ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

නෑති දෙයක් නෑහෑ කියල ඔප්පු කරන්න අමාරුයි නේද.:eek: ඔය කියන තරමට ඉන්නවනම් ඔය දෙවි කෙනෙක්ට කියන්න මාව එලකිරි එකෙන් බෑන් කරන්න කියල.:shocked::shocked: මන් දන්න තරමින් එලකිරි එකේ GTRZ ට වඩා සර්ව බලධාරී දෙවියෙක් නෑහෑ :lol::lol::lol:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Two Kinds of Wisdom

13 Who is wise and understanding among you? Let him show it by his good life, by deeds done in the humility that comes from wisdom. 14 But if you harbor bitter envy and selfish ambition in your hearts, do not boast about it or deny the truth. 15 Such “wisdom” does not come down from heaven but is earthly, unspiritual, of the devil. 16 For where you have envy and selfish ambition, there you find disorder and every evil practice.

17 But the wisdom that comes from heaven is first of all pure; then peace-loving, considerate, submissive, full of mercy and good fruit, impartial and sincere. 18 Peacemakers who sow in peace raise a harvest of righteousness.




"Who is wise and understanding among you? Let him show it by his good life, by deeds done in the humility that comes from wisdom"

අද ගොඩාක් අය මට මරන තර්ජන පවා දානවා නමුත් මම දන්නවා බුදුන් හිටියානම් හැකි පමනින් මට කියලා දෙවි , අපි දන්නවා මොඩයකුගෙ හැසිරිම සහ බුද්ධිමත් පුද්ගලයෙකු ගෙ හැසිරිම ඉතින් අපි සැබැයින් එතුමන්ගෙ අනුගාමිකයන් නම් ඉහල බයිබල් වාකය මගින් ඔප්පු වෙන්න ඔනැ නැතුවට නිකන් කැහැගලා උගතෙක් වෙන්න බැ අද මිනිස්සුත් මෙ ගැහැගාන වාචාලයන්ට අසයි මොකද බහුතරය කැමති එ වගෙ අයට නමුත් බුද්ධිමත් අයව අපිට පැහැදිලිව අදුන ගන්න පුලුවන්

අපි අපෙ කිතුනුකම හොද ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නමු ජෙසුස් වහන්සෙත් ගොඩාක් කියව්වෙ නැ ක්‍රියාව තමයි උතුම් කොට සැලකුවේ, because faith without action is dead

God bless you !
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කලු පූසා;11032387 said:
නෑති දෙයක් නෑහෑ කියල ඔප්පු කරන්න අමාරුයි නේද.:eek: ඔය කියන තරමට ඉන්නවනම් ඔය දෙවි කෙනෙක්ට කියන්න මාව එලකිරි එකෙන් බෑන් කරන්න කියල.:shocked::shocked: මන් දන්න තරමින් එලකිරි එකේ GTRZ ට වඩා සර්ව බලධාරී දෙවියෙක් නෑහෑ :lol::lol::lol:

Do not test GOD , we can not do that do you think he is take this kind of stilly challenges so seriously ??? :lol:

Jesus said; "Come & See"

Today you said to Jesus : "I can not come to you, you come here" If your father wanted to come , can you say this even to your worldly father?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හරියටම හරි . ඔක්ක තමයි ඇත්ත තත්වේ . ඔක්කම තමයි අනිවාර්යෙන් වෙන්නෙත් . බුදුදහම කියන්නේ හැමදාම ලෝකේ තියන දෙයක් නෙමෙයි . එක බොහොම දුර්ලබ දෙයක්.
බුදුකෙනෙක් කලාතුරකින් පහලවෙලා දේශනාකරන බොහොම දුර්ලබ නමුත් වෙනත් කිසිවකට සම කරන්න බැරි විශ්වයේ පවතින දර්මතාවය ගැන කරන දේශනාවක්.
ටික කාලයක් ලෝකේ පැවතිලා නැති වෙලා යනවා . දැන් මේ යන්නේ බුදු දහම නැති වේගෙන යන කලේ . ඉක්මනට මේකෙන් ප්‍රයෝජනය ගන්න එක තමයි වැදගත් වෙන්නේ . පල්ලිවලට යන සෙනගවත් පන්සලට ලැබෙන දනේවත් නෙමෙයි . ඔය දේවල් අතීතයේත් උන අනාගතේටත් වෙනවා.
ඕක තමයි ලෝකේ හැටි . ඉපදෙනවා , වයසට යනවා , ලේදවෙනවා , ජරාවට පත්වෙනවා , අඩනවා දොඩනවා , වැලපෙනවා , මැරෙනවා , අයෙත් ඉපදෙනවා .................
එවරයක් වෙන්නේ නැහැ. ඔය ට්‍රැක් එකෙන් අයින් වෙන එක තම නිවන් දකිනවා කියන්නේ .

පුතා අවාසාන හරියට මා එකගනැ අපිට නම් මෙ ජ්විතයෙ සැබැ අරමුනක් තියෙන්වා, ජ්විතය ජයගන්න ලොකය පාරාජය කරන්න

ඕබ මිලග බවයක් තියෙනවා කිය්ලා 100% ම දන්නවා ඔනැත් එක ගල් දාන්න එපා ඔයා එකියන් ඔය ට්‍රැක් එකෙන් එහෙනම් ඉක්මනට අයින් වෙන්න මට හිතාගන්න බැරි මෙව්ව්හර දැන දැනත් ඇයි ඔය ට්‍රැක් එකෙන් අයිනෙ වෙන්නෙ නැත්තෙ කියලා අනෙ මන්දා

බුදු හාමුදුරුවො කියනවා මර්ගය ගමන් කරන්න කොට්ටාස දෙකක් ගැන
1. කිසිවකු ගමන පටන් ගන්නෙවත් නැ
2. පටන් ගත්තා අවසාන ය දක්වාම යන්නෙත් නැ

මෙ කට්ටිය බලන් යනකොට ඔය දෙකටම නැ, කාලාතුරකින් ගියා කියන කට්ටිය ගැන මාහා ලොකුවට කතා කරකර කාලය ගෙවා දමනවා
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
22 Then came the Feast of Dedicationb at Jerusalem. It was winter, 23 and Jesus was in the temple area walking in Solomon’s Colonnade. 24 The Jews gathered around him, saying, “How long will you keep us in suspense? If you are the Christ,c tell us plainly.”

25 Jesus answered, “I did tell you, but you do not believe. The miracles I do in my Father’s name speak for me, 26 but you do not believe because you are not my sheep. 27 My sheep listen to my voice; I know them, and they follow me. 28I give them eternal life, and they shall never perish; no one can snatch them out of my hand. 29 My Father, who has given them to me, is greater than alld; no one can snatch them out of my Father’s hand. 30 I and the Father are one.


He will raise you from the dead (for Judgement)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
The Parable of the Sower

1 That same day Jesus went out of the house and sat by the lake. 2 Such large crowds gathered around him that he got into a boat and sat in it, while all the people stood on the shore. 3 Then he told them many things in parables, saying: “A farmer went out to sow his seed. 4 As he was scattering the seed, some fell along the path, and the birds came and ate it up. 5 Some fell on rocky places, where it did not have much soil. It sprang up quickly, because the soil was shallow. 6 But when the sun came up, the plants were scorched, and they withered because they had no root. 7 Other seed fell among thorns, which grew up and choked the plants. 8 Still other seed fell on good soil, where it produced a crop—a hundred, sixty or thirty times what was sown. 9 He who has ears, let him hear.”

10 The disciples came to him and asked, “Why do you speak to the people in parables?”

11 He replied, “The knowledge of the secrets of the kingdom of heaven has been given to you, but not to them. 12 Whoever has will be given more, and he will have an abundance. Whoever does not have, even what he has will be taken from him. 13 This is why I speak to them in parables:

“Though seeing, they do not see;

though hearing, they do not hear or understand.

14 In them is fulfilled the prophecy of Isaiah:

“‘You will be ever hearing but never understanding;

you will be ever seeing but never perceiving.

15 For this people’s heart has become calloused;

they hardly hear with their ears,

and they have closed their eyes.

Otherwise they might see with their eyes,

hear with their ears,

understand with their hearts

and turn, and I would heal them.’a

16 But blessed are your eyes because they see, and your ears because they hear. 17 For I tell you the truth, many prophets and righteous men longed to see what you see but did not see it, and to hear what you hear but did not hear it.

18 “Listen then to what the parable of the sower means: 19 When anyone hears the message about the kingdom and does not understand it, the evil one comes and snatches away what was sown in his heart. This is the seed sown along the path. 20 The one who received the seed that fell on rocky places is the man who hears the word and at once receives it with joy. 21 But since he has no root, he lasts only a short time. When trouble or persecution comes because of the word, he quickly falls away. 22 The one who received the seed that fell among the thorns is the man who hears the word, but the worries of this life and the deceitfulness of wealth choke it, making it unfruitful. 23 But the one who received the seed that fell on good soil is the man who hears the word and understands it. He produces a crop, yielding a hundred, sixty or thirty times what was sown.”
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පුතා අවාසාන හරියට මා එකගනැ අපිට නම් මෙ ජ්විතයෙ සැබැ අරමුනක් තියෙන්වා, ජ්විතය ජයගන්න ලොකය පාරාජය කරන්න

ඕබ මිලග බවයක් තියෙනවා කිය්ලා 100% ම දන්නවා ඔනැත් එක ගල් දාන්න එපා ඔයා එකියන් ඔය ට්‍රැක් එකෙන් එහෙනම් ඉක්මනට අයින් වෙන්න මට හිතාගන්න බැරි මෙව්ව්හර දැන දැනත් ඇයි ඔය ට්‍රැක් එකෙන් අයිනෙ වෙන්නෙ නැත්තෙ කියලා අනෙ මන්දා

බුදු හාමුදුරුවො කියනවා මර්ගය ගමන් කරන්න කොට්ටාස දෙකක් ගැන
1. කිසිවකු ගමන පටන් ගන්නෙවත් නැ
2. පටන් ගත්තා අවසාන ය දක්වාම යන්නෙත් නැ

මෙ කට්ටිය බලන් යනකොට ඔය දෙකටම නැ, කාලාතුරකින් ගියා කියන කට්ටිය ගැන මාහා ලොකුවට කතා කරකර කාලය ගෙවා දමනවා

ඔබේ මොලය දෙයක් තේරුම් ගැනීමට තරම් වර්දනය වෙලා තියනවනම් මම හිතනවා කියපු දේ තේරුම් ගන්න ඇති කියල .
මාර්ගයෙන් අයින් වෙන්න තමයි හමොගෙම් උත්සාහය හමයි මේ කියන්නේ ඇවිදගෙන යන පාරක් ගැන නෙමෙයි . මේක මනසින් කරන දෙයක් . ඔය හිතන විදිහට මේකෙන් අයින් වෙන්න පුලුවන්නම් මේ වෙනකොට හැමෝම නිවන් දැකල . පොඩි උදාහරණයක් කියන්නම් ටිකිරි මොලෙන් හිතල බලන්න .
වේගයෙන් කැරකෙන විදුලි දතිරෝද කියතක් එක පාරටම අතින් අල්ලලා නවත්වන්න ගියොත් මොකද වෙන්නේ ?


 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
FYI,

The famous astronomer Fred Hoyle is reported to have had his atheism shaken when
he discovered the remarkable nuclear resonance structure of carbon and oxygen that is
critical to the existence of life. Hoyle compared the formation of life by the random
shuffl ing of molecules to “a whirlwind passing through an aircraft factory and blowing
scattered components into a functioning Boeing 747.”
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුලින්ම මෙ ඇත්තොන්ගෙන් අහන්න ඔනැ 33න් කොටියක් ඉන්නවා කියල පිලිගන්නවාද කියලා?

    අනේ මහත්තයෝ තිස්තුන් කෝටියක් දෙ‍වියෝ ඉන්නේ හින්දු ආගමේ. බුද්ධා‍ගමේ සදහන් වන දෙවියෝ මිනිස්සුන්ගේ පළතුරැ කකා තව මිනියෙක්ගේ අත පය කඩන්න මේ ලෝකෙට එන්නේ නෑ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හ හා මෙක මුලින්ම ඔයාල කරලා පෙන්වන්න ඉට පස්සෙ අපිට කියන්න අනෙ මචන් මෙක දැම්මෙ ඔබලා වගෙ බොරු නාමික බෞද්ධයට ඉගැන්විමක් වශයෙනි :baffled:

    අපි මොනවද කරලා පෙන්නන්න ඕනැ තෝ තමයි මෙතන් බුද්ධාගමේ එක එක දේවල් ප්‍රශ්න කර කර අසූචි නා ගන්නේ. ඒවට උත්තර විතරයි අපි දීලා තියෙන්නේ. තොට එක නමකින් ඔය වැඩේ කරන්න බැරි උනාම තව නමකින් ඇවිත් ආයෙත් මොකක් හරි පටන් ගන්නවා අනේ උඹ ‍වගේ කොන්ද පන නැති සූකරයෙක්
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ ඔය සල්ලිවලට අනෙක් බෞද්ධයෙන් බදවා ගන්න එකක් ගැන කිව්වානෙ, ප්‍රතමයෙන් කියන්න ඔනැ එකට මා විරුද්ධයි.

    නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැ එහෙම තම ආගම පාවා දිලා වෙනත් ආගමකට ඔය කියන සොච්චමකට යයි කියලා, එ ගියාත් කෙනෙකු දිගටම ‍රැදෙයිද? නමුත් ඇත්තටම දුප්පතුන්ට උගන්වන, කන්න බොන්න දෙන පල්ලිත් තියෙනවා කිසිම යටි අරමුණු නැති ඉතින් එ අය යම් වෙනසක් දැකලාත් සිත් හැරිමක් වෙන්න පුලුවන් අපි දන්නවා බෞද්ධයො මෙකට කැමති නැ ගොඩාක් වෙලාවට අනෙක ඉතින් මෙ පල්ලිවල්ට සෙනග අවා කියලා පල්ලියට ඇති පලය කුමක්ද?

    වැඩෙ කියන්නෙ මෙච්චර දානය ගැන කතා කරන දහමකින් දුප්පතුන්ට අඩුවක් වත් වෙලාද? අපි දන්නවා අද Business කරන වශි ගුරුකම්, කොඩිවින කරන හබුදුරුවොත් ඉන්නවා තම නිකායෙම අය වෙලත් එ අයට එකනවත්වා ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මම හිතන්නෙ හරි සන්විදාන ශක්තියක් නොමැති නිසා ඉතින් එකට මුලු සන්ගයන්ටම බැන වැදලා පලක් වන්නෙ නැ, එවගෙම එම ක්‍රියා නිසා අගම් ඒපා වෙන එකත් එතරම් සුදුසු නැ ගුරුවරයා හොද නැ කියලා විශය එපා කරලා පලක් නැ වගෙ .....වඩා වැදගත් වන්නෙ බුදුන්ගෙ දහම නැතුව මෙ පුහු ක්‍රියාවන් නොවෙයි.

    අනේ තෝ තොත්ත බබා. එතකොට උඔලගේ පල්ලි වල හරි සංවිධාන ශක්ති‍යක් තියෙනවාද ඒකද අර‍ හොර පාදිලිවරැ දේව බලයෙන් සුව කරනවා කියලා මිනිස්සු මරන්නේ. අර උඹලගේ මිසදිටුවො ‍පොත් අරගෙන ගෙවල් ගෙවල් ගානේ යන්නේ. ඒක නෙවෙයි කාරනේ උඹලගේ පල්ලි කැමතියි මොන මිසදිටුවෝ හරි ඇවිත් වෙන ආගමක අය කොහෙම හරි මැවුම්වාදයට එකතු වෙන එකට. ඒකට සාක්ෂිත් එක්ක මගේ ලග තියෙනවා. ඔය උඹලගේ පව්කාර පල්ලි දැන් දැන් ලස්සන තරැණියන් පවා වක්‍රාකාරව අන්‍යආගමිකයන් තමන්ගේ ආගමට ගන්න යොදවා ගන්නවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සැගියා;11024955 said:
    මොන හුයන්නක්ද බන්..අපිව මැව්වේ දෙවි කෙනෙක්නම් උට තිබ්බනෙ අපි ඔක්කොටොම ආතල් එකේ ඉන්න පුලුවන් විදියට මවන්න..

    සමහර උන් දුප්පත්..සමහර උන් පෝසත්...
    මොන ප**ද..?

    සමහර උන්ට ලෙඩ..සමහර උන්ට සැප..


    මගේ Thread එකේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1193507

    ඕවා ගැන අහලා තියෙනවා මචං ඒවට උත්තර නෑ.‍ වෙන වෙන බයිලා කියනවා එතකොට
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    How to you define Nirawana? ඇත් කරගන්නවා කියන්න නිවන් කිසියක් දෙයක් ද? ස්තානයක්ද? කෙනෙකුද?

    මා ඕබෙ විශ්වාසයන්ට ගරුකරනවා සහො .... හැකිතර්ම් හොදින් ජිවතවෙන්න :yes:

    ඇත්තටම නිවන කියන්නේ ගැඹුරැ දෙයක් ඒක තෝ වගේ මන්ද බුද්ධික‍යින්ට කොහොමවත් තේරෙන්නේ නෑ. කෙටියෙන් කිව්වොත් නිවන ‍කියන්නේ තමන්ගේ මනසින් නුවණ වඩලා අවබෝධ කර ගත යුතු දෙයක්. එය කරා යා යුතු මාර්ගය සහ පියවර ඉතා පැහැදිලිව බුදු දහමේ සදහන්. උඹලගේ මිසදිටු අදහස් වල වගේ දෙවියන් වහන්සේ අද ‍එයි හෙට එයි කියා කියා අහසට අත දික්කරන් ඉන්න තරම් නිශ්ඵල ආගමක් නෙවෙයි බුදු දහම. නිවැරදි මාර්ගය පෙන්වලා තියෙනවා ඒක පිලිපැදින්න තියෙන්නේ එචිචරයි
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය උඹලගේ පව්කාර පල්ලි දැන් දැන් ලස්සන තරැණියන් පවා වක්‍රාකාරව අන්‍යආගමිකයන් තමන්ගේ ආගමට ගන්න යොදවා ගන්නවා.

    මේ කතාව ඇත්ත . හැබැයි ඉතින් ඒ අගම ගැන පැහැදිළ එන උන් නෙමෙයි . කාමයට තියන ලැදිකමට අගමැ මාරු කිරීමක්.
    ලෝගු කාරයන්ට ආගමට බදවා ගන්න ඇමක් උනාට. නිවැරදි දහම දැක්ක කෙනාටනම් ඔය ලස්සන කියන තරුණියෝ අසුචි කලයක් වගේ.
    නන්ද කුමාරයාගේ කතාව අහල ඇතිනේ .
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මේ කතාව ඇත්ත . හැබැයි ඉතින් ඒ අගම ගැන පැහැදිළ එන උන් නෙමෙයි . කාමයට තියන ලැදිකමට අගමැ මාරු කිරීමක්.
    ලෝගු කාරයන්ට ආගමට බදවා ගන්න ඇමක් උනාට. නිවැරදි දහම දැක්ක කෙනාටනම් ඔය ලස්සන කියන තරුණියෝ අසුචි කලයක් වගේ.
    නන්ද කුමාරයාගේ කතාව අහල ඇතිනේ .

    :yes::yes:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඇත්තටම නිවන කියන්නේ ගැඹුරැ දෙයක් ඒක තෝ වගේ මන්ද බුද්ධික‍යින්ට කොහොමවත් තේරෙන්නේ නෑ. කෙටියෙන් කිව්වොත් නිවන ‍කියන්නේ තමන්ගේ මනසින් නුවණ වඩලා අවබෝධ කර ගත යුතු දෙයක්. එය කරා යා යුතු මාර්ගය සහ පියවර ඉතා පැහැදිලිව බුදු දහමේ සදහන්. උඹලගේ මිසදිටු අදහස් වල වගේ දෙවියන් වහන්සේ අද ‍එයි හෙට එයි කියා කියා අහසට අත දික්කරන් ඉන්න තරම් නිශ්ඵල ආගමක් නෙවෙයි බුදු දහම. නිවැරදි මාර්ගය පෙන්වලා තියෙනවා ඒක පිලිපැදින්න තියෙන්නේ එචිචරයි

    මු හිතාගෙන ඉන්නේ නිවන කියන්නේ මුන් මැරුණම යන්න ඉන්න සුවර්ගේ වගේ එකක් කියල .
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මු හිතාගෙන ඉන්නේ නිවන කියන්නේ මුන් මැරුණම යන්න ඉන්න සුවර්ගේ වගේ එකක් කියල .

    ඔය සර්ව බලධාරියාට මේ ලෝකෙ මවද්දි ඔය ගැන හිතන්න තිබ්බේ නැද්ද. 100% සම්පුර්ණ විය යුතැ නෑ නමුත් 90% වත් නිවැරදිව මේ ලෝකෙ මවා ගන්න පුලුවන් උනානම් අමුතුවෙන් ස්වර්ගයක් මවන්න ඕනේ නෑ මේ ලෝකෙම ස්වර්ගයක් වෙයි හැමෝටම.