ඇත්තටම_කුමන්ත්‍රණය_කාගෙද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes::yes:

    ita wada apiwa japan walata sma karanna ba apita kisima natural resources na industrialization wenna one kale une na okotoma wada minsiu wadi thiyana bumi pramanayata wada singa koria unath diunu une e gollo ewa karapu kale hari nissa dan ewa karala diunu wenna ba parakku wadi.

    ape rate monwa hari natural resources thibanam diunu wenna tikak hari puluwan kamak thiyanawa e kisi deyak na muhude oil thiyana kathawa dan aurudu kiyaka indalada kiyanne eka dan wihiluwak wela aduma gane apita dan thiyana wediya anuwa solo power and hydrogen extraction wage patan ganna one diunu wenanam ekath kawadawath wenne na.

    වෙන රටවල් දියුනු වෙලා තියෙන්නෙ සුවාබාවික සම්පත් තිබ්බ නිසා නෙමෙයි එ රටවල මිනිස්සුන්ගෙ බුද්දිය නිසා ආකල්ප නිසා, ජාපානෙ වාහාන වලට යකඩ ගෙන්නෙ වෙන රටවලින් ,

    ලන්කාව විනාශ වෙන්න ප්‍රදානම හෙතුව ජෙ ආර් ගෙ විවුර්ත ආර්තිකෙ ලන්කාවෙ ගොඩ නැගිච්ච කාර්මාන්ත ඔක්කොම විනාස උනා, සිසිල් වගෙ කාර්මාන්ත ශාලා වැහුනා, ඇනෙ ඉදලා රටින් ගෙන්න ගත්තා සම්පුර්ණ විවුර්ත ආර්තිකයක් ලන්කාවට හදුන්වලා දුන්නා , තමන්ගෙ රටෙ හදන්න පුලුවන් දෙ හදලා බැරි දෙ රටින් ගෙනේක තමයි ලොකෙ අනිත් රටවල් කරන්නෙ නමුත් ලන්කාවෙ හැමදෙම රටින්, මෙ වැරදි හදන්න බැ නමුත් ඉස්සරහට ලොකු ප්‍රශ්න එනවා ආර්තික වශයෙන් ලන්කාවෙ හරි ආදයම් මාර්ගයක් නැ රජයෙ උන්ගෙ පඩි ගෙවන්නවත් , එ කිසි දෙයක් නොදන්න මොඩ මිනිස්සු පුලුවන් තරම් රජයෙ රැකියාවම බලන් ඉන්නවා ඔය වගෙ ආකල්ප ප්‍රශ්නෙ දරුනුවට තියෙනවා බුද්දිය අඩුයි එහෙම රටවල් දියුනු කරන්න බැ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරි හරි සහෝ.......දැන් චන්දේ එනවනේ........ දිනලා පෙන්නන්නකෝ......113ක් නෙමෙයි 120ප් පන්නලා කියලා ප්‍රෙස් කොන්ෆරස් වල සිංහනාද කරපු සිවල් පෝතකයෝ ඉන්න පක්ෂෙක බුවාලනෙ උඹලා....

    Bump
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    උඹල එක එක විදියට කල්පනා කරල හිත හදා ගන්නව නේද? :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙන රටවල් දියුනු වෙලා තියෙන්නෙ සුවාබාවික සම්පත් තිබ්බ නිසා නෙමෙයි එ රටවල මිනිස්සුන්ගෙ බුද්දිය නිසා ආකල්ප නිසා, ජාපානෙ වාහාන වලට යකඩ ගෙන්නෙ වෙන රටවලින් ,

    ලන්කාව විනාශ වෙන්න ප්‍රදානම හෙතුව ජෙ ආර් ගෙ විවුර්ත ආර්තිකෙ ලන්කාවෙ ගොඩ නැගිච්ච කාර්මාන්ත ඔක්කොම විනාස උනා, සිසිල් වගෙ කාර්මාන්ත ශාලා වැහුනා, ඇනෙ ඉදලා රටින් ගෙන්න ගත්තා සම්පුර්ණ විවුර්ත ආර්තිකයක් ලන්කාවට හදුන්වලා දුන්නා , තමන්ගෙ රටෙ හදන්න පුලුවන් දෙ හදලා බැරි දෙ රටින් ගෙනේක තමයි ලොකෙ අනිත් රටවල් කරන්නෙ නමුත් ලන්කාවෙ හැමදෙම රටින්, මෙ වැරදි හදන්න බැ නමුත් ඉස්සරහට ලොකු ප්‍රශ්න එනවා ආර්තික වශයෙන් ලන්කාවෙ හරි ආදයම් මාර්ගයක් නැ රජයෙ උන්ගෙ පඩි ගෙවන්නවත් , එ කිසි දෙයක් නොදන්න මොඩ මිනිස්සු පුලුවන් තරම් රජයෙ රැකියාවම බලන් ඉන්නවා ඔය වගෙ ආකල්ප ප්‍රශ්නෙ දරුනුවට තියෙනවා බුද්දිය අඩුයි එහෙම රටවල් දියුනු කරන්න බැ

    sbahawika sampath nathuwa diunu une singapore and taiwan witharai ewath e ratawal hari kaleta market ekata enter una ape rate e kale JVP karallak gahuwa eken thamai me rata me chara passata giye e kale japan wala yakada nathi unata anek loha thiynawa unge rare earth elements thiyanawa unge rata wate thiyana muhuden un uparaima wasi ganawa ita wada unge lokuma adayama unge patent certificate ewage kisima deyak ape rate na.:no::no::no:

    ow aniwa eka thamai une JR kelinma Open economy genalla rate hadapu okotoma kela una rate hadanawata wada pitaratin genana eka laba nissa china india unath thamange rate ma hadana dewal walin diunu unata passe wenas kare economy eka ekata ape rate okotoma kalin Open economy karama okoma aul una.:yes::yes::yes:

    ita wada japan Europe ratawal unath aurudu 100-200 yakata kalin anek ratawal yatath karan ewagen uparaima proyojana gaththa arathike hada ganna ewa walin thamai e ratawal ada oya diunui kiyana thath we inne ape rata Europe natham japan singapore wage diunu karanna ba ape thiyana sampath walin minisu wenas unath ape minisuge thiyana akalpa wala thiyana parshneth balapanawa eth ape rate apita karanna deyak na loke anek ratwal ekka karata kara inna.:no::no::no:

    godak dukin unath kiyanna wenne ape rata inna wenne dan inna tahth wema thamai ekata desapalanaya karana aya aluthin genalth minisunge akalpa haduwath wadak na habai ewa honda unoth mita wada diunuwak thiyei eth apita kawadwath Europe japan wage diunu wenna ba uparima puluwan mita wada tikak honda wenati.:sorry::sorry::sorry:
     
    Last edited: