ශ්‍රී නම්බර් ඉවත් කරන්න හේතුව මොකක්ද ඇත්තටම
දැන් ඔය සේරම කරාම රට දියුණුවෙයි කියලා උබලා ඇත්තටම හිතාගෙන හිටියද???
නාමල් බේබිව ගෙදර යවන්න දෙමළ ජාතිවාදීන්ට උදව් කරලා වැඩක් තියෙනවදජාතිවාදය ඉස් බැක් බේබි
නාමල් බේබි රජවෙනවා සත්තයි
ශ්‍රී විතරක් නෙවෙයි. "-" තිබ්බ කාලෙත් ඕනි තැනකින් නම්බර් ප්ලේට් ඇඳගන්ඩ පුලුවන්කම තිබ්බාමම අහල තියෙන විදිහට,
ශ්‍රී නම්බර් එන කාලෙ නම්බර් ප්ලේට් එක ඕනෙම තැනකින් හදාගන්න නිදහස තිබිල තියෙනව...
පස්සෙ ඇමති කෙනෙක් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන මැශින් එකක් ගෙන්නල. ඊට පස්සෙ තමයි නම්බර් ප්ලේට් එක, මුදල් ගෙවල rmv එකෙන්ම අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියන නීතිය ඇවිත් තියෙන්නෙ.
ජාතිවාදී ගඳක් එනවා. ඔය කියන එක දෙයක්වත් රට දියුණු කරනවා කියල කරේ නෑ.
බ්ලොග් එක කිරියෙ හොඳට ඇක්ටිව් හිටපු එලකිරි කොල්ලෙක්ගෙhttp://chamikawp.blogspot.com/2012/06/rmv-vehicle-number-plate-system-in-sri.html මේ blog එකේ මේ ගැන ලියලා තියෙනවා. blog ක මගේ නෙවෙයි.
නෑ නෑ ශ්‍රී අකුර අයින් කලේ 1989. 16 ශ්‍රී ආව 17ට ආවෙ නෑමම අහල තියෙන විදිහට,