ඇත්තටම සිංහල බෞද්ද ජනගනය අඩුවෙනවද?
මම මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, කවුරු හරි දන්න කියන කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න. මම දැකල තියනවා හැම තැනම වගේ හැමෝම වගේ කියනවා, ලංකාවේ සිංහල බෞද්ද ජනගහනය අඩු වෙනවා කියල, 2050 වෙනකොට සුළු ජාතිය වෙනවා කියල. එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදා ගත්ත දෙයක්ද?
මම මෙහෙම අහන්නේ ලංකාවේ ජන සංක්‍යාලේඛන බැලුවහම පහුගිය අවුරුදු 200 ඇතුලත පැහැදිලිවම සිංහල බෞද්ද ජනගහනය වැඩි වෙලා තියනවා. 1881 දී 66.91% වූ සිංහල ජනතාව 1981 දී 73.95% දක්වාත් 2011 දී 74.90% දක්වාත් වැඩි වෙලා තියනවා. ඒ වගේම 1881 දී 61.53% වූ බෞද්ද ජනතාව 1981 දී 69.30% දක්වාත් 2011 දී 70.10% දක්වාත් වැඩි වෙලා තියනවා.
මේ මූලාශ්‍ර බොරුද, එහෙමනම් සිංහල බෞද්ද අඩුවෙලා කියන ඇත්ත මූලාශ්‍ර කවුරු හරි මට පෙන්නනවද?
https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

. Muslims dont have to be the majority to start making troubles. they already do (do not respect general/traffic laws, try to get their way with food and banks). with our law enforcement is not strong enough to have any control I fear for a religious war. and Yes, they breed like rabbits