කුරුණෑගල චන්ද ටික නම් මහින්ද මහත්තයාට ඒවි...
කොළඹ මහ ඉහලින් UNP දිනනවා.
ගම්පහ 40 ට 55 වගේ UNP දිනනවා.
කළුතර 50 50 .
හම්බන්තොට UNP.
මාතර 40 ට 55 න් වගේ ශ්රී ලංකා යන්තන් දිනනවා.
අනුරාධපුර සමස්ත ප්රතිපලය UNP දිනනවා.
වව්නියා ඇතුළු උතුර 68 % කින් UNP දිනනවා.
මඩකලපුව ඇතුළු නැගෙනහිරම නිකම්ම UNP ය දිනනවා කියන්න ඕනේ කෙනෙක් දන්නවනේ..
රත්නපුර UNP දිනනවා.
නුවර UNP වැඩි ප්රතිශතයකින් දිනනවා.
අවසන් ප්රතිපලයෙන් UNP එක දිනනවා....
මාත් UNP එකට කතිරේ ගහපු කෙනෙක් නෙවේ , ඒත් මේ පාර දෙන්න වෙනවා....