෙස බලන්න.
    රටේ ආදායමට වඩා ණය පොලිය විතරක් ගෙවන රටක් තියෙන්නේ පැපොල් ලන්තේ විතරයී 🤣
    ------ Post added on Jun 11, 2024 at 1:24 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් නෙමේ මහින්ද ණය ගත්තේ.

    "අපි ඕනෑවට වැඩිය ණය ගත්තා"- යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    "අපේ කාලයෙත් ණය ගත්තා. අපි ඕනෑවට වැඩිය ණය ගත්තා. ඒකට හේතුව තමයි අපි දන්නවා මැතිවරණ දෙකක් එනවා කියලා. ඒ කාලය තුළ වෙළෙඳපොලට යන්න බැරි වෙනවා. එහෙම හිතලා ගත්ත ණය නිසා තමයි අද මේ තියෙන ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ," පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

    https://www.bbc.com/sinhala/sri-lanka-58926120

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි

    November 2, 2016

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    https://sinhala.adaderana.lk/news.php?nid=65640
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    "අපි ඕනෑවට වැඩිය ණය ගත්තා"- යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    "අපේ කාලයෙත් ණය ගත්තා. අපි ඕනෑවට වැඩිය ණය ගත්තා. ඒකට හේතුව තමයි අපි දන්නවා මැතිවරණ දෙකක් එනවා කියලා. ඒ කාලය තුළ වෙළෙඳපොලට යන්න බැරි වෙනවා. එහෙම හිතලා ගත්ත ණය නිසා තමයි අද මේ තියෙන ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ," පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

    https://www.bbc.com/sinhala/sri-lanka-58926120
    යකෝ යහපාලන කාලේ බලේ තිබ්බේ මයිත්‍රියට.රනිල්ට නෙමේ.
    එතකොට දැන් ණය ඩොලර් බිලීයන 100 පැන්නා ගිය මාසේ , ඒ කගේ ණයද ?
    හර්ශ, රනිල්, කබීර්, එරාන් එකතු වෙලා ගත්ත $12.5Bn ISB ණය නේද දැන් හිරවෙලා උන් ගෙවන්න කියලා බල කරන්නේ.

    මෝඩ හුකන්නෝ ඔතනින් 40 බිලියන් තියෙන්නේ $ වලින්. අනිත් ඔක්කම රුපියල් වලින් දේශීය ඒවා.දන්න හුත්තකුත් නෑ පොන්නයා.

    රටේ ආදායමට වඩා ණය පොලිය විතරක් ගෙවන රටක් තියෙන්නේ පැපොල් ලන්තේ විතරයී 🤣
    ------ Post added on Jun 11, 2024 at 1:24 PM
    ණය පොලිය ඩොලර් බිලියන 80ක් ගෙවනවද මෝඩ හුකන්නෝ අවුරුද්දට? ඩොලර් බිලියනයක් වත් ණය පොලියට යන්නේ නෑ අවුරුද්දට.දන්න හුත්තක් කියවපන් බන්.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ යහපාලන කාලේ බලේ තිබ්බේ මයිත්‍රියට.රනිල්ට නෙමේ.

    මෝඩ හුකන්නෝ ඔතනින් 40 බිලියන් තියෙන්නේ $ වලින්. අනිත් ඔක්කම රුපියල් වලින් දේශීය ඒවා.දන්න හුත්තකුත් නෑ පොන්නයා.

    ණය පොලිය ඩොලර් බිලියන 80ක් ගෙවනවද මෝඩ හුකන්නෝ අවුරුද්දට? ඩොලර් බිලියනයක් වත් ණය පොලියට යන්නේ නෑ අවුරුද්දට.දන්න හුත්තක් කියවපන් බන්.

    හේහ් හේහ් ඉතිං මෙෙත්‍රීව බලේට ගෙනල්ල ජහපාලනේ හැදුවේ රනිල් නේ..2010 බැරි වුන දේ 2015 කරලා රටම කාපු මූසලයා..
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හේහ් හේහ් ඉතිං මෙෙත්‍රීව බලේට ගෙනල්ල ජහපාලනේ හැදුවේ රනිල් නේ..
    ඕනම මනුස්සයෙක්ට ජීවිතයේ වැරදීම් වෙනවා.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හර්ෂද සිල්වා, පාටලී චම්පාකා උන් දෙන්නම ලප කොටා වාගේම තමයි කටින් බතල. 🙂
    ඕකුන්ට වැඩිය යමක් හමක් කරගන්න පුළුවන් එකෙක් කියපන්කො ලංකාවේ පොලිටික්ස් කරන