ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්?
මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න.
මේ ටයිටල් එකේ තියෙන එක ගැන තමා තාම දන්නෙ නැත්තෙ. ඇත්තටම ඕකට මොකෝ බන් වෙන්නෙ මෛත්‍රී දින්නම.
..
..
..
..
..
..
ත්‍රේඩ් එක පටන් ගනිද්දි "මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න" කියල දැම්මෙ එතකොට සත් ගුනවත් මෛත්‍රී කන්ඩායම මේ ත්‍රෙඩ් එකට එන නිසා

ඇත්තටම ඕක දින 100න් ඉවත් කරයිද?
පැය 24න් ඉවත් කරයිද?
අවුරුදු 3ක් තියාගනීද?
එහෙන් ෆොන්සේකත් කියනව කොටි අවුල නිසා මේක ඉවත් නොකල යුතුයි කියල
විධායකේ ඉවත් කරත් ඉඩම් හා පොලිස් බලතල තියාගන්නවලු (සමහර අය )
ඉතින් ඉඩම් හා පොලිස් කියන්නෙත් විධායක බලයක්නෙ.
මෛත්‍රී දින්නම යාපනෙන් හමුදා පොලිස් ආරක්ශාව ඉවත් කරගන්නව. උන් ආයෙ ටිකට් කඩන්න ගනීද කප්පම් ගන්න ගනීවිද බන් අපි යාපනේ ට්‍රිප් එකක් ගියොත්?
හමුදාව ගියාම බුදු පිලිම ටිකත් යයිද බන්? සිංහ කොඩිය වෙනුවට ඊලාම් කොඩිය උස්සයිද බන්?
මෛත්‍රී දින්නමවත් චන්ද්‍රිකාගෙ කෝටිපති පුතයි දුවයි මේ රටට එයිද බන්? මහින්ද යුද්දෙ කරපු විදිහ නිසා සිංහල කෙනෙක් කියල කියන්න ලැජ්ජයි කියල කිවුවලුනෙ චන්ද්‍රිකාගෙ පුතා. චැනල් 4 වීඩියෝව දැකල. ඉතින් ඒ ලැජ්ජාව මෛත්‍රී නැති කරයිද බන්?
මෛත්‍රී දින්නම එයා ඉන්නෙ රනිල්ගෙ පක්ශෙ විදිහටද? චන්ද්‍රිකාගෙ විදිහටද? රනිල්ගෙ ලේකම් කබීර් හම්බයගෙ විදිහටද? කුඩු වෙච්ච හෙල උරුමෙ විදිහටද දෙමල සන්දානෙ විදිහටද?
ඔය ටික කියල දියන් බන් මාත් මෛත්‍රීට කතිරෙ ගහනව.
අනේ රෙප් නම් කපන්නෙපා බන්
කාල බීල ඉන්නෙ මාර අමාරුවෙන්. ඔව් ඔව් මහින්ද මට ඇරිය බන්. දවස ගානෙ ITN බලන්නෙ. 