"Dukka is not the truth; Dukka is just like a signal to your soul that you have entered to a wrong track" - Y2K![]()

සැගියා;11024955 said:මොන හුයන්නක්ද බන්..අපිව මැව්වේ දෙවි කෙනෙක්නම් උට තිබ්බනෙ අපි ඔක්කොටොම ආතල් එකේ ඉන්න පුලුවන් විදියට මවන්න..
සමහර උන් දුප්පත්..සමහර උන් පෝසත්...
මොන ප**ද..?
සමහර උන්ට ලෙඩ..සමහර උන්ට සැප..







සැගියා;11024955 said:මොන හුයන්නක්ද බන්..අපිව මැව්වේ දෙවි කෙනෙක්නම් උට තිබ්බනෙ අපි ඔක්කොටොම ආතල් එකේ ඉන්න පුලුවන් විදියට මවන්න..
සමහර උන් දුප්පත්..සමහර උන් පෝසත්...
මොන ප**ද..?
සමහර උන්ට ලෙඩ..සමහර උන්ට සැප..
හා හා කට කට . ඕව ගැන ප්‍රශ්න කරන්න තහනම් .
දෙවියන්ගේ පුත්‍රයත් (පුත්‍රයලු හැබැයි තාත්තාලු) දුක් විදලා විදලා කෙදනිය මරණයකට මුහුණ දුන්නේ.(අපේ කරුමෙට )![]()
උඹල මොක්කුද ?![]()

ලොකයට ඇලුම් වන්නා දෙවියන්ගෙන් දුරස් වන්නෙය ඔබ මෙ කරන්නෙ තවදුරටත් දුරස් වෙවි දෙවියනි ඔබ කොහෙද කියා ප්‍රශන කරනවා වැනියා වගකිමෙ යුතුව ජිවත් වන්න එ විට ඔබට මෙ ජිවිතයෙ නියම අරුත් පැහැදිලි වනවා ඇත

හැබැයි
"ලෝකයට ඇලුම් වන්නා සසර දිගුකර ගනී නිවන ඇත්කර ගනී ". කියල වෙනස් උනානම් හරියටම හරි.

ok @y2k machan u say jesus is son of god!!! if that is true why did god let who ever kill Jesus??? if he really did exist why couldn't he save jesus so called his OWN son???
does that mean he doesn't care about his son?? + if he doesnt care about his own son why would he bother to care about humans?? he loves you he even lay down his life for you but you do not even know it
Just a small lines here please see above in detail with an explanation
Yeah God become Jesus as a human to build a bridge to connect Human with God (Relationship which broken when Adam & Ave disobey him). Jesus is the ultimate sacrifies or payment for all our sins that is why he has to suffer & die (wage for sin is death by law). God actually could save his life but then there will be no salvation within God Law. No wonder why you think why the Hell God (father) could have been saved his son's life but then how can he claimed to be the way? how can he say the best thing one can do for his friend is to lay down his life? (you can say this to your girl friend easily "darling I will do anything for you i can even die for you" but as a normal human being will you able to do it ? ) other thing we know Jesus claimed that he can even defeat death, he said is the life givinng spirit further he foretold that son of man should be lifted up after threedays he will raise him so not only you many Christian do not know what exactly jesus did because they never experience the holy spirit
We Christian B'live that when son of man come for the 2nd time to Judge the world he will raise everyone to life so how you prove that you can do this? Yeah Jesus die and he raise to life on third day
are you going to say whatever you decide also "Nature"? even Good deeds & Bad deeds? Everything is not nature we have the power to create our own reality but all things not good, not from GODeverything is nature machan!!!
No I do b'live that it is clearly inspired by GOD, Holy spirit is the helper but you have no idea about Holy Spirit that is why you say these kind of thingsaccording to what i know the bible is rewritten isn't it??
what is the difference between the new testament and the old?????
according to what i know the bible is rewritten isn't it?? what is the difference between the new testament and the old?????
How to you define Nirawana? ඇත් කරගන්නවා කියන්න නිවන් කිසියක් දෙයක් ද? ස්තානයක්ද? කෙනෙකුද?
මා ඕබෙ විශ්වාසයන්ට ගරුකරනවා සහො .... හැකිතර්ම් හොදින් ජිවතවෙන්න![]()

because he has to proved that he is really a savior & paid the price for our sin as explained above post, otherwise you can ask me "he how can he said he can raise you up if he can not do that?" so he die but he rose from the deadso why did god kill jesus if he is the savior??
why couldn't he kill the the ones going against the savior and restore justice????
මුලින්ම කියන්න ඔනැ අපි නම් සතුටුන් සාමදානයෙන් ත්මයි ඉන්නෙ තාත්තාගෙ රැකවරණය ආදරය ඇතිව
මචන් දුප්පත්, පොහොසත් සමාජ ස්තරයන් ඇති කලේ කව්ද? අද මෙතන පාවා ඇතිකරගෙන තියෙන්නෙ ක්ව්ද? ඇති කිරිමට උත්සහ ගන්නෙ ක්වද? සිය්ලුම ආගම්වලින් හොද කරන්න ප්‍රමකරන්න් මෛත්‍රය කරන්න කියහ්ද්දිත් අනිකාව මරන්න තරම් සිතුවිලි පහල වන්නෙ කාටද? ඇයි අපිට එහෙම තරහක් අද ඇති නොවන්නෙ? හොද නරක් දෙකම නැති නම් නරකින් හොද වෙන්කරවා ගනිමෙ දැනුම ඔබට එන්නෙ කෙසෙද? නරක නොමැති නම් හොදට වටිනාකමක් එන්නෙ කෙසෙද? ඔබට තොරාගැනිමේ අයිතියක් නොමැති කල ආදරයක් ලබාගන්නෙ කෙසෙද?
දුක යනු සතයට මග පෙන්වන ඒකක් වැනිය , මෙය වෙන්න ඇති දිලිදු අයට ලෙසි වෙන්නෙ ස්වර්ගරාජයට හිමිකම් කියන්න
මෙ වරද ඔබේ වෙන කාගෙවත් නෙමෙයි අකීකරු වෙලා වැඩ වෑරදුනම නම් දෙවියන්ව සිහිවෙනවා අනෙ මන්දා කොහොමටත් මචන් මිනිස්සු වැරැද්දක් ලෙසෙයෙන් භාරගන්න කැමතිනැ හැබැයි ජයග්‍රහනයට නම් හිමිකම් කියන්නො බොහොය, පුලුවන් නම් මෙ මානසික රාමුවෙන් මිදෙන්න ලොකයට ඇලුම් වන්නා දෙවියන්ගෙන් දුරස් වන්නෙය ඔබ මෙ කරන්නෙ තවදුරටත් දුරස් වෙවි දෙවියනි ඔබ කොහෙද කියා ප්‍රශන කරනවා වැනියා
වගකිමෙ යුතුව ජිවත් වන්න එ විට ඔබට මෙ ජිවිතයෙ නියම අරුත් පැහැදිලි වනවා ඇත
Jesus on How the Rich Get to Heaven (Mark 10:17-25)
17 And when he was gone forth into the way, there came one running, and kneeled to him, and asked him, Good Master, what shall I do that I may inherit eternal life? 18 And Jesus said unto him, Why callest thou me good? there is none good but one, that is, God.
19 Thou knowest the commandments, Do not commit adultery, Do not kill, Do not steal, Do not bear false witness, Defraud not, Honour thy father and mother. 20 And he answered and said unto him, Master, all these have I observed from my youth. 21 Then Jesus beholding him loved him, and said unto him, One thing thou lackest: go thy way, sell whatsoever thou hast, and give to the poor, and thou shalt have treasure in heaven: and come, take up the cross, and follow me.
22 And he was sad at that saying, and went away grieved: for he had great possessions.
23 And Jesus looked round about, and saith unto his disciples, How hardly shall they that have riches enter into the kingdom of God! 24 And the disciples were astonished at his words. But Jesus answereth again, and saith unto them, Children, how hard is it for them that trust in riches to enter into the kingdom of God! 25 It is easier for a camel to go through the eye of a needle, than for a rich man to enter into the kingdom of God.
සැගියා;11026765 said:මොකටද බ්න් මේ ලොකෙ මැව්වෙ දෙයියො???
මෑන්ස් ට ආතල් ගන්නද? අපිව දුකට පත් කලේ??
මේ කිසිවක්ම නොවේ .
නිවන = නිවනම විතරයි .
පවතින ඕනෙම දෙයක් නැතිවෙන වෙනස්වෙන සොබවයෙන් යුක්තයි.
මේ ගැන හරියටම කියන්න පුළුවන් නිවන් අවබෝද කල කෙනෙක්ටම පමණයි !!
(පහුගිය දවස්වල EK එකෙත් එක්කෙනේක්නම් හිටිය. )![]()
its a retarded thread!!!
how do you define it ?
you ask some question I answered bt you do not even know your questions has been answered what a tragedyu always go out of the topic when we start arguing the fact!!!!
Can you give me the bible reference? I did not get your point sorry for that can you explain it further your question is not that clearif jesus was the savior and if there was a god y din jesus ask the god to protect his people!! even if he did that, he would still be the savior wouldn't he??
Beother Ask you will be given, seek you will find
yet even after jesus was crucified still his followers did not attain to a certain extend right??