Kawru unath Supirima speech eka with Facts and objectives... Buddimath kathawalin ekak..
Itin yako pineta hambechcha 1 aaseneyak tiyena ekek tamai cup eka gahanna yanneආසන තුනක් තියෙන අනුර එයි කියලත් හිතන උන් ඉන්නවා. ඒ කියන්නෙ උන් 225 ගැන මාර විශ්වාසයක් තියාගෙන ඉන්න උන් වෙන්න ඇති නේද බන්?![]()
![]()
![]()
![]()
රතු කොළ කහ කුරහන් නිල් පාටවල් ටික පොඩ්ඩක් අමතක කරපන්. මොකද අපි නෙවේනේ චන්දෙ දෙන්නේ. අර ගුබ්බෑයමේ ඉන්න 225. ඇත්තටම ඔය ගුබ්බෑයමේ ඉන්න උන් තමන්ගේ රහස් චන්දෙන් කාව පත් කර ගනීද?
//බෑ. ඒකාන්තර බහුතරයක් ඕන//බෑ. ඒකාන්තර බහුතරයක් ඕන
ඩලසා යකු
------ Post added on Jul 16, 2022 at 10:21 PM
තෝ එනවා කිව්වා මිලිටරි පාලනේ එන්න තව කල් ඉන්න ඕනෙද ?රනිල් එනවා . පෙරටුගාමින් අරගල කරලා හිරේ යනවා. උන්ව සනසන්න අනුර අගමැති
ඒ හැර, අවසානයේදී මොනයම් හේතුවක් නිසා හෝ එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂකයන් ගණනක් සමාන චන්ද/මනාප ලබා ගතහොත් කුසපත් ඇදීමෙන් ජනාධිපති තෝරනවා.
තුන්ඩු උඩ දාලා ගෑනු සීට්ටු දාන බව නම් මම අහලා තියනවා. ඒ ක්රමය ජනාධිපති කෙනෙක් තෝරන්නත් සුදුසුයි කියලා දැනගත්තේ අදයි.
අරගලේ උන් අන්තිමට කඩේ ගිහින් තියෙන්නේ බැසිල් ටද මන්ද ?
@SLK_sri පොන්න්යෝ මෙහෙ වරෝ…තෝ කඩේ ගියේ බැසිල් ටද
තෝ එනවා කිව්වා මිලිටරි පාලනේ එන්න තව කල් ඉන්න ඕනෙද ?
------ Post added on Jul 17, 2022 at 6:41 AM
හර්ෂ පුක හෝදන්නේ නෑලු පිහිදනවා විතරලු
ethakota uba hitanne oya dennagen mokaa dinai kiyalda?pohottu baiyanta issara ranil alergic, eth dan ranil hoda una newei, unge safety ekata ranil hodai echcharai.
dalas wage gothayo gena monawa katha karannada bro.
dalas attata rajapassa wirodi nadda?ඩලස්ව දාලා තියෙන්නෙ විරුද්ධ පක්ෂෙ කෙනෙකුට චන්ද වැටෙන එක වලක්වන්න. මේ වෙලාවෙ පොහොට්ටුව ඇතුලෙ සෙට් එකක් ඉන්නවා රනිල්ට කැමති නැති, උන් පුතානෝට හරි වෙන එකෙකුට හරි චන්දෙ දෙන එක නවත්තගන්න පුළුවන් ඩලස් වගේ පතෝලයෙක් දාපුවම.
මට තියන ප්රශ්නෙ ඩලස්ගෙ ඇමරිකන් පුරවැසිභාවය මේ චන්දෙ ඉල්ලන්න ප්රශ්නයක් නෙමේද?
මේ වෙලාවෙ පුතානෝ නැතුව හර්ෂ වගේ කෙනෙක් දැම්මනම් රනිල්ට ගේමක් දෙන්න තිබුනා. ඇයි එහෙම නොකෙරුවේ?
ethakota uba hitanne oya dennagen mokaa dinai kiyalda?
habai dullasut godak kitui neda rajapassalata. moko danne naa ranilta sup karanne rajapassala pora wena party ekak neeranil thmai ithin, moko rajapakshala ranilwa dinawanna gahana game ekak meka
habai dullasut godak kitui neda rajapassalata. moko danne naa ranilta sup karanne rajapassala pora wena party ekak nee
eth bn gon dallas and sajiyata wadiya uu hondai neda? akd honda wunat chanda 3ine. moka awat rajapassala berenwaneeranilwa eda agamathi kareth rajapakshala , pohottu horu beraganna. 20th karanneth ekama thamai.
eth bn gon dallas and sajiyata wadiya uu hondai neda? akd honda wunat chanda 3ine. moka awat rajapassala berenwanee
මේක අමතක කරන්න එපා යාලුවනේඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.