ඇත්තටම_මලයාසියා_flight_එකට_මොකද_උනේ.

mala7uma

Member
Mar 21, 2014
31
0
0
ඇත්තටම_මලයාසියා_flight_එකට_මොකද_උනේ.

Mekata yanna
http://www.elakiri.com/forum/showthread.php?t=1605953

පොඩි vote නුලක් දැම්ම. ඔයාලා හිතන විදියට මලයාසියා flight එකට මොකද උනේ. දැන් දවස් 14ක් වෙනවා. සුපිරි තාක්ෂනයෙනුත් ඇති වැඩක් නැහැ වගේ. චන්ද්‍රිකා, සැටලයිට්, gps, radar ඒ මොකක්වත් හරියට වැඩක් කලේ නැ වගේ. සුපිරි කියන රටවල් වලට ජම්බෝ flight එකක් හොයාගන්න බැරුව දගලනවා. ඉදිකට්ටක් නෙවේනේ.. vote කරලම බලමු.
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1510564_688768581164956_391125695_n.jpg