එකෙක්වත් නෙමේ ඔක්කොමල එකතු වෙලා
හමුදාව යුද්ධ කලා නං චන්ද්‍රිකාගෙ කාලෙත් ගහන්න තිබ්බනෙ.
මහින්ද යුද්ධෙ කලා නං හමුදාව මොකට තනියෙන් ගිහිං ගහන්න තිබ්බනෙ.

බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!

ඒ ගැන සැක සංකාවක් නැහැ. අනිවාර්රයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. හැබැයි යුද්දය දිනුවම UNP + JVP සෙට් එක හතර වටේම කල්පනා කරනවා කාටද මේ ජයග්‍රහණය අයිති කියල

. බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!