ඇත්තටම ස ෆේල් ද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆේල් කියල සාක්ෂි තියෙනව නම් ස ෆේල් නෑ කියන්න බෑ නේද?
    ෆේල්ද පාස්ද මොකුත් කියන්න බෑ තාම විබාගේ ඉවර නෑනෙ :yes: පාස් ෆේල් දෙන්නේ ප්‍රශ්න පත්තරේ ඔක්කොටම උත්තර ලිව්වට පස්සේ ඔක්කොම උත්තර බලල සමස්ත ලකුණු වලින්.

    විබාග ශාලා වල විබාගේ ලියන උන් ගාවට ඇවිත් උරහිසට උඩින් ඔලුව දාල බලල "මේ ඒයි අර නන්දෙ කොලුව නං පේල් වෙයි වගේ මෙයා මම දැක්ක අකුරක් ඇදට තියෙනව" කියල කියන උන් නං ඉන්නව ඉතිං ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ ලිඳ ළඟ, බෝක්කු උඩ කතා කර කර ඉන්න නං හොඳා ඒව :yes: විබාග කොමසාරිස් ඔක්කොම උත්තර බලල එවන ප්‍රතිපල සටහන තමා කවුරුත් ගණන් ගන්නෙ.
     
    • Haha
    Reactions: topkollek

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ෆේල්ද පාස්ද මොකුත් කියන්න බෑ තාම විබාගේ ඉවර නෑනෙ :yes: පාස් ෆේල් දෙන්නේ ප්‍රශ්න පත්තරේ ඔක්කොටම උත්තර ලිව්වට පස්සේ ඔක්කොම උත්තර බලල සමස්ත ලකුණු වලින්.

    විබාග ශාලා වල විබාගේ ලියන උන් ගාවට ඇවිත් උරහිසට උඩින් ඔලුව දාල බලල "මේ ඒයි අර නන්දෙ කොලුව නං පේල් වෙයි වගේ මෙයා මම දැක්ක අකුරක් ඇදට තියෙනව" කියල කියන උන් නං ඉන්නව ඉතිං ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ ලිඳ ළඟ, බෝක්කු උඩ කතා කර කර ඉන්න නං හොඳා ඒව :yes: විබාග කොමසාරිස් ඔක්කොම උත්තර බලල එවන ප්‍රතිපල සටහන තමා කවුරුත් ගණන් ගන්නෙ.

    නන්දේ කොලුවා නං රිවිසන් පංති වලත් උත්තර දුන්නෙ නෑ මොන ප්‍රස්නෙකටවත්....
    ඕකා පංතියකට, වාර විභාග වලට ආවෙත් අයියත් එක්ක...
    මොක් එක්සෑම් වලත් ප්‍රස්නවලට උත්තර දුන්නේ නන්දේ කොලුවගේ අයියා, මහින්ද.. (උගේ උත්තර ඊට හපන්..)
    අපි ඕක ඒ දවස්වලත් කිව්වා, ප්‍රස්න වලට උත්තර දෙන්න බැරුව තටමන කොට...

    • Like
    Reactions: xVOLDYx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දේ කොලුවා නං රිවිසන් පංති වලත් උත්තර දුන්නෙ නෑ මොන ප්‍රස්නෙකටවත්....
    ඕකා පංතියකට, වාර විභාග වලට ආවෙත් අයියත් එක්ක...
    මොක් එක්සෑම් වලත් ප්‍රස්නවලට උත්තර දුන්නේ නන්දේ කොලුවගේ අයියා, මහින්ද.. (උගේ උත්තර ඊට හපන්..)
    අපි ඕක ඒ දවස්වලත් කිව්වා, ප්‍රස්න වලට උත්තර දෙන්න බැරුව තටමන කොට...

    wediyenma uththara liuwe teleprompter eken kyala bai wahallu danne ne, wahallu hithan inne pora hena dila ekak kiyala
     
    • Haha
    Reactions: ewijesekara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නන්දේ කොලුවා නං රිවිසන් පංති වලත් උත්තර දුන්නෙ නෑ මොන ප්‍රස්නෙකටවත්....
    ඕකා පංතියකට, වාර විභාග වලට ආවෙත් අයියත් එක්ක...
    මොක් එක්සෑම් වලත් ප්‍රස්නවලට උත්තර දුන්නේ නන්දේ කොලුවගේ අයියා, මහින්ද.. (උගේ උත්තර ඊට හපන්..)
    අපි ඕක ඒ දවස්වලත් කිව්වා, ප්‍රස්න වලට උත්තර දෙන්න බැරුව තටමන කොට...

    ආ ඒ සමහර විෂයන් ඕපන් බුක් හින්ද නෙ :P පොත් පත්තර සටහන් කොළ ගණක යන්ත්‍ර එහෙම ගෙනියන්න දෙනව ඔය සමහර විබාග වලට කිසි ප්‍රශ්නයක් නෑ :yes: ඒකනේ එකපාරක් නෙවේ දෙපාරක්ම විබාගේ සමත් උනෙ.

    ඕව මොනවද මේ විබාගේ ලියන්න හිටි එකා විබාගෙට කලින් දවසේ ලිස්සල වැටිල ගෙදර බත් උය උය හිටපු ගෑනි උස්සන් ඇවිත් විබාගෙට වාඩි කරවපු අවස්ථා තියෙන්නෙ මේවා සිම්පල්
     
    • Haha
    Reactions: ewijesekara