ඇත්තටම_කුමන්ත්‍රණය_කාගෙද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ඉතින් ඕක රනිල්ගේ මොලෙන් ගහපු මාස්ටර් ප්ලෑන් එකක්නේ. ඔය slvlog එකෙත් කියන්නේ ඒක.

    korai ranil :rofl::rofl:..my3 gahapu game eke phase 1 fail kiyela kiyanne..dan ene widiheta muna dena scene ekak tiyenne...parliament dissolve kerana level eketa ei kiyela kiyetewath hithanna nathuwa athi..supreme court eke verdict eke enekal dan inne wenewa...oka anith paththeta awoth badu banis my3ta...
    awuruddak withera iwesela nikanma chandekata giyanan gemak nathuwa ganne tibba..:cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    45723595_876987399154184_2729428016978460672_n.jpg

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ගූඇන්පී කාරයෝ චන්දෙට බයයි කියමු..........එහෙනම් කියහං බලන්ඩ තව අවුරුදු එකහමාරකින් මහ චන්දෙ අනිවා එනවා, එතකන් ඉන්නේ නැතුව පිනට අගමැති වෙන්ඩ මේ ගමරාළගේ මළපුඩුවට හොට දැම්මේ මහින්ද?

    කියන්ඩ තිබුණනෙ, යකෝ පිස්සු වැඩ කරන්නේ නැතුව රනිල්ට තව අවුරුදු එකහමාරක් අනාගෙන නාගන්ඩ දීපන්, ඊට පස්සේ මම ගේම දෙන්නන් කියලා...?

    කෝ? තන්හාය ජායතී සෝකෝ..

    දැන් සිංගප්පූර් ඇෆ්.ටී.එක අහෝසි කරන්නෙත් නෑලු, හමුදාව අයින් කරලා ඉඩම් දෙනවලු, වන්දිත් දෙනවලු, කියෙන්නෙ අපි නෙමෙයි, බන්දුවයි, කරුණයි...:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    MRta koi welawe illuawat dinanna puluwan. anith eka GuNP wun chande lan wenakota boru court case danawa Mahindage family ekata.

    Kawda ban baleta kamathi natte? dan balapan RW awurudu 23k wage ekadigata chanda paradai eth uya inne samanalayo set ekak langa tiyagana mamai raja wage :D:D

    GuNP wun Chinese construction nawattuwa wage moda widihata karapu wada nawattanna bane. ewata piliwalak tiyenawa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    korai ranil :rofl::rofl:..my3 gahapu game eke phase 1 fail kiyela kiyanne..dan ene widiheta muna dena scene ekak tiyenne...parliament dissolve kerana level eketa ei kiyela kiyetewath hithanna nathuwa athi..supreme court eke verdict eke enekal dan inne wenewa...oka anith paththeta awoth badu banis my3ta...
    awuruddak withera iwesela nikanma chandekata giyanan gemak nathuwa ganne tibba..:cool:

    ඉතින් ඕක රනිල්ගේ මොලෙන් ගහපු මාස්ටර් ප්ලෑන් එකක්නේ. ඔය slvlog එකෙත් කියන්නේ ඒක.

    ප්ලෑන් එක කාගෙ වුනත් කෙලවුනේ මහින්දටනෙ දැන්....

    1] පිං අගමැති කියලා අහගත්තා
    2] ප්ලෑන් නොකරපු චන්දෙකට යන්න වුනා
    3] 113 හදාගන්න ඩීල් ගහන්න ගිහිල්ලා දෙමළ, මුස්ලිම් පක්ෂවලට පොරොන්දු දීලා, ඒවා පබ්ලික් වෙලා ඒ සටන් පාඨ නැතිකරගත්තා. දැන් චන්දෙකදි ඕවා කියන්ඩද ගිහිල්ලා?
    4] මත්‍රීවරු සල්ලිවලට ගන්නවා කියලා ලෝකෙටම පචවෙලා, ගූ නාගත්තා...

    මදිද කරගත්ත වින්නැහිය.... කොහොම හිටිය මිනිහෙක්ද ඔය?

    දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතහැරලා පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන....

    එතකොට කීර්තිමත්, ඓතිහාසික උරුමයක් ඇති පක්ෂයක නායකයෙක් නෙමෙයි දැන්, හරක් හොරු, වාහන හොරු, ස්ත්‍රී දූෂකයෝ, පික් පොකට් කාරයෝ චන්දෙට ඉදිරිපත් කරපු, කාණු පල්ලෙ කිරිබත් උයාගෙන කන, ගංජා ගහලා ලයිට් කණු උඩ නැගගෙන ඉන්න පිස්සු හුටංලා ඉන්න පක්ෂෙක නායකයා වෙලා....
     
    GuNP wun last feb chandet ohoma kiwwa paw ban ubala.:D:D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    MRta koi welawe illuawat dinanna puluwan.

    එයා දිනනවා ඇත්ත...

    එයා අගමැතිවෙනවාද නැද්ද කියන එකනෙ ගැටලුව.......

    ඒකට ආසන 95-100ක්වත් අරගෙන දිනන්න එපෑ. මුස්ලිම් කාරයෝ, දෙමළ පක්ෂ පූට්ටුකරගෙන අගමැති වුනොත්, රනිල් කරපුදේම තමයි කරන්න වෙන්නේ....

    එකම හොඳේ වෙන්නේ එතකොට ලංකාවේ කොටි නැතිවෙනවා.......මුස්ලිම් අන්තවාදීනුත් නැති වෙනවා. උන් කොටි වෙන්නෙයි, අන්තවාදීන් වෙන්නේ මහින්දට සපෝට් නැතිනම් විතරනෙ සහෝ
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    GuNP wun last feb chandet ohoma kiwwa paw ban ubala.:D:D

    හරි හරි සහෝ.......දැන් චන්දේ එනවනේ........ දිනලා පෙන්නන්නකෝ......උඹලා දිනුවොත් නම් ඉතින් අපි පව් තමයි........ 113ක් නෙමෙයි 120ප් පන්නලා කියලා ප්‍රෙස් කොන්ෆරස් වල සිංහනාද කරපු සිවල් පෝතකයෝ ඉන්න පක්ෂෙක බුවාලනෙ උඹලා....
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    එයා දිනනවා ඇත්ත...

    එයා අගමැතිවෙනවාද නැද්ද කියන එකනෙ ගැටලුව.......

    ඒකට ආසන 95-100ක්වත් අරගෙන දිනන්න එපෑ. මුස්ලිම් කාරයෝ, දෙමළ පක්ෂ පූට්ටුකරගෙන අගමැති වුනොත්, රනිල් කරපුදේම තමයි කරන්න වෙන්නේ....

    එකම හොඳේ වෙන්නේ එතකොට ලංකාවේ කොටි නැතිවෙනවා.......මුස්ලිම් අන්තවාදීනුත් නැති වෙනවා. උන් කොටි වෙන්නෙයි, අන්තවාදීන් වෙන්නේ මහින්දට සපෝට් නැතිනම් විතරනෙ සහෝ
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    giyapara MY3+UNP set welat MR 96k gatta mepara ita wada gannawa. dan TNA eka kadila karuna amman ehema set eka innawa. thambi chandat me para MRta wenadata wada set wenawa. giye chanden Rajitha Beruwala paradai.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    giyapara MY3+UNP set welat MR 96k gatta mepara ita wada gannawa. dan TNA eka kadila karuna amman ehema set eka innawa. thambi chandat me para MRta wenadata wada set wenawa. giye chanden Rajitha Beruwala paradai.

    හරි හරි සහෝ.......දැන් චන්දේ එනවනේ........ දිනලා පෙන්නන්නකෝ......113ක් නෙමෙයි 120ප් පන්නලා කියලා ප්‍රෙස් කොන්ෆරස් වල සිංහනාද කරපු සිවල් පෝතකයෝ ඉන්න පක්ෂෙක බුවාලනෙ උඹලා....
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    හරි හරි සහෝ.......දැන් චන්දේ එනවනේ........ දිනලා පෙන්නන්නකෝ......උඹලා දිනුවොත් නම් ඉතින් අපි පව් තමයි........ 113ක් නෙමෙයි 120ප් පන්නලා කියලා ප්‍රෙස් කොන්ෆරස් වල සිංහනාද කරපු සිවල් පෝතකයෝ ඉන්න පක්ෂෙක බුවාලනෙ උඹලා....

    hari ban ehema tama political game kiyanne. Ponila yanawa nam ona deyak. Ponil monada ban minissu wenuwen kale? Maha bankuwanam maha dawal hora kawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ස්වාධීන ටෝක් දුන්න තට්ටයගෙ නියම නිරුවත දැන් පේන්නෙ, ඒකත් හොදයි එක අතකට :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ පාර බඩයන්නේ අපේ උන්දෑලට හොදම හෝටලෙන් කාල තමා. ඔහොම යමුකෝ. ඉර හද ගෙනත් දෙයි උන්දැල උබලට . උගත් මිනිස්සු ලංකාවේ දේශපාලනයට එන්නේත් නෑ එන්න දෙන්නෙත් නෑත්තේ . බහුතර බත් කන හරක් තාම ලංකාවේ වහල් සේවයට ඇපකැපව ඉන්න නිසා. ලංකාව ආසියාවේ නෙමෙයි මධ්‍යම අප්‍රකාවේ තිබ්බනම් තමා හරියටම ගැලපෙන්නේ. එහේ ස්ටැයිල් එක තමා මෙහෙත් යන්නේ දැන්. බිජ්ජක් වගේ රටක් දියුණු කරගන්න බෑ අපේ පාලකයන්ට කතාවනම් හැතැම්මෙට අගලට බැස්ම ගහපු වාරි කර්මාන්තය, ගල් උඩට වතුර ගෙනියපු විදිහ දැන් ඇල්පෙනිතක් හදන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Troop

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sitha niwana katha owanam.

    MR ge set eka ilanne pohotuwen my3 wenama SLFP eken ilai passe degollo ekathu wenawa. MR kiyanne deparak ekama wale watena nayakayek newi umbala hitha hada ganna monawa kiuwath wadak na dan ranli ge kale iwari dan wath sajith nayakaya kara ganna balapan.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ පාර බඩයන්නේ අපේ උන්දෑලට හොදම හෝටලෙන් කාල තමා. ඔහොම යමුකෝ. ඉර හද ගෙනත් දෙයි උන්දැල උබලට . උගත් මිනිස්සු ලංකාවේ දේශපාලනයට එන්නේත් නෑ එන්න දෙන්නෙත් නෑත්තේ . බහුතර බත් කන හරක් තාම ලංකාවේ වහල් සේවයට ඇපකැපව ඉන්න නිසා. ලංකාව ආසියාවේ නෙමෙයි මධ්‍යම අප්‍රකාවේ තිබ්බනම් තමා හරියටම ගැලපෙන්නේ. එහේ ස්ටැයිල් එක තමා මෙහෙත් යන්නේ දැන්. බිජ්ජක් වගේ රටක් දියුණු කරගන්න බෑ අපේ පාලකයන්ට කතාවනම් හැතැම්මෙට අගලට බැස්ම ගහපු වාරි කර්මාන්තය, ගල් උඩට වතුර ගෙනියපු විදිහ දැන් ඇල්පෙනිතක් හදන්නේ නෑ.

    ලන්කාව යුරොපෙ ජාපානෙ ගාන්ට දියුනු කරන්න හිතනවා නම් එක නොදන්න කමක් , ලන්කාව එහෙම දියුනු කරන්න බැ කවුරු හරි හිතනවා නම් ලන්කාව දියුනු කරන්න පුලුවන් කියලා එ මනුස්සයා අවන්ක මොඩයෙක් , ලන්කාවෙ මිනිස්සු එක්ක ලන්කාව දියුනු කරන්න බැ , උගත් මිනිස්සු කියලා එ මිනිස්සුත් සාම්ප්‍රදායික මොඩයො විතරයි බොහොම කාලාතුරකින් කෙනෙක් ඉදිවි, රටෙ 99% තියෙන්නෙ හොර හිත කුහක කම මොඩ ආකල්ප ඉරිසියාව පාසුගාමි කම් ලන්කාව ලොවෙත් දියුනු කරන්න බැරිය, මෙහෙම හරි ලන්කාව තියෙන එක ගැන සන්තොස වෙන්න පුදුම වෙන්න :dull:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157

    Very true
     
    :yes::yes::yes:

    ita wada apiwa japan walata sma karanna ba apita kisima natural resources na industrialization wenna one kale une na okotoma wada minsiu wadi thiyana bumi pramanayata wada singa koria unath diunu une e gollo ewa karapu kale hari nissa dan ewa karala diunu wenna ba parakku wadi.

    ape rate monwa hari natural resources thibanam diunu wenna tikak hari puluwan kamak thiyanawa e kisi deyak na muhude oil thiyana kathawa dan aurudu kiyaka indalada kiyanne eka dan wihiluwak wela aduma gane apita dan thiyana wediya anuwa solo power and hydrogen extraction wage patan ganna one diunu wenanam ekath kawadawath wenne na.