ඇත්තටම_කුමන්ත්රණය_කාගෙද
මේක රනිල් මයිත්රී කුමන්ත්රණයක් වෙන්න බැරිද
Sitha niwana katha ban
point eka eka newei ban, kujeetha wela hitapu UNP karayo tikata chance ekak awa
anith peththen Mahinda nikan chater una

මාස්ටර් ප්ලෑන් එක ගහපු එකා ආතල් එකේ ඉන්නව වැඩේ පත්තු වෙන විදිහ බල බල. වැඩේ ඕනවටත් වඩා හොඳින් උනා.

point eka eka newei ban, kujeetha wela hitapu Mahinda nikan chater una

point eka eka newei ban, kujeetha wela hitapu UNP karayo tikata chance ekak awa
anith peththen Mahinda nikan chater una

එහෙම ප්ලෑන් කලානම් ඇයි උසාවි ගානේ රස්තියාදු වෙන්නේ. ප්ලෑන් එක මෙඅකනම් චන්දෙ කරමුකෝ.
දර්ශනය රෙදි නැතුව යුන්පි වෙලා දැන්.
Ay ban GuNP wun chandeta baya ehenam![]()

UNP nemei oka amu jeppa.

ගූඇන්පී කාරයෝ චන්දෙට බයයි කියමු..........එහෙනම් කියහං බලන්ඩ තව අවුරුදු එකහමාරකින් මහ චන්දෙ අනිවා එනවා, එතකන් ඉන්නේ නැතුව පිනට අගමැති වෙන්ඩ මේ ගමරාළගේ මළපුඩුවට හොට දැම්මේ මහින්ද?
කියන්ඩ තිබුණනෙ, යකෝ පිස්සු වැඩ කරන්නේ නැතුව රනිල්ට තව අවුරුදු එකහමාරක් අනාගෙන නාගන්ඩ දීපන්, ඊට පස්සේ මම ගේම දෙන්නන් කියලා...?
කෝ? තන්හාය ජායතී සෝකෝ..
දැන් සිංගප්පූර් ඇෆ්.ටී.එක අහෝසි කරන්නෙත් නෑලු, හමුදාව අයින් කරලා ඉඩම් දෙනවලු, වන්දිත් දෙනවලු, කියෙන්නෙ අපි නෙමෙයි, බන්දුවයි, කරුණයි...![]()
![]()