ඇත්තටම යුද්දය ජයග්‍රහණය කරා ගෙනගියේ කවුද

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇත්තටම යුද්දය ජයග්‍රහණය කරා ගෙනගියේ කවුද

    උඹලා හිතන විදියට ඇත්තටම යුද්දය ජයග්‍රහණය කරා ගෙන ගියේ කවුරු කියලද හිතන්නේ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රට වෙනුවෙන් දිවි පරදුවට තියල සටන් වැදුන සෙබලු විතරයි...ඔය යුද්ධය මෙහෙයවපු එකෙක් වත් නෙවෙයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකෙක්වත් නෙමේ ඔක්කොමල එකතු වෙලා :yes:
    හමුදාව යුද්ධ කලා නං චන්ද්‍රිකාගෙ කාලෙත් ගහන්න තිබ්බනෙ.
    මහින්ද යුද්ධෙ කලා නං හමුදාව මොකට තනියෙන් ගිහිං ගහන්න තිබ්බනෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,955
    2
    116,055
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මොනව උනත් හිටම දක්ෂයි. සති දෙකෙන් යුද්දේ ඉවර කරල දීන සීයෙන් රටත් වැලඳුව.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එකෙක්වත් නෙමේ ඔක්කොමල එකතු වෙලා :yes:
    හමුදාව යුද්ධ කලා නං චන්ද්‍රිකාගෙ කාලෙත් ගහන්න තිබ්බනෙ.
    මහින්ද යුද්ධෙ කලා නං හමුදාව මොකට තනියෙන් ගිහිං ගහන්න තිබ්බනෙ.

    :love::love::love::love:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!

    :yes::yes::yes::yes:
     
    එකෙක්වත් නෙමේ ඔක්කොමල එකතු වෙලා :yes:
    හමුදාව යුද්ධ කලා නං චන්ද්‍රිකාගෙ කාලෙත් ගහන්න තිබ්බනෙ.
    මහින්ද යුද්ධෙ කලා නං හමුදාව මොකට තනියෙන් ගිහිං ගහන්න තිබ්බනෙ.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක්වත් නෙමේ ඔක්කොමල එකතු වෙලා :yes:
    හමුදාව යුද්ධ කලා නං චන්ද්‍රිකාගෙ කාලෙත් ගහන්න තිබ්බනෙ.
    මහින්ද යුද්ධෙ කලා නං හමුදාව මොකට තනියෙන් ගිහිං ගහන්න තිබ්බනෙ.

    මෙන්න කුහකය ලොල්, හමුදාව කොහොමද එහෙම තමන්ගෙ කැමැත්තෙන් ගිහින් ගහන්නෙ????? විධායක ජනාධිපතිගෙ නියෝග නැතුව ෆීල්ඩ් මාර්ශල්තුමාට අලි දෙන්නෙක් අල්ල ගන්ඩ පුලුවන් උනාද????

    කුහක වෙන්ඩ එපා යුද්දෙට අණ අදුන්නෙ මහින්ද ජනාධිපතිතුමා එතුමා අණ නොදෙන්ඩ හමුදාවට බිම් අගලක් යන්ඩ බැ..ගරුත්වය අදාල කෙනාට දෙන්ඩ කුහක වෙන්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කතාවක් තියෙනවා ජයග්‍රහණයට පියවරු දහසක් ඉන්නවා.... පරාජය අවජාතකයි කියල.

    අපි හිතමු මහින්දගේ කාලේ යුද්දය දිනාගන්න බැරි උනා කියල. පැරදුන කියල. UNP + JVP සෙට් එකම බනිවි මහින්ද තමයි මේ පරාජයට වග කියන්න ඕනේ කියල.:angry::angry: ඒ ගැන සැක සංකාවක් නැහැ. අනිවාර්රයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. හැබැයි යුද්දය දිනුවම UNP + JVP සෙට් එක හතර වටේම කල්පනා කරනවා කාටද මේ ජයග්‍රහණය අයිති කියල:rofl::rofl::rofl::rofl::P.

    යුද ජයග්‍රහණයට සොල්දාදුවන්, රට වැසියන්, හමුදා ප්‍රදනින්, මද්යවෙදින්, දේශපාලුවන් සහ දුක්විදපු ජනතාව මේ හැම දෙනාටම අයිති ජයග්‍රහණයක්.

    නමුත් මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ මේ ජයග්‍රහණය ලබාගත්ත නිසා ඔහුට ලැබෙන ගවුරවය අයින් කරන්න අවතක්සේරු කරන්න බැහැ. මිනිස්සු තවමත් ගරු කරන්න එකයි.

    තිත්ත උනත් ඇත්ත කතාව මේකයි.

    • Like
    Reactions: erozan

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A davas vala south valata forces vala Soldiers lage , Mini Petti perahara val enne. E kiwwe, bodies 10 ---15 every week aran enava.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නොරින්කෝ ආයුධ සමාගම, ලංකා ලොගිස්ටික්ස්,ඇක්සස්,... ආයුධ සමාගම් .... ෆොනී චීනෙට ගියේ කොමිසන් එක ගේන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම යුද්දේ තුන් කාලක් විතර ඉවර කරලයි එයාට රට බාර දුන්නේ. :rofl:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    බය නැතුව ඉස්සරහට ගිහිල්ල සටන් කරපු හමුදාවෙ දුප්පත් කොල්ලො තමා(ඒ අය තමා නියම වීරයො කාමර වල ඉඳන් සැලසුම් හදපු අයට වඩා)ඊට පස්සෙ ප්ලෑන් හදපු ඉහලට යනකන් හමුදාවෙ නිලධාරියො(ෆොන්සේකා,ගොටා ඇතුලු) ප්‍රේමදාස,සැටලයිට්,රනිල් වගේ නැතුව ජාත්‍යන්තරෙන් එන ඒවත් ශේප් කරන් ඉවර කරලම දාපිය කිව්ව නායකයෙක් හිටිය නිසා..2005 රනිල ජනාධිපති උනා නම් මේ ත්‍රෙඩ් එක නම් වැටෙන්නෙ නෑ යුද්දෙ ඉවර උනා කියල ඒක බුදු සුවර්!
    :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    1996 world cup එක සිහි ගන්වන්න. එකළ අර්ජුණ වගේ හොද කැප්ටන් කෙනෙක් හිටියා. අරවින්ද, සනා, ගුරා, කලු .....වගේ බැට්ස්මන්ලා හිටියා. මහානාම, හසාන්, උපුල් චන්දන.... වගේ හොද ෆීල්ඩ්ර්සල හිටියා. තව ධර්මසේන වගේ උනන්දුවො හිටියා. වාස්, මුරලි... වගේ හොද බොලර්ස්ලා හිටියා . ඒවගේම අනා පුංචිහේවා යටතේ හොද පාලක මණ්ඩලයක් තිබුණා. ඔය සැවොම වගේම ප්‍රේක්ෂක්යින්ගේද ඒකායන අධිටන වුයේ කෙසේ හො ජයග්‍රහණයමයි. යුද්ධයෙ ජය ගැනීමත් ඔය හා සමානයි. සැමගේ එකමුතුකමේ, කැපවීමේ, අධිෂ්ටානයේ ප්‍රතිපලයක් මිස තනි ජයග්‍රහණයක් නොවේ.