ඇත්තටම ශ්‍රී නම්බර් ප්ලේට් අයින් කරේ ඇයි? 🤔

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    1686824446232.jpg

    ශ්‍රී නම්බර් ඉවත් කරන්න හේතුව මොකක්ද ඇත්තටම 🤔
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    View attachment 207734
    ශ්‍රී නම්බර් ඉවත් කරන්න හේතුව මොකක්ද ඇත්තටම 🤔

    ශ්‍රී අකුර හින්දු උන්ගේ පූජනීය අකුරක්, සහ බණ්ඩා සිංහල රාජ‍ය භාෂාව කරල ඒ එක්කම වගේ තමයි වාහන වල ශ්‍රී ගහල තියෙන්නේ. යාපනේට ගිය වාහනවල ශ්‍රී අකුර තාර ගාලා මැකුවා කියල කියනවා. ලොකු 58 දී riot එකක් ගිහින් තියෙනවා. හැබැයි ශ්‍රී අයින් කරේ නම් ගොඩක් පස්සේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මහින්ද ප්‍රභාකරන් ගේ ඔලුව පැලුව 30 අවුරුදක යුද්ධෙ නම් ඉවර උනා
     
    • Like
    Reactions: Registext

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    දැන් ඔය සේරම කරාම රට දියුණුවෙයි කියලා උබලා ඇත්තටම හිතාගෙන හිටියද???

    දියුණු වෙනවා කියල නේද ඒ කාලෙ ඒවා කරල තියෙන්නේ 😂
    2015න් පස්සෙ දියුණු වෙනවා කියල කරපුවා ටික නම් මතකයි 😂

    ජාතිවාදය ඉස් බැක් බේබි
    නාමල් බේබි රජවෙනවා සත්තයි
    නාමල් බේබිව ගෙදර යවන්න දෙමළ ජාතිවාදීන්ට උදව් කරලා වැඩක් තියෙනවද 😂😂 ඉල්ලන් කන වැඩ 😂
    ------ Post added on Jun 15, 2023 at 6:33 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    මම අහල තියෙන විදිහට,

    ශ්‍රී නම්බර් එන කාලෙ නම්බර් ප්ලේට් එක ඕනෙම තැනකින් හදාගන්න නිදහස තිබිල තියෙනව...

    පස්සෙ ඇමති කෙනෙක් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන මැශින් එකක් ගෙන්නල. ඊට පස්සෙ තමයි නම්බර් ප්ලේට් එක, මුදල් ගෙවල rmv එකෙන්ම අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියන නීතිය ඇවිත් තියෙන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මම අහල තියෙන විදිහට,

    ශ්‍රී නම්බර් එන කාලෙ නම්බර් ප්ලේට් එක ඕනෙම තැනකින් හදාගන්න නිදහස තිබිල තියෙනව...

    පස්සෙ ඇමති කෙනෙක් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන මැශින් එකක් ගෙන්නල. ඊට පස්සෙ තමයි නම්බර් ප්ලේට් එක, මුදල් ගෙවල rmv එකෙන්ම අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියන නීතිය ඇවිත් තියෙන්නෙ.
    ශ්‍රී විතරක් නෙවෙයි. "-" තිබ්බ කාලෙත් ඕනි තැනකින් නම්බර් ප්ලේට් ඇඳගන්ඩ පුලුවන්කම තිබ්බා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,440
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 207734
    ශ්‍රී නම්බර් ඉවත් කරන්න හේතුව මොකක්ද ඇත්තටම 🤔
    ජාතිවාදී ගඳක් එනවා. ඔය කියන එක දෙයක්වත් රට දියුණු කරනවා කියල කරේ නෑ.

    කුරගල සිංහයා හැදුවා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව.
    තාප්පවල චිත්‍ර ඇන්දා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව.
    ..
    ප්‍රබාකරන් මැරුවා විතරයි රට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා කියන්න පුළුවන් ඔය තියරියට අනුව. @2osama :-D

    ශ්‍රී අයින් කරේ ඒක ලියන්න, කියන්න, ටයිප් කරන්න, ඩිජිටයිස් කරන්න කරදරයි කියල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මම අහල තියෙන විදිහට,

    ශ්‍රී නම්බර් එන කාලෙ නම්බර් ප්ලේට් එක ඕනෙම තැනකින් හදාගන්න නිදහස තිබිල තියෙනව...

    පස්සෙ ඇමති කෙනෙක් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන මැශින් එකක් ගෙන්නල. ඊට පස්සෙ තමයි නම්බර් ප්ලේට් එක, මුදල් ගෙවල rmv එකෙන්ම අනිවාර්යයෙන් ගන්න ඕනෙ කියන නීතිය ඇවිත් තියෙන්නෙ.
    නෑ නෑ ශ්‍රී අකුර අයින් කලේ 1989. 16 ශ්‍රී ආව 17ට ආවෙ නෑ
     
    • Wow
    Reactions: PHBhagya