ෆේල්ද පාස්ද මොකුත් කියන්න බෑ තාම විබාගේ ඉවර නෑනෙෆේල් කියල සාක්ෂි තියෙනව නම් ස ෆේල් නෑ කියන්න බෑ නේද?
පාස් ෆේල් දෙන්නේ ප්රශ්න පත්තරේ ඔක්කොටම උත්තර ලිව්වට පස්සේ ඔක්කොම උත්තර බලල සමස්ත ලකුණු වලින්.විබාග ශාලා වල විබාගේ ලියන උන් ගාවට ඇවිත් උරහිසට උඩින් ඔලුව දාල බලල "මේ ඒයි අර නන්දෙ කොලුව නං පේල් වෙයි වගේ මෙයා මම දැක්ක අකුරක් ඇදට තියෙනව" කියල කියන උන් නං ඉන්නව ඉතිං ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ ලිඳ ළඟ, බෝක්කු උඩ කතා කර කර ඉන්න නං හොඳා ඒව
විබාග කොමසාරිස් ඔක්කොම උත්තර බලල එවන ප්රතිපල සටහන තමා කවුරුත් ගණන් ගන්නෙ.
පොත් පත්තර සටහන් කොළ ගණක යන්ත්ර එහෙම ගෙනියන්න දෙනව ඔය සමහර විබාග වලට කිසි ප්රශ්නයක් නෑ