ඇත්තටම 17 මොනා වෙයිද??

kas333

Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    ඇත්තටම 17 මොනා වෙයිද??

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked::shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    IMG-20150812-WA0004 (1).jpg
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    ane manda... me eka eka dana mail.. hinda.. ape mole koloppan wenawa......

    kattiya balanna kiynna... 17 mona weida kiyala.............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගනං හදලා කොටු ගහලා ඉරි ඇඳලා මොක කලත් UNP ආණ්ඩුවක් බං එන්නෙ. තව දවස් කීයද. ඉවසලා බලපං කුරුවල් නොවී :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කුරුණෑගල චන්ද ටික නම් මහින්ද මහත්තයාට ඒවි...:)
    කොළඹ මහ ඉහලින් UNP දිනනවා.:eek:
    ගම්පහ 40 ට 55 වගේ UNP දිනනවා.:nerd:
    කළුතර 50 50 .:frown:
    හම්බන්තොට UNP.:oo:
    මාතර 40 ට 55 න් වගේ ශ්‍රී ලංකා යන්තන් දිනනවා.:growl:
    අනුරාධපුර සමස්ත ප්‍රතිපලය UNP දිනනවා.:)
    වව්නියා ඇතුළු උතුර 68 % කින් UNP දිනනවා.:dull:

    මඩකලපුව ඇතුළු නැගෙනහිරම නිකම්ම UNP ය දිනනවා කියන්න ඕනේ කෙනෙක් දන්නවනේ..:baffled:

    රත්නපුර UNP දිනනවා.:dull:

    නුවර UNP වැඩි ප්‍රතිශතයකින් දිනනවා.:P

    අවසන් ප්‍රතිපලයෙන් UNP එක දිනනවා....:sorry:

    මාත් UNP එකට කතිරේ ගහපු කෙනෙක් නෙවේ , ඒත් මේ පාර දෙන්න වෙනවා....:(
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    කුරුණෑගල චන්ද ටික නම් මහින්ද මහත්තයාට ඒවි...:)
    කොළඹ මහ ඉහලින් UNP දිනනවා.:eek:
    ගම්පහ 40 ට 55 වගේ UNP දිනනවා.:nerd:
    කළුතර 50 50 .:frown:
    හම්බන්තොට UNP.:oo:
    මාතර 40 ට 55 න් වගේ ශ්‍රී ලංකා යන්තන් දිනනවා.:growl:
    අනුරාධපුර සමස්ත ප්‍රතිපලය UNP දිනනවා.:)
    වව්නියා ඇතුළු උතුර 68 % කින් UNP දිනනවා.:dull:

    මඩකලපුව ඇතුළු නැගෙනහිරම නිකම්ම UNP ය දිනනවා කියන්න ඕනේ කෙනෙක් දන්නවනේ..:baffled:

    රත්නපුර UNP දිනනවා.:dull:

    නුවර UNP වැඩි ප්‍රතිශතයකින් දිනනවා.:P

    අවසන් ප්‍රතිපලයෙන් UNP එක දිනනවා....:sorry:

    මාත් UNP එකට කතිරේ ගහපු කෙනෙක් නෙවේ , ඒත් මේ පාර දෙන්න වෙනවා....:(

    uba oka kindiyatada ban kiwwe. yako oni nam unp ekata banapan. boru nokiya
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    Mata penne MRta wasi wage.. but 50-50 thiyenne.........

    mokada jeppoth me para loku gaanaka gannawa....

    anika unp-pa depeththata panina un set ekakuth innawa.... hitan.:lol::lol::lol::lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කෑගල්ල,රත්නපුර,කුරුණෑගල ඔයිට වඩා ලීඩ් එකක් තියනවා.අනික ගාල්ල කෙසේවෙතත් මේ මාස 8 මාතර සහ හම්බන්තොට ජන්ද UNP එක තවත් අඩු කර ගත්තා.ඒ නිසා එහෙනුත් ඔයිට වඩා UNP එකට අඩු වෙනවා. දකුණේ UNP කාරයොත් මේ පාර බුලත් කොලේට අකමැත්තෙන් හරි ජන්දේ දෙනවා.UNP එකේ අවාසනාවට රනිල්ටවත් සජිත්ටවත් තාම දකුණේ මිනිස්සු ගැන අවබෝධයක් නෑ.
     
    කුරුණෑගල චන්ද ටික නම් මහින්ද මහත්තයාට ඒවි...:)
    කොළඹ මහ ඉහලින් UNP දිනනවා.:eek:
    ගම්පහ 40 ට 55 වගේ UNP දිනනවා.:nerd:
    කළුතර 50 50 .:frown:
    හම්බන්තොට UNP.:oo:
    මාතර 40 ට 55 න් වගේ ශ්‍රී ලංකා යන්තන් දිනනවා.:growl:
    අනුරාධපුර සමස්ත ප්‍රතිපලය UNP දිනනවා.:)
    වව්නියා ඇතුළු උතුර 68 % කින් UNP දිනනවා.:dull:

    මඩකලපුව ඇතුළු නැගෙනහිරම නිකම්ම UNP ය දිනනවා කියන්න ඕනේ කෙනෙක් දන්නවනේ..:baffled:

    රත්නපුර UNP දිනනවා.:dull:

    නුවර UNP වැඩි ප්‍රතිශතයකින් දිනනවා.:P

    අවසන් ප්‍රතිපලයෙන් UNP එක දිනනවා....:sorry:

    මාත් UNP එකට කතිරේ ගහපු කෙනෙක් නෙවේ , ඒත් මේ පාර දෙන්න වෙනවා....:(

    මෙන්න මෙහෙම තමයි චන්ද කඩන්නෙ