ඇත්තටම_අසහනය_කාටද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හිතාගෙන ඉන්නෙ වෙන රටවල් වල මේදේවල් වෙන්නෙ නෑ කියලද.? අඩු වැඩි වශයෙන් හැම රටකම මේ දේවල් තියනව, ලෝකෙම පට්ට විදියට සමානකරනය වෙලා, උබට කොහේ ගියත් මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.

    ඔය මීඩියා සීන් ඔයිට වදා දරුනුවට තියනව බටහිර රටවල් වල. උන්ගෙ ලොකු මඩර්/රේප් සීන් එකක් උනාම දවසෙම නිවුස් කියන චැනල් වල දවසෙම පෙන්නන්නෙ ඒ සීන් එක සම්බන්ද දේවල්, සැකකාරයො 100කගෙ විතර චරිත ගාතනය වෙලා තමයි වැරදිකාරය අල්ලගන්නෙ.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    That is the reason I live away ...... from Sri Lanka
    Sad ...

    :(:(:(

    yeah bro :( එපා වෙනවා...සල්ලි තියෙනවනම්, ඇස් කන් වහන් ඉන්න පුලුවන්නම්, මෙහෙ තරම් හොද නැතිව ඇති කොහෙවත්...මොකද පොලිස් කාරය උනත් දෙකට නැමිලා කතා කරන්නේ එතකොට, කොහේ ගියත් කට පුරා සර් කියල අහගන්න පුළුවන්...මොනාහරි වැඩක් කරගන්න ඕනෙනම් මහන්සි වෙන්න ඕනෙම නැහැ...උබට සල්ලි තියෙනවනම් මෙහෙ වරෙන් ඔහේ දුක් විදින්නේ නැතුව :baffled::baffled::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    api me ratawala kana katta dannawanam ubala oya heena dakinne na.

    උබ හිතාගෙන ඉන්නෙ වෙන රටවල් වල මේදේවල් වෙන්නෙ නෑ කියලද.? අඩු වැඩි වශයෙන් හැම රටකම මේ දේවල් තියනව, ලෝකෙම පට්ට විදියට සමානකරනය වෙලා, උබට කොහේ ගියත් මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.

    ඔය මීඩියා සීන් ඔයිට වදා දරුනුවට තියනව බටහිර රටවල් වල. උන්ගෙ ලොකු මඩර්/රේප් සීන් එකක් උනාම දවසෙම නිවුස් කියන චැනල් වල දවසෙම පෙන්නන්නෙ ඒ සීන් එක සම්බන්ද දේවල්, සැකකාරයො 100කගෙ විතර චරිත ගාතනය වෙලා තමයි වැරදිකාරය අල්ලගන්නෙ.

    තැන්ක්ස්...ඒ ගැන අවංකවම මම දන්නේ නැහැ..නමුත් හිතාගන්න පුළුවන්...ඒ රටවල් වල නැහැයි කියල නෙමෙයි මම කිව්වේ...උබල කියන්නේ එහෙට වඩා මෙහෙ හොදයි කියල ද?

    නමුත් මම අපේ රටේ දැකල තියෙන දේවල් අනුව මෙහෙ අසහනය පිරිච්ච මිනිස්සුයි, ඒ අසහනය දඩ මීම කරගෙන මුදල් පස්සේ යන මාධ්‍යයි තමයි මේ රටේ විනාශය විදිහට මම දකින්නේ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තැන්ක්ස්...ඒ ගැන අවංකවම මම දන්නේ නැහැ..නමුත් හිතාගන්න පුළුවන්...ඒ රටවල් වල නැහැයි කියල නෙමෙයි මම කිව්වේ...උබල කියන්නේ එහෙට වඩා මෙහෙ හොදයි කියල ද?

    නමුත් මම අපේ රටේ දැකල තියෙන දේවල් අනුව මෙහෙ අසහනය පිරිච්ච මිනිස්සුයි, ඒ අසහනය දඩ මීම කරගෙන මුදල් පස්සේ යන මාධ්‍යයි තමයි මේ රටේ විනාශය විදිහට මම දකින්නේ..:yes:

    බටහිර රටවල් වල සමාජය සාපේශව හොදයි තමයි, ඒත් අසහනකාරයො කොහෙත් ඉන්නව බන්, වෙලා තියෙන්නෙ බටහිර රටවල් වල උන්ට අපිට අසහනය කියල හිතන දේවල් සාමාන්ය දේවල් වීම, නමුත් සමස්තයක් විදියට අපේ රටට වඩා නම් ගොඩක් හොදයි, හැම පැත්තම සලකල බැලුවම.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බටහිර රටවල් වල සමාජය සාපේශව හොදයි තමයි, ඒත් අසහනකාරයො කොහෙත් ඉන්නව බන්, වෙලා තියෙන්නෙ බටහිර රටවල් වල උන්ට අපිට අසහනය කියල හිතන දේවල් සාමාන්ය දේවල් වීම, නමුත් සමස්තයක් විදියට අපේ රටට වඩා නම් ගොඩක් හොදයි, හැම පැත්තම සලකල බැලුවම.

    අන්න ඒකම තමයි මමත් කියන්නේ...අපේ රටට වඩා හැම අතින්ම ඉහලයි මචන්...අපි ලොකුවට ලොකු කරන හිටියේ අපේ තියෙනවයි කිව්ව මහා ලොකු සංස්කෘතිය විතරයි නේ? කෝ එහෙම එකක් පෙන්න වත් තියෙනවද? එකත් නැති කොට තව මොනවා මේකේ ලොකු කරන් ඉන්නවද බන්...

    වෙන රටකට ගිහින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්...අනිත් කාරණේ, මෙහෙම ඉපදිලා මේ රටේම පුරවැසියෝ වෙලා, මෙහෙ ඉන්නකොට මේ වගේ දේවල් දකින එක සැහෙන්න හිත් වේදනාවයි බන්...අපි මහලොකුවට ඔලුව උඩ තියන් ඉන්න සංස්කෘතියෙන් තහනම් දේ හැමෝම හොර රහසේ කාමර ඇතුලෙයි, ෆිල්ම් හෝල් ඇතුලෙයි නේ රස බලන්නේ..එහෙම මිනිස්සු කෑගහනවා රෙද්දේ සංස්කෘතියක් ගැන..

    ඔය මම කිව්ව හැමදේම මේ රටේ වෙන දේවල්, වෙච්ච දේවල්..අපි මහා ලොකු ශිෂ්ට සම්පන්න මිනිස්සු නම් මේවා වෙනවද?

    දැන් ඔව්ව බිම තියල යතාර්තයට මුහුණ දෙන්න ඕනේ කාලය ඇවිත් කියලයි තේරෙන්නේ...නැතුව අපේ රට හදන්න බැහැ..මිනිස්සු සංස්කෘතියට බයේ හොර රහසේ මේවා කරන්න ගියාමයි ඔක්කොම...:dull::no:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රත්තරං;19011163 said:
    ඒකනේ මම මුස්ලිම් උනේ.. මොකෝ කියන්නේ උබත් එනවද අපේ ආගමට? ස්පෙශල් ඊද් ඔවර්.. දැන් මේ මාසේ එන උන්ට ස්වර්ගේ කන්‍යාවෝ 72ක 144**ක් කරල දෙනවා...

    ** conditions apply (ගෑනු පිරිමි කවලමේ හැබැයි )

    උබේ ජුන්ඩත් කැපුවද :P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    රත්තරං;19011454 said:
    ඇත්තටම ඇයි බන් උබ හොනස්ට් කිලර් එකවුන්ට් එක අත ඇරලා දැම්මේ?:baffled:

    Ubata Moderate / PM reading karanna tharam power ekak thiyenawa kiyana eka U danagena wagei..:yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්ත අපරාදකාරයව ගෝනියකින් වහල නොපෙනෙන්න ගෙනියන, සැකකාරයොයි, ප්‍රශ්ණ කරන්න ගෙනියන උනුයි අපරාදයට සම්බන්දයි කියල රට පුරාම පෙන්නන අරුම පුදුම රටක් ඕයි මේක
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    රත්න දීප ජන්ම භූමි - ..... දීප විජය භූමි
    මේ අපේ උදාර වූ - මාතෘ භූමියයි

    ලෝකෙන් උතුම් රට - ...... වයි
    සිරි - ...... වයි

    පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට .. :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(

    sirawata :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ubata Moderate / PM reading karanna tharam power ekak thiyenawa kiyana eka U danagena wagei..:yes:

    මම අල්ල ගාව සෙකට්‍රි ජොබ් එක කරන්නේ බන්.. ඕනේනම් උබේ අනාගතෙත් කියවලා දෙන්නම්..

    ඊද් වලට හරකෙක් කැපුවේ නැද්ද බන්? අපිනම් ඌරෙක් කැපුවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට බන්
    සහතික ඇත්ත
    දුෂ්කයයි ,මද්‍ය වෙදියයි දෙන්ගේ ලොකු වෙනසක් නෑ
    මේ රටට මොන වෙලාද කියල මට තේරෙන්නෙත් නෑ
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...

    මමත් බන් ඔය තීරණේ ඉන්නේ ..!! :dull: :(

    ow ban oya rata dipan lamayekuta :dull:
    ganna deyak na rata naththatama nathi wela iwarai