ita wada apiwa japan walata sma karanna ba apita kisima natural resources na industrialization wenna one kale une na okotoma wada minsiu wadi thiyana bumi pramanayata wada singa koria unath diunu une e gollo ewa karapu kale hari nissa dan ewa karala diunu wenna ba parakku wadi.
ape rate monwa hari natural resources thibanam diunu wenna tikak hari puluwan kamak thiyanawa e kisi deyak na muhude oil thiyana kathawa dan aurudu kiyaka indalada kiyanne eka dan wihiluwak wela aduma gane apita dan thiyana wediya anuwa solo power and hydrogen extraction wage patan ganna one diunu wenanam ekath kawadawath wenne na.
වෙන රටවල් දියුනු වෙලා තියෙන්නෙ සුවාබාවික සම්පත් තිබ්බ නිසා නෙමෙයි එ රටවල මිනිස්සුන්ගෙ බුද්දිය නිසා ආකල්ප නිසා, ජාපානෙ වාහාන වලට යකඩ ගෙන්නෙ වෙන රටවලින් ,
ලන්කාව විනාශ වෙන්න ප්රදානම හෙතුව ජෙ ආර් ගෙ විවුර්ත ආර්තිකෙ ලන්කාවෙ ගොඩ නැගිච්ච කාර්මාන්ත ඔක්කොම විනාස උනා, සිසිල් වගෙ කාර්මාන්ත ශාලා වැහුනා, ඇනෙ ඉදලා රටින් ගෙන්න ගත්තා සම්පුර්ණ විවුර්ත ආර්තිකයක් ලන්කාවට හදුන්වලා දුන්නා , තමන්ගෙ රටෙ හදන්න පුලුවන් දෙ හදලා බැරි දෙ රටින් ගෙනේක තමයි ලොකෙ අනිත් රටවල් කරන්නෙ නමුත් ලන්කාවෙ හැමදෙම රටින්, මෙ වැරදි හදන්න බැ නමුත් ඉස්සරහට ලොකු ප්රශ්න එනවා ආර්තික වශයෙන් ලන්කාවෙ හරි ආදයම් මාර්ගයක් නැ රජයෙ උන්ගෙ පඩි ගෙවන්නවත් , එ කිසි දෙයක් නොදන්න මොඩ මිනිස්සු පුලුවන් තරම් රජයෙ රැකියාවම බලන් ඉන්නවා ඔය වගෙ ආකල්ප ප්රශ්නෙ දරුනුවට තියෙනවා බුද්දිය අඩුයි එහෙම රටවල් දියුනු කරන්න බැ




