ඔබ ඔය සල්ලිවලට අනෙක් බෞද්ධයෙන් බදවා ගන්න එකක් ගැන කිව්වානෙ, ප්රතමයෙන් කියන්න ඔනැ එකට මා විරුද්ධයි.
නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැ එහෙම තම ආගම පාවා දිලා වෙනත් ආගමකට ඔය කියන සොච්චමකට යයි කියලා, එ ගියාත් කෙනෙකු දිගටම රැදෙයිද? නමුත් ඇත්තටම දුප්පතුන්ට උගන්වන, කන්න බොන්න දෙන පල්ලිත් තියෙනවා කිසිම යටි අරමුණු නැති ඉතින් එ අය යම් වෙනසක් දැකලාත් සිත් හැරිමක් වෙන්න පුලුවන් අපි දන්නවා බෞද්ධයො මෙකට කැමති නැ ගොඩාක් වෙලාවට අනෙක ඉතින් මෙ පල්ලිවල්ට සෙනග අවා කියලා පල්ලියට ඇති පලය කුමක්ද?
වැඩෙ කියන්නෙ මෙච්චර දානය ගැන කතා කරන දහමකින් දුප්පතුන්ට අඩුවක් වත් වෙලාද? අපි දන්නවා අද Business කරන වශි ගුරුකම්, කොඩිවින කරන හබුදුරුවොත් ඉන්නවා තම නිකායෙම අය වෙලත් එ අයට එකනවත්වා ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මම හිතන්නෙ හරි සන්විදාන ශක්තියක් නොමැති නිසා ඉතින් එකට මුලු සන්ගයන්ටම බැන වැදලා පලක් වන්නෙ නැ, එවගෙම එම ක්රියා නිසා අගම් ඒපා වෙන එකත් එතරම් සුදුසු නැ ගුරුවරයා හොද නැ කියලා විශය එපා කරලා පලක් නැ වගෙ .....වඩා වැදගත් වන්නෙ බුදුන්ගෙ දහම නැතුව මෙ පුහු ක්රියාවන් නොවෙයි.