ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්?

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්?

මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න.
මේ ටයිටල් එකේ තියෙන එක ගැන තමා තාම දන්නෙ නැත්තෙ. ඇත්තටම ඕකට මොකෝ බන් වෙන්නෙ මෛත්‍රී දින්නම.
..
..
..
..
..
..
ත්‍රේඩ් එක පටන් ගනිද්දි "මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න" කියල දැම්මෙ එතකොට සත් ගුනවත් මෛත්‍රී කන්ඩායම මේ ත්‍රෙඩ් එකට එන නිසා :lol::lol::lol::lol:

ඇත්තටම ඕක දින 100න් ඉවත් කරයිද?
පැය 24න් ඉවත් කරයිද?
අවුරුදු 3ක් තියාගනීද?
එහෙන් ෆොන්සේකත් කියනව කොටි අවුල නිසා මේක ඉවත් නොකල යුතුයි කියල
විධායකේ ඉවත් කරත් ඉඩම් හා පොලිස් බලතල තියාගන්නවලු (සමහර අය )
ඉතින් ඉඩම් හා පොලිස් කියන්නෙත් විධායක බලයක්නෙ.

මෛත්‍රී දින්නම යාපනෙන් හමුදා පොලිස් ආරක්ශාව ඉවත් කරගන්නව. උන් ආයෙ ටිකට් කඩන්න ගනීද කප්පම් ගන්න ගනීවිද බන් අපි යාපනේ ට්‍රිප් එකක් ගියොත්?

හමුදාව ගියාම බුදු පිලිම ටිකත් යයිද බන්? සිංහ කොඩිය වෙනුවට ඊලාම් කොඩිය උස්සයිද බන්?

මෛත්‍රී දින්නමවත් චන්ද්‍රිකාගෙ කෝටිපති පුතයි දුවයි මේ රටට එයිද බන්? මහින්ද යුද්දෙ කරපු විදිහ නිසා සිංහල කෙනෙක් කියල කියන්න ලැජ්ජයි කියල කිවුවලුනෙ චන්ද්‍රිකාගෙ පුතා. චැනල් 4 වීඩියෝව දැකල. ඉතින් ඒ ලැජ්ජාව මෛත්‍රී නැති කරයිද බන්?

මෛත්‍රී දින්නම එයා ඉන්නෙ රනිල්ගෙ පක්ශෙ විදිහටද? චන්ද්‍රිකාගෙ විදිහටද? රනිල්ගෙ ලේකම් කබීර් හම්බයගෙ විදිහටද? කුඩු වෙච්ච හෙල උරුමෙ විදිහටද දෙමල සන්දානෙ විදිහටද?

ඔය ටික කියල දියන් බන් මාත් මෛත්‍රීට කතිරෙ ගහනව.

අනේ රෙප් නම් කපන්නෙපා බන් :sorry::sorry: කාල බීල ඉන්නෙ මාර අමාරුවෙන්. ඔව් ඔව් මහින්ද මට ඇරිය බන්. දවස ගානෙ ITN බලන්නෙ. :lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: Sadeepa Arosha

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පළාත් සබා ඔක්කොම වගේ දිනලා ,පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන ,තව 2 years තියෙද්දිත් ඇයි බන් මහින්ද මහත්තය ජනාධිපතිවරනෙකට ගියේ? එකට උත්තරක් දීපන්කො මට කව්රු හරි , සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ :baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පළාත් සබා ඔක්කොම වගේ දිනලා ,පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන ,තව 2 years තියෙද්දිත් ඇයි බන් මහින්ද මහත්තය ජනාධිපතිවරනෙකට ගියේ? එකට උත්තරක් දීපන්කො මට කව්රු හරි , සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ :baffled:

    Miniha jothishya ambaneta wiswasa karana ekek. ehema seen ekak wenna one. neththan moko ban. aurudu 2k kiyanne parampara 10kata hariyanna salli matiya gahanna puluwan kalayak. mahindala dan one gana hoyan eththe minihektath seemawak thiyenawane. dan my3 la awoth unta mula indan horakan karanna wenawa :rofl::rofl: umba giyath man giyath me kabal pc ekai car ekai wisi karala honda ekak aran yaluwonta nedeyontath aran denawa ban.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එළකිරිය තුල සිටින විපක්සෙට කඩේ යන බහුතරය ආචාර්ය මහාචාර්ය ගෞරව උපාධිලත් සියල්ලදත් තරුණයන් පිරිසක් හෙයින් තර්ක කර පළක් නැත :sorry: මේ සියලු හුත්තිගේ පුතාලා 9 වෙනිදා සිට බිජ්ජ පුකේ ගහගෙන හුල්ලමින් සිටිනු ඇත :cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    MY3 ට නොගැහුවත් මම නම් මරාට කතිරෙ ගහන්නේ නැ. නෑ . නෑමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    MY3 ට නොගැහුවත් මම නම් මරාට කතිරෙ ගහන්නේ නැ. නෑ . නෑමයි

    eka atta machan my3 ta gahana ba tamai
    ranil ge chandrikage wigadam daka daka mona hitakin gahanada bun

    mara nam itin wihin chanda kada ganne

    ane manda tamai
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මෙන්න මේවා තමා වෙන්නේ...

    ජයෙන් ඉවත්වූ දුමින්ද දිසානායක හිටපු ඇමැතිගේ ආධාරකරුවකුවූ රාජාංගනය යාය 4 නිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියා අභිරහස් ලෙස මරා ලුනු ඔයට දමා ඇතැයි තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.
    නුවර පොලිසියෙන් යැයි පවසා යතුරු පැදියකින් ආ දෙදෙනකුගේ පණිවිඩයක් අනුව ඔහු කුඹුරක් අසලට ගොස් ඇතැයිද කුඹුර අසල ඔයේ තිබී සිරුර අද සොයා ගත් බවද නෑදෑයෝ කියති.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් මාමා කියනවා..... (යකෝ කියන්නත් ලැජ්ජයි මේක... )
    අපි මෛත්‍රිපාල ජනපති උනාම..
    මේ රටට 09 වෙනිදා නිවහල් දූෂණ භීෂණ නැති දරුවෙක් හදනවළු...
    හික්ස්!!
    රනිල් මාමා බැදලා මේ තරම් කල් බලන් ඉදලා තියෙන්නේ හේනම්...
    මෛත්‍රි මාමා ඵනකම්...
    දරුවෝ හදන්න...
    යකෝ මේ මොන කුණුහරපද??
    කෝ!! කෝ!! යකෝ මේ හූ ඇන් පී බණ්ඩයියලා


    1560562_820379581341254_6763718471439883583_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ උබ නම් චන්දේ දෙන්න එපා. උබ මහින්දටම දියන් උබේ චන්දේ ගැලපෙන්නේ මහා රජට තමයි
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අපෝ උබ නම් චන්දේ දෙන්න එපා. උබ මහින්දටම දියන් උබේ චන්දේ ගැලපෙන්නේ මහා රජට තමයි

    ara prashna walata uththara nedda ban? ratata hena gehuwath kamak ne umbalata mahinda paraddannada one?
    paraddala iwara wela aye moko karanne?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු පූසා;17581813 said:
    ara prashna walata uththara nedda ban? ratata hena gehuwath kamak ne umbalata mahinda paraddannada one?
    paraddala iwara wela aye moko karanne?

    මටත් දැන්නම් හිතෙනව බන් මෛත්‍රීට චන්දෙ දෙන්න.

    මම මේ රතුපාට ටික විතරයි දැක්කේ,
    මවුස් එක තියනකොට. :lol:
    දැක්ක ගමන් දුවලා අවේ උබට චන්දේ මයිත්රිට දෙන්න එපා කියන්න.
    මරාටම දෙන්න කියන්න


    :lol::lol: ඔක්කොම කියවලා උත්තරක් දෙන්නම්. උබ මහින්දටම දියණ බන්
     
    Dec 15, 2014
    214
    16
    0
    එක අපේ ලොක්ක බලලා හරි දෙයක් කරයි බං..
    කවදත් රට වෙනුවෙන් හරි තීරණ ගත්තු අපේ රටේ අපේ මිනිස්සුන්ගේ අපේම ජනාධිපතිතුමා මෙතනදීත් බලල හරිම දේ කරයි..
    ඕක කරනවානං කරන්න ඕනෙත් අපේ ජනාධිපතිතුමාම තමයි..
     
    • Like
    Reactions: maxboysl

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එක අපේ ලොක්ක බලලා හරි දෙයක් කරයි බං..
    කවදත් රට වෙනුවෙන් හරි තීරණ ගත්තු අපේ රටේ අපේ මිනිස්සුන්ගේ අපේම ජනාධිපතිතුමා මෙතනදීත් බලල හරිම දේ කරයි..
    ඕක කරනවානං කරන්න ඕනෙත් අපේ ජනාධිපතිතුමාම තමයි..
    :rofl::rofl::rofl::rofl::rofl: