කරා නොකරා කරන්න පටන් ගත්තා. පොලිටිකල් සුප්පොර්ට් එක දුන්නා, හැබැයි ෆොන්සේකා නැත්තන් වැඩේ ගොඩ දාගන්න වෙන්නේ නැ.
හැබැයි රනිලා හිටියනම් යුද්දේ කවදාවත් ඉවරකරන්න හිනෙකින්වත් වෙන්නේ නැ.
රනිල් හිටියානම් ප්රබාකරන් මැරුම් කන්නෙ කරුනා පිල්ලෙආන් වගෙ එකෙක්ගෙ අතින්,,,
පෙනවා නෙ දැන්, නිදහස් පක්සෙ සී සී කඩ ගිහිල්ලා,,, රාජපක්ලා පත්කරගනිපු මිනිසුන්ටම රාජපක්සල එපා වෙලා
වියත් මගත රැවටුනු කොල්ලො මාරා වෙස වෙලා
එත් ස.ජ.බෙ. / යූ එන් පී එකෙ සෙට් එක උන් එක්ක එහෙම්ම ඉන්නවා, ඔනම වෙලාවක සජිත් රනිල් එක්ක එකතු වෙන්න පුලුවන්,,, එත් මයිත්රී ආයි රාජපක්සල එක්ක අයි සෙට් වෙන්නෙ නෑ<<
රනිල්ගෙ ප්රතිරුපය එහෙම්ම තියෙනවා,, මොලෙ තියෙන උන් දන්නවා රනිලා ඩීල් කාරෙයා උනත් හොරෙක් නෙවී කියලා ( මහබැන්කුව උස්සන් එන්න එපා, ප්රර්පචුවල් එකෙ සියලු දෙපල එකාලෙම රාජසන්තක කාලා )
කෙල වෙලා තියෙන්නෙ රාජපක්සලා හදාගනිපු පුම්බපු බැලුන් බොල ප්රතිරූපෙට...