ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • ඩලස් අලහප්පෙරුම


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෝ යකෝ කිරියේ ඉන්න දේශපාලන ඔස්තාර්ලා ටික. කුණුහරපයක් දෙකක් කියලා ආතල් එකක් ගන්නවත් මුන් නැහැනේ.
     
    • Haha
    Reactions: rambo321

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
    matat hitenwa aa gobbaya ei kiyala. eth mage ekama pathuma ranila dinana eka tamai mokda dallas henama patholayek
     
    • Haha
    Reactions: rambo321

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පොහොට්ටුවත් රනිල්ටයි :giggle:


    ufzooou.png
    phottuwa dekata bedila yako inne. ada news baluwe nadda? eth bahutharaya inne ranil ekka wage. mona karaida danne na me kalakanni set eka.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩලස් , රහස් ඡන්දයක් තියෙන නිසා පොහොට්ටුවේ බහුතරයක් ඩලස් ට දෙනවා , ඔය බැසිල් හිතවාදීන් කීපදෙනෙක් රනිල්ට දෙයි , රහස් ඡන්දයක් නිසා ඩලස්ට දීලා සමහරු බැසිල්ට කියයි රනිල්ට දුන්නේ කියලා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil awath Rajapksha dinum Dallas awath Rajapksha dinum
    lakawata giya kala LOL
    LSNKAWE EUN BEDENNA MARA DAKSHAI

    rajapakhayo saha unge wahallu tika vitarai bedenne natte
    musalayonata kuwa paksha dekai toyenne

    rajapaksha virodi saha supporters
    anith magul pattaka dapan moda harakune

    meke eu walapuna ea dawas time aragalaya eunta mada gahala eith eka vitarai sanyasi kata tiyenne
    ekathu unoth mona Rajapksha supporter awath elawanna puluwan

    මන් එදා ඉදලම රාජපක්ෂ විරුද්ද මොකට උනත් සප්පොර්ට් කරා යටි අරමුණ වැඩක් නැ දැන් මේ වෙලාවේ ඉසෙල්ලා රාජපක්ෂ ජුන්ඩා ව එලවපන්
    එටප්ස්සේ බලපන් අනිත් දේවල් මුන්ට රැවුලත් ඕනේ කැදත් ඕනේ දෙකම එකපාර වෙන්නේ නැ මෝඩ හරකුනේ
    තම game එක ඉවර නැ
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " සිස්ටම් චේන්ජ් එකක් නන් ඉල්ලුවෙ ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න එවුන්ගෙන් ඒක වෙන්නෑ.. අරගලයත් පුස්සක් උනා ඒක ගෝට එලවල සිස්ටම් චේන්ජ් උනා කියල හිතල සැනසෙනව නම්. කොතන හරි වැරදුනා"

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
    mona dewni manapayakda yako . meka preseidential election eka neme. ekatai chande denne.
     
    • Haha
    Reactions: kasunkaru

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    sirawata dallas wage harakek dinnot nam iwarai putho gotata hapan atal ekak dei
    ඔව් බන්. අපේ උන් දැන් හිතන් ඉන්නේ හොරා කාපු නැති එකෙක් ජනාධිපති උනාම ඔක්කොම හරි යයි කියලා. ඒත් මට නම් ඩලස්ගේ ජනාධිපති වෙන්න තරම් සුදුසුකමක් පෙන්නේ නැහැ.

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් බන්. අපේ උන් දැන් හිතන් ඉන්නේ හොරා කාපු නැති එකෙක් ජනාධිපති උනාම ඔක්කොම හරි යයි කියලා. ඒත් මට නම් ඩලස්ගේ ජනාධිපති වෙන්න තරම් සුදුසුකමක් පෙන්නේ නැහැ.


    Mey mahaththuru Naduwakata kiyak gannawada, receipt denawada, api wage hari adayamata Tax gewanawada..??? Megollonwa hariyata Tax karanawada