ඇත්තටම සැලරි වැඩි වෙනව ද?
මම මේ දේ දාන්න හැදුවෙ එළකිරියෙ දැකපු ත්‍රෙඩ් කිහිපයක් ම නිසා.
ඇත්තටම සැලරි වැඩි වෙනව ද?
ලංකාවෙ බහුතරයක් පෞද්ගලික අංශයෙ තමයි රැකියා කරන්නෙ. රාජ්‍ය අංශයෙත් සැළකිය යුතු ප්‍රමානයක් ඉන්නවා. ලඟකදි වැටුප් වැඩිවීමක් එහෙම වෙනවා මතක ද? රුපියල් 1000 කින් දෙදාහකින් වගේ උනත්.
ඒත් හම්බෙන ටික පට ගාලා වාශ්ප වෙනවා නේ ද කීය හම්බුනත්.
(මේක කිසිම පක්ෂයකට හෝඉ කොටසකට කෙලින් හෝ වක්‍රව කඩේ යාමක් නොවන බව සළකන්න )
2002 - රුපියලේ අගය ඩොලර් එකට සාපේක්ෂව 80-90
2014- 110-130
2019- 170 -175
2019 වෙද්දි රුපියල 2015ට සාපේෂව 40%-50% කින්ම වගේ වැඩි වෙලා.
(WSO2- Pay Hike එකක් ආවෙ ගිය අවුරුද්දෙ ඔය තියරියෙම හැටියට)
මාසෙකට රුපියක් 50000ක් සැලරි ගන්න එකෙක් ගැන බලන්න. ප්‍රොමෝෂන් අරව මේවා කියලා රුපියල් 5000ක් සැලරි වැඩි කරනවා.
ඔය උඩ මම පෙන්නපු තියරියට සාපේක්ෂව හරි නම් වැටුප වැඩි වීම කෙසේ වෙතත් වැටුප අලුත් වෙන්න ඕන 70000-75000 විදියට.
කම්පැනි එකට තියෙන්නෙ export income එකක් නම් බොසාට අතේ 15000-20000ක් ලාබයි
බහුතරයක් Software Company සහ Garments වල වෙන්නෙ මේ දේ.
ඔය වගේ ම තමා වැඩි වෙන්නෙ වියදමත්, පොලෙන් කැරට් 250ක් , බණ්ඩක්ක 500ක් ගන්න ගියත් ඔය තියරියම තමයි. හොම්බෙන් යන ආර්ථිකයක් මිනිස්සුන්ට තියෙන්නෙ
විකල්ප :- මේ රට හරි දේශපාලක ප*යො ටික හරි හැදෙනකම් බලන් ඉඳලාව් වැඩක් නෑ. මොන රස්සාව කරත් කොහෙන් හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න බලන්න. ඝෙදරම මොනව හරි වගා කරගන්න. රෙදි බිස්නස්, ෆ්රීලාන්ස් කරන්න බලන්න. මේක කරන එක මගෙ තත්වෙට හරි නෑ, මෙහෙම කරන එක අව්ල් කිය කිය ඉන්නෙ නැතුව මොනවම හරි කරන්න. (උදාහරණෙකට කියන්නම් මම දන්න එකෙක් ඉන්නව වඩේ කරත්තයක් කරන, දවසකට 4000ක් හොයනවා. ආණ්ඩුවෙ සාමාන්‍ය රස්සාවකට 8-5, ලැබෙන්නෙ 40000-50000)
අනිත් එක අවුරුද්දකට Fresh IT/Management graduates ලා බර ගානක් out වෙනව private ද public ද නොබලා. උන් ඔක්කොම නවතින්නෙ කොළඹ. ගොඩක් උන් බලන්නෙ රස්සාවක් කරන්න. ඕවට විසඳුම් හොයන්න ඕන. ලංකාව වටේම මූද තියනවා, ගාල්ල, මාතර ට හොඳ ඉන්ටර්නෙට් ලයින් දෙකක් ම එනවා. ඒත් ඇයි හොඳ IT කම්පැනි ටිකක් ඒ පැත්තට එන්න බැරි. කුරුණෑගල, නුවර අම්බානක IT වැඩ්ඩො ඉන්න්වා, හොඳ IT dev Firm එක්ක එහේ දාන්න බැරි තාම ඇයි. මේක ආණ්ඩු වල විතරක්ම වැරැද්ද නෙමේ, මිනිස්සුන්ගෙ ආකල්ප වලත් ලොකු ප්‍රශ්නයක් තියනවා.
හැබැයි දැන් ටික ටික එකා දෙන්නා ආයෙ අලුතින් ගොඩ නැගෙන්න හදන පාටක් පේනවා, හැබැයි මේක ඉස්සරහට වුනොත් රටක් විදියට ලංකාව ගොඩක් ඉස්සරහට් එයි කියල මට නිකමට හිතෙනවා.
මේක දැම්මෙ දෙයක් ඉගෙන ගන්න, මොක ද දැන් ආර්තිකේ හැටියට රස්සාවක් කරල විතරක් ජීවත් වෙන්න අමාරුයි, තව මොනව හරි කරන්න වෙනවා. කරන එකත් සාධාරණ එකක් කරන්න. අමතක කරන්නෙපා ලංකාවෙත් දැන් ඔන්ලයින් බඩු ඩීල් වෙනවා, කොළඹ අම්බානකට බඩු පොට්, නිළියො අම්බානක් ඩීල් යනවා. සිංහලයො කියාගෙන ඉන්නෙ ගොඩක් උන් වඳ (මුස්ලිම් කඩවල් වලින් කාලා නෙමේ බීලම ) , ඔෆීස් යන ගෑනු අදිනව 18-25 කොල්ලො. ගොඩක් ප්‍රශ්න තියනව විසඳ ගන්න. ඒත් අපිට ගොඩ එන්න වෙන්නෙ අපි වැටිච්ච වලෙන්මඉ.
ලංකාවට තෙරුවන් සරණයි!

ලංකාව 