මේ ලොකේ වෙන දේවල් දකිනකොට මට හිතෙන දෙයක් තමයි, හැමදාම හොඳ එවුන්‍ට තමයි කෙලවෙන්නේ , බලු වැඩ කරන එවුන්ට කිසි හෙනයක් නෑ.
Define හොඳ වැඩ.මේ ලොකේ වෙන දේවල් දකිනකොට මට හිතෙන දෙයක් තමයි, හැමදාම හොඳ එවුන්‍ට තමයි කෙලවෙන්නේ , බලු වැඩ කරන එවුන්ට කිසි හෙනයක් නෑ.
define balu weda,balu weda is according to social norms,in reality there is no balu weda or good weda.
Ne bn me loke wena scene political horu kalakanni heneyak nethuwa innwa anith eunta Tamai hema ekemaමොකෝ මේ බූට් එකක්වත් කෑවද?
Eh Aya krne ewa TamaiDefine හොඳ වැඩ.
දේශපාලකයා/ පොලීසිය බලු වැඩැක් කලොත් හොඳයි
define balu weda,balu weda is according to social norms,in reality there is no balu weda or good weda.



හොද නරක පස්සේ කාලේදී මිනිස්සු හදාගත්ත, කාලයත් එක්ක update වෙන දේවල් තමන් උපමාවට ඇරගෙන තමන්ට උනානම් කැමති අකමැති විදියට හිතල.. ඔය ගල් යුගගේ වගේ හිටපු මිනිස්සුන්ට ඕව ඔය විදියටම තිබ්බ වෙන්න බෑ . දැන් නම් social media වල කරන දේවල් , අලුත් device වලින් කරන දේවල් list එකක් දාල තිබ්බ "අකුසල්" විදියට එක ත්‍රෙඩ් එකක. කාලයත් එක්ක වෙනස් වෙනවා ඔය හොද නරක ලිස්ට් එක.define balu weda,balu weda is according to social norms,in reality there is no balu weda or good weda.
hoda naraka kiyala deyak ne.intention eka anuwa result eka enawa.dan nawa gillewe hoda intention ekakin nan eka narakak wenne ne e manussyata.pitin balana ekenata social norm ekata anuwa eka weradi deyakහොද නරක පස්සේ කාලේදී මිනිස්සු හදාගත්ත, කාලයත් එක්ක update වෙන දේවල් තමන් උපමාවට ඇරගෙන තමන්ට උනානම් කැමති අකමැති විදියට හිතල.. ඔය ගල් යුගගේ වගේ හිටපු මිනිස්සුන්ට ඕව ඔය විදියටම තිබ්බ වෙන්න බෑ . දැන් නම් social media වල කරන දේවල් , අලුත් device වලින් කරන දේවල් list එකක් දාල තිබ්බ "අකුසල්" විදියට එක ත්‍රෙඩ් එකක. කාලයත් එක්ක වෙනස් වෙනවා ඔය හොද නරක ලිස්ට් එක.

Reality is neutral.define balu weda,balu weda is according to social norms,in reality there is no balu weda or good weda.
reality has no judgement.ඉතින් බන් intention එක අනුව result එකක් එන්නේ කොහොමද හොද නරක කියලා එකක් නැත්නම් ? intention එක වැටෙන්න ඕනේ හොද/නරක දෙකෙන් එකකට result එකට ඉතින් . ඔය උබම හොද නරක intention කියලා දෙයක් දාල තියෙන්නේ , ඒක තමයි මමත් කිව්වේ. තමන් උපමාවට ගත්තම තමයි හරි වැරැද්ද කියන එක තේරෙන්නේ .hoda naraka kiyala deyak ne.intention eka anuwa result eka enawa.dan nawa gillewe hoda intention ekakin nan eka narakak wenne ne e manussyata.pitin balana ekenata social norm ekata anuwa eka weradi deyak
result ekak enawa.etcharai.hodaida narakaida kiyala taman decide karaganne. human experince eken pleasant result ekak one nan pleasant intention ekak tiyenna one.unpleasent intention ekak tiboth result ekath same.but result eka reality ekata adala ne.human experince eken tamai result eka good da bad da kiyala ganneඉතින් බන් intention එක අනුව result එකක් එන්නේ කොහොමද හොද නරක කියලා එකක් නැත්නම් ? intention එක වැටෙන්න ඕනේ හොද/නරක දෙකෙන් එකකට result එකට ඉතින් . ඔය උබම හොද නරක intention කියලා දෙයක් දාල තියෙන්නේ , ඒක තමයි මමත් කිව්වේ. තමන් උපමාවට ගත්තම තමයි හරි වැරැද්ද කියන එක තේරෙන්නේ .
Balaya ,mudal,janapriyatwaya labenne eka kenagen kenata wenaswenna hethuwa mokakdaපුද්ගලිකව මම කර්මය විශ්වාස කරන්නෙ නෑ. මම හිතන්නෙ තීරණ, බලය, මුදල්, ජනප්‍රියත්වය වගේ දේවල් වලට හැමදේම වෙනස් කරන්න පුළුවන්.![]()
not even neutral.It doesn't fall into good,neutral,bad.No middle either.Reality is neutral.reality has no judgement.