ඇත්තතටම කර්මය තියෙයිද?

Dillux

Junior member
  • Apr 20, 2021
    27
    64
    13
    Balaya ,mudal,janapriyatwaya labenne eka kenagen kenata wenaswenna hethuwa mokakda
    අපිට ඉපදෙද්දි select කරන්න බැරි දේවල් තමයි ඔය උපදින රට, උපදින අම්මා තාත්තා පවුල් පසුබිම, ආගම පෙනුම වගේ දේවල්. පස්සෙ හැබැයි ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. මම විශ්වාස කරන්නෙ ඉපදෙන එක මැරෙන එක Random දෙයක්. අනිත් දේවල් අපිට ගොඩක් දුරට වෙනස් කරගන්න පුළුවන්.
    බලය මුදල් ජනප්‍රියත්වය අපිට ටිකක් මහන්සි වුනොත් ලබාගන්න පුළුවන්. නැත්නම් එහෙම පරිසරයක් අපිට ඉපදෙද්දීම ලැබුනොත් එකත් අහම්බයක්. මේක මගෙ පුද්ගලික මතය බ්‍රෝ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කර්මය කියල එකක නැහැ මිනිස්සුන්ගේ මොළේ සයිල පරිණාමය වෙච්ච තරම කොච්චරද කිව්වොත්

    උන්ට ස්වභාව ධර්මය යෙන් ලැ බේ න අසාධාරනකන් දර ගන්න බැරි තරමට දැන් හිත හදාගන්න

    ලෝකේ ආගම් කියල දේවල් මනසින් ඇති කර ගත්ත

    නැතුව මේ ලෝකේ දුවන්නේ ජීව විද්‍යාත්මක පරිණාමවාදය පිලිබඳ නීති මත මිස කර්මය නිසා නෙවි

    බුදුන් කිව්වා වගේ මේ ලෝකය දුකක් ඔබේ ශරීරයේ සිල ගොඩ හම්බ දුකක්

    කැමති නම් සතුන් මරල මස් කන ජීවිතයක් ගෙවන්න පුළුවන් එතකොට දුක වැඩි
    මොකද මරණ කන්න පුළුවන් එකෙක් එනකන් කුස ගින්නේ තැවෙනවා ඒක තමයි කර්මය

    තණකොළ කන ගස් වැල් කන එකට දුක අඩු යි මොකද බහුලව තියන නිසා

    menna meka nam sira.

    උදාහරණයක් විදියට,

    නොදැකපු දෙයකින් Rebirth කියන වගේ දේවල් විස්වාස කරන අපිට,

    දැකපු සාක්‍ෂි එක්ක තියන පරිණාමවාදය එහෙම අමතක කරන්න වෙනවා. මොකද Re-birth වගේ දේවල් තියනවා නම් කියන්නේ බොරුවක් වෙන්න ඕනී.

    මම නම් විස්වාස කරන්නේ බුද්ධ ධර්මය ජීවිතය යහපත්ව ජීවත් වෙන්න කියාදෙන දෙයක්.

    සාක්‍ෂි එක්ක තියන එක දැක්කම World pupulation වැඩි වීම

    කර්මය/මතු ආත්ම, අනන් මනන් නිකන් මිත්‍යාවල් විතරයි කියලා පැහැදිලි වෙනවනේ. අපේ මොලේ මේව Accept කරන්න බයයි.

    උදා - 1948 න් පස්සේ ලන්කාවේ ජනගහනය හිටු කියලා වැඩි වුනා. සමාජීය වෙනස් වීම නිසා.

    මම මේ කියන්නේ අගම කියන දේ බොරුවක් කියලා නෙවෙයි. මේ හැම ආගමකින්ම කරන්නේ යහපත් මනුස්සයෙක් හදන එක.

    ඒත් අපේ මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ. ඉපදිලා මැරිලා යන ජීවිතේ, මතු ආත්ම, පව් පින්, වාසනාව, අවාසනාව අනන් මනන්.

    පවක්, පිනක් වෙන්න පුලුවම් දකින කෙනා අනුව. ඔය කරන හොඳ දෙයක්, තව කෙනෙක් ඒ මොන අපරාධයක් ද මොන පවක් ද කියලා දකින්න පුලුවම්.
     
    Last edited:

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18

    ඔයත් ටිකක් හිතන්න පුළුවන් කෙනෙක් වගේ

    හරිම අමාරුයි ඔය වගේ අය සෙට් වෙන්න
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    කර්මය කියල එකක නැහැ මිනිස්සුන්ගේ මොළේ සයිල පරිණාමය වෙච්ච තරම කොච්චරද කිව්වොත්

    උන්ට ස්වභාව ධර්මය යෙන් ලැ බේ න අසාධාරනකන් දර ගන්න බැරි තරමට දැන් හිත හදාගන්න

    ලෝකේ ආගම් කියල දේවල් මනසින් ඇති කර ගත්ත

    නැතුව මේ ලෝකේ දුවන්නේ ජීව විද්‍යාත්මක පරිණාමවාදය පිලිබඳ නීති මත මිස කර්මය නිසා නෙවි

    බුදුන් කිව්වා වගේ මේ ලෝකය දුකක් ඔබේ ශරීරයේ සිල ගොඩ හම්බ දුකක්

    කැමති නම් සතුන් මරල මස් කන ජීවිතයක් ගෙවන්න පුළුවන් එතකොට දුක වැඩි
    මොකද මරණ කන්න පුළුවන් එකෙක් එනකන් කුස ගින්නේ තැවෙනවා ඒක තමයි කර්මය

    තණකොළ කන ගස් වැල් කන එකට දුක අඩු යි මොකද බහුලව තියන නිසා
    Muchan, arabiye patte wage gas wal nathi pattaka.. gas wal walata wadiya sattu innawa nam..sattu kana ekata wadiya gas kolan kana eka karamaya da etha kota?

    menna meka nam sira.

    උදාහරණයක් විදියට,

    නොදැකපු දෙයකින් Rebirth කියන වගේ දේවල් විස්වාස කරන අපිට,

    දැකපු සාක්‍ෂි එක්ක තියන පරිණාමවාදය එහෙම අමතක කරන්න වෙනවා. මොකද Re-birth වගේ දේවල් තියනවා නම් කියන්නේ බොරුවක් වෙන්න ඕනී.

    මම නම් විස්වාස කරන්නේ බුද්ධ ධර්මය ජීවිතය යහපත්ව ජීවත් වෙන්න කියාදෙන දෙයක්.

    Buddha dharmaye kiyanne jeewithaya yahapat karagena yana widihak newei.... eke kiyanne mee loke reality eka mokak da kiyala sansaren galawena widiha.

    සාක්‍ෂි එක්ක තියන එක දැක්කම World pupulation වැඩි වීම

    කර්මය/මතු ආත්ම, අනන් මනන් නිකන් මිත්‍යාවල් විතරයි කියලා පැහැදිලි වෙනවනේ. අපේ මොලේ මේව Accept කරන්න බයයි.
    Kohomada mithya kiyala pahadili wenne?
    උදා - 1948 න් පස්සේ ලන්කාවේ ජනගහනය හිටු කියලා වැඩි වුනා. සමාජීය වෙනස් වීම නිසා.

    මම මේ කියන්නේ අගම කියන දේ බොරුවක් කියලා නෙවෙයි. මේ හැම ආගමකින්ම කරන්නේ යහපත් මනුස්සයෙක් හදන එක.
    Isella kiwwa wage yahapat MANUSSAYEK hadana ekak gana newei budda dharmaye kiyawenne.. poddak study karala balanna..

    ඒත් අපේ මිනිස්සු අන්ධ වෙලා ඉන්නේ. ඉපදිලා මැරිලා යන ජීවිතේ, මතු ආත්ම, පව් පින්, වාසනාව, අවාසනාව අනන් මනන්.

    පවක්, පිනක් වෙන්න පුලුවම් දකින කෙනා අනුව. ඔය කරන හොඳ දෙයක්, තව කෙනෙක් ඒ මොන අපරාධයක් ද මොන පවක් ද කියලා දකින්න පුලුවම්.
    Paw, pin wenne tamange situwili hadena aakaraya anuwa misak...pitata wena deyin newei
    ------ Post added on Jun 25, 2021 at 9:26 PM

    ඉතින් බන් intention එක අනුව result එකක් එන්නේ කොහොමද හොද නරක කියලා එකක් නැත්නම් ? intention එක වැටෙන්න ඕනේ හොද/නරක දෙකෙන් එකකට result එකට ඉතින් . ඔය උබම හොද නරක intention කියලා දෙයක් දාල තියෙන්නේ , ඒක තමයි මමත් කිව්වේ. තමන් උපමාවට ගත්තම තමයි හරි වැරැද්ද කියන එක තේරෙන්නේ .

    Social honda naraka pattaka tiyapan....

    Upa karana dee karanne dwesha sitin nam ubata ekata anuwa result ekak ei..ewagema raga sitin nam..ekatat labei...moha sitin nam ekatat labei...

    Karmayata social norms wadak naa..ube sithe manasika chitasika tika wada karana widihata tamai result eka wenne..
    ------ Post added on Jun 25, 2021 at 9:32 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කර්මය විපාක දෙන කාලය අනුව; දිට්ඨදම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය
    ප්‍රශ්නෙට ඔතන උත්තරේ තියෙනවා.

    (විස්තර කරන්න වෙලාවක් නෑ)
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    කර්මය විපාක දෙන කාලය අනුව; දිට්ඨදම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය
    ප්‍රශ්නෙට ඔතන උත්තරේ තියෙනවා.

    (විස්තර කරන්න වෙලාවක් නෑ)
    Thanks mchn
     
    • Like
    Reactions: Solo Rider

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    හැම පොරක්ම අනාගන්න ප්‍රශ්නයක් අහන්නද ?

    මනසේ ස යි ල තියන කන් මොන බොරු හිතෙන් මවා ගන්න බැරිද?

    බුදු හාමුදුරුවෝ ඔය කියන විවිද කාර ආතම වල ඉපදුනා ලුනේ

    සිංහයෙක් කොටියෙක් වෙලා නැද්ද?

    සිංහයෙක් වෙච්චි එකා කැලේ බයක් සැකක නතු ව අනිත් උන් හැමෝම මරන් කනවා

    මුවෙක් වෙලා ජීවිත කා ළෙම සිල්වත් ව ගෙවල අන්තිමට බල්ලෝ රෑනක් අතින් මැරුන් කනවා පන පිටින් ඇට දෙක ඉස්සෙල්ලම කඩන් කනවා

    කර්මය ඕකෙන්ම පැහැදිලි වෙන්නේ නැත්ද?

    මොන බොරු කතාද කියල ඔප්පු වෙනවා

    මෙව්වා බොරු බව පේනකොට මේ උන්දලා ඊ ල ඟ ආ ත් මයේ පටිසන් දෙනවා කියල බේරෙනවා

    ලෝකේ සත්‍ය වෙන දේවල් ඔප්පු කරන්න කිසිම අමාරුවක් නැහැ

    බොරු දේවල් සත්‍ය කරන්න තමා අමාරු

    ඒ කයි කර්මය බොරු කියන්නේ

    මිනිහෙකුට යහපත් පුද්ගලයෙක් වෙන්න හොඳමදේ තමයි ජීවිතේ තියන යාන්ත්‍රනය පිළිගන්න එක

    මේ කය තනිකරම සයිල ගොඩක් සතෙක්ගේ ගැහෙන හදවතක් දිහා බලන්න පෙනහළු හුස්ම ගන්න දඟලන විදිය බලන්න

    අපි කොච්චර අමාරු වෙන් හුස ම ගන්නවද කියල අවබෝද උනොත් තව කෙනෙක් ගේ ජීවිතේ වටිනා කම

    ඉබේම තේරුම් යනවා

    ඒ නිසා ළමයින්ට උගන් වන්න ඕන ඒ සත්‍ය මිස බොරු කර්මය නෙවි

    Muchan, arabiye patte wage gas wal nathi pattaka.. gas wal walata wadiya sattu innawa nam..sattu kana ekata wadiya gas kolan kana eka karamaya da etha kota?

    Buddha dharmaye kiyanne jeewithaya yahapat karagena yana widihak newei.... eke kiyanne mee loke reality eka mokak da kiyala sansaren galawena widiha.

    Kohomada mithya kiyala pahadili wenne?

    Isella kiwwa wage yahapat MANUSSAYEK hadana ekak gana newei budda dharmaye kiyawenne.. poddak study karala balanna..

    Paw, pin wenne tamange situwili hadena aakaraya anuwa misak...pitata wena deyin newei

    ------ Post added on Jun 25, 2021 at 9:26 PM

    මම කියන දේවල උත්තරේ තියනවා

    කර්මය කියල දෙයක් නැති නිසා තමයි අරාබියේ උන් වසර මිලියනයක් සත්තු මරන් කා ලත් උන් අද නොවිඳින සැප විඳින්නේ

    සුද්ද තෙල් හොයල දුන්නේ උන්ගේ කර්මයටද?

    හා කොළ නැති පති වල සතුන් බහුල නම් උන් කනවා ඇර වෙන මොනවා කරන්නද?

    නැත්නම් මිහි මතින් වඳ වෙන්න තමයි වෙන්නේ
    ------ Post added on Jun 26, 2021 at 1:38 AM

    කර්මය විපාක දෙන කාලය අනුව; දිට්ඨදම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය
    ප්‍රශ්නෙට ඔතන උත්තරේ තියෙනවා.

    (විස්තර කරන්න වෙලාවක් නෑ)
    ඔතන කිසිම උත්තරයක් නැහැ මචන්

    ඔතන තියෙන්න පන්සලට වස්තු බව බෝග ලබා දෙන්න ක්‍රමයක් විතරයි
    ------ Post added on Jun 26, 2021 at 1:40 AM
     
    • Like
    Reactions: devinfer98

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හැම පොරක්ම අනාගන්න ප්‍රශ්නයක් අහන්නද ?

    මනසේ ස යි ල තියන කන් මොන බොරු හිතෙන් මවා ගන්න බැරිද?

    බුදු හාමුදුරුවෝ ඔය කියන විවිද කාර ආතම වල ඉපදුනා ලුනේ

    සිංහයෙක් කොටියෙක් වෙලා නැද්ද?

    සිංහයෙක් වෙච්චි එකා කැලේ බයක් සැකක නතු ව අනිත් උන් හැමෝම මරන් කනවා

    මුවෙක් වෙලා ජීවිත කා ළෙම සිල්වත් ව ගෙවල අන්තිමට බල්ලෝ රෑනක් අතින් මැරුන් කනවා පන පිටින් ඇට දෙක ඉස්සෙල්ලම කඩන් කනවා

    කර්මය ඕකෙන්ම පැහැදිලි වෙන්නේ නැත්ද?

    මොන බොරු කතාද කියල ඔප්පු වෙනවා

    මෙව්වා බොරු බව පේනකොට මේ උන්දලා ඊ ල ඟ ආ ත් මයේ පටිසන් දෙනවා කියල බේරෙනවා

    ලෝකේ සත්‍ය වෙන දේවල් ඔප්පු කරන්න කිසිම අමාරුවක් නැහැ

    බොරු දේවල් සත්‍ය කරන්න තමා අමාරු

    ඒ කයි කර්මය බොරු කියන්නේ

    මිනිහෙකුට යහපත් පුද්ගලයෙක් වෙන්න හොඳමදේ තමයි ජීවිතේ තියන යාන්ත්‍රනය පිළිගන්න එක

    මේ කය තනිකරම සයිල ගොඩක් සතෙක්ගේ ගැහෙන හදවතක් දිහා බලන්න පෙනහළු හුස්ම ගන්න දඟලන විදිය බලන්න

    අපි කොච්චර අමාරු වෙන් හුස ම ගන්නවද කියල අවබෝද උනොත් තව කෙනෙක් ගේ ජීවිතේ වටිනා කම

    ඉබේම තේරුම් යනවා

    ඒ නිසා ළමයින්ට උගන් වන්න ඕන ඒ සත්‍ය මිස බොරු කර්මය නෙවි

    මම කියන දේවල උත්තරේ තියනවා

    කර්මය කියල දෙයක් නැති නිසා තමයි අරාබියේ උන් වසර මිලියනයක් සත්තු මරන් කා ලත් උන් අද නොවිඳින සැප විඳින්නේ

    සුද්ද තෙල් හොයල දුන්නේ උන්ගේ කර්මයටද?

    හා කොළ නැති පති වල සතුන් බහුල නම් උන් කනවා ඇර වෙන මොනවා කරන්නද?

    නැත්නම් මිහි මතින් වඳ වෙන්න තමයි වෙන්නේ
    ------ Post added on Jun 26, 2021 at 1:38 AM

    ඔතන කිසිම උත්තරයක් නැහැ මචන්

    ඔතන තියෙන්න පන්සලට වස්තු බව බෝග ලබා දෙන්න ක්‍රමයක් විතරයි
    ------ Post added on Jun 26, 2021 at 1:40 AM
    එතකොට යුදෙව්වන් හිට්ලර්ගේ නාසි හමුදාව අතින් මැරුම් කෑවේ ඇයි?
     
    Manase koheda ban saila tiyenne... mole tamai tiyenne...

    Karmaya tiyenawa kiyana eka hitin mawa gantta deyak nam.. karmaya naa kiyana ekat hiten mawa gatta deyak tamai..

    Yam kisi deyak tiyenawa kiyala proof karanna baa kiyanne eka naa kiyana eka newei...

    Karmaya tiyenawa kiyalwat naaa kiyalawat proof karanna baa apita...eka balanna tharam apita haiyawak attet naa... eka eetaram complex kiyala budda kiyala tiyenne nikan wenna baa...

    variables 50 k withata tiyena complex equation ekak ganin...eke result eka thani variable ekakin wenas wenakal balan inna eka moda kamak...

    eka tamai budu hamudurwo kiyala tiyenne karmaya naa kiyala hitana kena niyata micca ditti wala inne kiyala..ayet goda eemak naa..mokada oppu karala pennana baa nisa...

    Main point eka tamai...karmaya tiyenawada nadda kiyana eka newei...mee loke saba truth eka mokak da kiyana ekaa...anna ekai budun pennala dunne..

    එතකොට යුදෙව්වන් හිට්ලර්ගේ නාසි හමුදාව අතින් මැරුම් කෑවේ ඇයි?

    eken laksha ganan mareddi..ekek dennek witarak berune kohomada kiyalat kiyanna...
    ------ Post added on Jun 26, 2021 at 2:59 AM
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේක religious thread එකක් නොවන නිසා මටත් ලියන්න හිතුන.

    මෙතැන තියෙන ගැටලුව තමයි, අපි මරණය, කර්මය, ආදිය පිළිබද යථාර්තය හොයන්න දැගලුවට , බුදු දහම ප්‍රශ්න කරන්න අකමැතියි. ඉතින් අපි එක තැනම කැරකෙනවා කියන එක,

    උදාහරණයකට, මම මෙහෙම තර්ක කරනවා. බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන් මැරුම් කා, නිරයේ ඉපදෙනවා දිවසින් දැක්ක. පසුව අනුකම්පාවෙන් ඔහු වෙත ගොස් බණ
    දේශනා කල නිසා, ඔහු මැරුම් කෑවත් දෙව් ලොව ඉපදුනා.

    ******දැන් එතකොට හරියට බැලුවොත් බුදුන් දිවසින් දැකල තියෙන්නේ බොරුවක් නේද . හරි නම් බුදුන් දැකිය යුත්තේ, දෙව් ලොව උපදින චත්ත මානවකය නේද, මොකද එකනේ ඇත්තටම සිදු උනේ **********

    ඉතින් තව මේවාගේ කරුණු කියන්න පුළුවන්. නමුත් අවශ්‍ය නැහැ. මොකද මේ සියල්ල ආගම්, ඒවා සත්‍ය නොවුනට , සමාජයට විශාල යහපතක් ආගම් වලින් වෙනවා..........

    කර්මය කියන එක, බුදුන් ගේ දවසටත් කලින් සිට මිනිසුන් අතර තියෙන්න ඇති. "කර්මය" කියන මතය නිසා මිනිසුන් වැරදි කරන්න බය උනා. එය සමාජය සම්පුර්ණයෙන්ම පරිහානියට යාමෙන් වලක්වා ගත්ත. නමුත් සමහරු හිතන්න ඇති, "මම වැරදී කරන්නේ නැහැ. නමුත් මම දුප්පත්. අරය කරන්නෙ වැරදි වැඩ, නමුත් සැප දිවියක් ගෙවනවා. ඉතින් එහෙනම් මම මේ යහපත් දිවිය ගෙවිමෙන් පලක් නැහැනේ, මමත් ඔහු වම අනුගමනය කරනවා කියලා"

    මෙන්න මේ අවස්ථාවේ තමයි, "නැවත ඉපදීම කියන සංකල්පය" එන්න ඇත්තේ විසදුමක් විදිහට . මොකද, එවිට මිනිසුන්ට හිතන්න පුළුවන්, වැරදි කරන මිනිහ සැප වින්දත් , ලබන ආත්මේ රිටර්න් එක ලැබෙනවය, අපි දුප්පත් වුවත්, තවදුරටත් යහපත් දිවියම අනුගමනය කලොත් , ලබන ආත්මේ සැප ලැබෙනවා කියලා.....

    අනිත් කාරණය තමයි, කර්මය සත්‍යයක් නම් ඒ හා සම්බන්දව ගැටළු දෙකක් නිර්මාණය වෙනවා, අපිට පිළිතුරු දෙන්න බැරි.

    1. කර්මයක් පඩිසන් දීමෙදී, එයට තවත් ජිවියෙක් ගේ අනුග්‍රහය අවශ්‍ය වෙනවනේ බොහෝ වෙලාවට. සැරියුත් (හෝ මුගලන්) හිමි නමගේ අකුසලය පඩිසන් දීම සදහා , සොර මුලක් අනුග්‍රහ දුන්න වගේ. ඉතින් යම් ස්වබාවික දර්මතාවක් ක්‍රියාත්මක වීම පිණිස එයට දායකත්වය සපයන්නා ට, ඒ කාර්ය කිරීම වෙනුවෙන් දඩුවම් කිරීම යුක්ති සහගත නැහැ නේද ?. (වර්තමානයේ උනත්, මිනිසෙක් වාහනයකට යටකර මැරීම නිසා, රියදුරු උසාවියට ගෙන ගිය විට රියදුරුට කියන්න පුළුවන් "ස්වාමිනි, මම කලේ ඒ මිනිසාගේ කර්මය පළදීමට සහය දැක්වීම පමණ යි කියල....)

    2. අනෙක් අතට කෙනෙක් කියනවනම්, නැහැ, සැරියුත් තෙරුන් ගේ කර්මය ගෙවාදැමීමට සහය වුවත්, සොරමුල ද කර ගන්නේ අකුසලයක් මයි කියල , එතනත් ගැටළුවක් නිර්මාණය වෙනවා. එනම්, එක පවක් ගෙවා දැමීම පිණිස, තවත් පව් රාශියක් සිදුකිරීමට අවශ්‍ය වීම හෙතුවෙන්, මිනිසාගේ පාලනයෙන් තොරවම, සමාජය අකුසල් වලින්ම පිරි යාමයි.

    තවත් දෙයක් කියන්නම්.

    1. කර්මය ගැන බුදු දහමේ කියවෙන විට, ඊට හරි බරක් දෙනවනේ. කොහොම ද කියනවනම්, කර්මය යනු කරත්තේ බැදී ගොනා වගේ කියලානේ කියන්නේ. මේ කියන්නේ කර්මයෙන් කවදාවත් ගැලවීමක් නැත කියල....

    2. අබිදර්මයේ තව තැනක කියනවා, නියාම දර්ම පහක් තියෙනවාය , කර්ම ක්‍රියාත්මක වෙන්නේ එකී නියම දර්ම අනුවයි කියලා. ඒ අනුව සමහර කර්මයන් පල දෙන්නෙම නැති අතර , සමහර පඩිසන් දීම වලට කර්මයන් අදාල වන්නේද නොවේ....

    මින් දෙවැන්න බලවත් නම්, අපි පළමුවැන්න බාවිතයෙන් ඉවත් කල යුතුයි නේද.

    උදාහරණයකට ,

    1. රසකල බිම වර්ග සෞක්යට අහිතකර බැවින් බීමෙන් වැළකිය යුතුය.

    2. රසකල බිම වර්ග 3 ක් ඇත. ඉන් සෞක්යට අහිතකර 1 වර්ගයක් පමණි.

    මෙහි 2 සත්‍ය නම්, අපි 1 කියමන බාවිතා කරන්නේ නැහැ නේද ????

    ------ Post added on Jun 26, 2021 at 8:57 AM
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔ්ක තමා කියලා තියෙන්නේ
    පාපෝපි පස්සතී බද්‍රං යාව පාපං න පච්චතී
    යදාති පච්චතී පාපං පාපෝ පාපෝති පස්සතී

    බද්‍රොපි පස්සතී පාපං යාව බද්‍රං න පච්චතී
    යදාච පච්චතී බද්‍රං අථ බද්‍රෝ බද්‍රෝති පස්සතී කියලා.

    පවු කරන මනුස්සයා ඒ්වාගෙන් ලාබ ලැබෙන වාසි ලැබෙන වගේ දේවල් හන්දා ඒ්ක තමා හොද කියලා හිතනවාලු. නමුත් ඒ් ඒ්වගේ විපාක ලැබෙන කල් විතරයි ඒහෙම හිතන්නේ.
    ඒ් වගේම පින් කරණ මනුස්සයත් හිතනවාලු අපි මෙච්චර කරණවා කෝ අපිට ලැබෙන දෙයක් නෑනේ කියලා. නමුත් ඒහෙම හිතන්නේ ඒ් පින් විපාක ලැබෙන වෙලාව වෙනකල් විතරලු.

    කර්මයක් කියන්නේ ඒකම කාරණාවක් නෙමේ. විපාල ලැබෙන විදි විපාක සකස් වෙන විදි. ඒ්වා වැඩි වෙන අඩු වෙන විදි ගොඩක් තියනවා.
    කර්මයක් විපාක ලැබෙන විදි ගත්තම.
    1 මේ ජීවිතේ විපාක ලැබෙන ඒ්වා
    2 දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙන ඒ්වා
    3 දෙවනි ආත්මයේ උපතින් පසු නිවන දක්වාම විපාක ලැබෙන ඒ්වා
    4 ඉහත අවස්ථා තුනේදි විපාක දෙන්න අවස්ථාවක් නැතිව අහෝසි වෙලා යන ඒ්වා.

    කර්මයක විපාක උස් පහත් වෙන අවස්ථා තියනවා.
    කාලය අනූව. ප්‍රදේශය අනූව. රූප සම්පත්තිය අනූව. මේ වගේ විදි ගොඩක් තියේ.

    ඒ් වගේම කර්මයක් ඇති වෙන විදිය පැහැදිලි කරනකොට අපේ හිතේ හැමවෙලාවකම චිත්ත වීථි ලක්ශ ගානක් තප්පරයකට ඇති වෙවී නැති වෙවී යනවා. ඒයින් කුසල අකසල ආදී කර්මයක් කරන වෙලාවක් ගමු.
    අපි හිතමු මේ වෙලාවට චිත්ත වීති ලක්ශයක් තප්පරයකට ඇති වෙනවා කියලා. ඒක චිත්ත වීථියක් කොටස් 17යි මෙයින් ජවන් සිත් කියලා චිත්තක්ශන 7ක් තියේ.
    මේ ජවන් සිත් 7 තමයි කර්ම උපද්දවන්නේ. ඒ් කර්ම උපද්දවන විදි අනව ‌කොටස් තුනක් වෙනවා
    1 පලවෙනි ජවන් සිත ( මේ ආත්මයේ විපාක)
    2 දෙවනි ජවනයේ ඉදලා 6 වෙනි ජවනය දක්වා ඇති ජවන් සිත් පහ ( දෙවනි ආත්මයේ උපතින් පසු විපාක)
    3 හත් වන ජවන් සිත දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙනවා.
    මෙහි විපාක ප්‍රභල තාවය ගත්තම 1<2<3<4>5>6>7 විදියටයි විපාක සකස් වෙන්නේ.
    දැන් මෙහෙම හිතමු අපි තප්පරයක් වගේ කාලයක් තුල මදුරුවෙක් මරණවා සිහියෙන් යුක්තව. ඒ තප්පරයෙන් විච්ච වීති ලක්ශයක් විතර ඇති වෙනවා කීවානේ. ඒ් ලක්ශය තුල. පලවෙනි ජවන් සිත් ලක්ශයයි. දෙක සිට හය දක්වා ජවන් ලක්ශ පහයි. හත් වෙනි ජවන් සිත් ලක්ශයයි. ඔන්න විපාක ගොඩ. නමුත් පලවෙනි ජවන් සිතෙන් මේ ආත්මයේ විපාක ලබා නොදී ඉතිරිය අහෝසි වෙලා යනවා. හත්වෙනි ජවන් සිත් උපදවන ඒ්වගෙන් ඒකක් දෙවනි ආත්මයේ උපත සලසා දීලා අහෝසි වෙලා යනවා. දෙක හය අතර ඒ්වා නිවන් ලැබුවායින් පසු ඒම භවය තුල විපාක දීලා අහෝසි වෙනවා.
    කර්මයක අල්ප සාවද්‍ය මහා සාවද්‍ය බාවත්. ඒ්හි විපාක අඩු වැඩි වෙන අවස්ථා. කුසල අකුසල සිත් වලන් වන බලපෑම වගේ දේවල් තව වෙනම කථා කරන්න ඔ්නි. මේක ලොකු විශයයක්.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Manase koheda ban saila tiyenne... mole tamai tiyenne...

    Karmaya tiyenawa kiyana eka hitin mawa gantta deyak nam.. karmaya naa kiyana ekat hiten mawa gatta deyak tamai..

    Yam kisi deyak tiyenawa kiyala proof karanna baa kiyanne eka naa kiyana eka newei...

    Karmaya tiyenawa kiyalwat naaa kiyalawat proof karanna baa apita...eka balanna tharam apita haiyawak attet naa... eka eetaram complex kiyala budda kiyala tiyenne nikan wenna baa...

    variables 50 k withata tiyena complex equation ekak ganin...eke result eka thani variable ekakin wenas wenakal balan inna eka moda kamak...

    eka tamai budu hamudurwo kiyala tiyenne karmaya naa kiyala hitana kena niyata micca ditti wala inne kiyala..ayet goda eemak naa..mokada oppu karala pennana baa nisa...

    Main point eka tamai...karmaya tiyenawada nadda kiyana eka newei...mee loke saba truth eka mokak da kiyana ekaa...anna ekai budun pennala dunne..

    eken laksha ganan mareddi..ekek dennek witarak berune kohomada kiyalat kiyanna...
    ------ Post added on Jun 26, 2021 at 2:59 AM
    • ඡන්දෙ දෙන්න එපා උඹලා කර්මය ව්ශ්වාස කරන්නේ නැත්තං, ඇයි ඉතිං කර්මය හොරකං වෙනවනේ.
    • අනික ජ්‍යෝතිශය විස්වාස කරන්න එපා සෙනසුරු අපල එහෙම තේරුමක් නෑ.
    • පුලුවංනං වෙනම රටක් ඉල්ලපං කර්මවාදීන් එක්ක ඉන්න බෑ කියලා.
     
    • Like
    Reactions: devinfer98

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. මනසේ ස යි ල තියන කන් මොන බොරු හිතෙන් මවා ගන්න බැරිද?
    ............
    2. කර්මය කියල දෙයක් නැති නිසා තමයි අරාබියේ උන් වසර මිලියනයක් සත්තු මරන් කා ලත් උන් අද නොවිඳින සැප විඳින්නේ
    ..............
    3. සුද්ද තෙල් හොයල දුන්නේ උන්ගේ කර්මයටද?
    ................
    4. කොළ නැති පති වල සතුන් බහුල නම් උන් කනවා ඇර වෙන මොනවා කරන්නද?
    ................
    5. ඔතන තියෙන්න පන්සලට වස්තු බව බෝග ලබා දෙන්න ක්‍රමයක් විතරයි
    ඔයාගෙ කතාව තුළ වචන තිබුණට කරුණු අඩුයි.
    1. "මනසේ සෛල"? අදමයි ඇහුවෙ.
    2. වසර මිලියනයක් අරාබියෙ ජීවත් වෙන මිනිස්සු? ඒ කියන්නෙ ඔයා පුනර්භවය විශ්වාස කරනවානෙ.
    3. හරි තේරුණා. අල්ලාහ් දෙවියන්ගෙ කැමැත්ත.
    4. එයාලා කරන දේ එයාලට තියෙයි ඉතින්. ඇයි කලබල?
    5. ඔයා ඉස්ලාම්ද?

    ඔයා බෞද්ධ නෙවේ හෝ ඔයා තාම ඉස්කෝලෙ යන කෙනෙක්. මොකද්ද හරි?

    ..........
    උදාහරණයකට, මම මෙහෙම තර්ක කරනවා. බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන් මැරුම් කා, නිරයේ ඉපදෙනවා දිවසින් දැක්ක. පසුව අනුකම්පාවෙන් ඔහු වෙත ගොස් බණ
    දේශනා කල නිසා, ඔහු මැරුම් කෑවත් දෙව් ලොව ඉපදුනා.

    ******දැන් එතකොට හරියට බැලුවොත් බුදුන් දිවසින් දැකල තියෙන්නේ බොරුවක් නේද . හරි නම් බුදුන් දැකිය යුත්තේ, දෙව් ලොව උපදින චත්ත මානවකය නේද, මොකද එකනේ ඇත්තටම සිදු උනේ **********
    ........
    "බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන් මැරුම් කා, නිරයේ ඉපදෙනවා දිවසින් දැක්කා." ඒ ඔයාගෙ මතය.
    ඡත්ත මානවක තුළ නිරයේ ඉපදීම පිණිස හේතු වන කර්ම සකස් වී ඇති බවත්, සරණ සීලයෙහි පිහිටීම තුළින් ඔහුට එම අකුසල විපාක යටපත් කරගෙන සුගතිගාමි විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දුටුවා.

    අනිත් කාරණය තමයි, කර්මය සත්‍යයක් නම් ඒ හා සම්බන්දව ගැටළු දෙකක් නිර්මාණය වෙනවා, අපිට පිළිතුරු දෙන්න බැරි.

    1. කර්මයක් පඩිසන් දීමෙදී, එයට තවත් ජිවියෙක් ගේ අනුග්‍රහය අවශ්‍ය වෙනවනේ බොහෝ වෙලාවට. සැරියුත් (හෝ මුගලන්) හිමි නමගේ අකුසලය පඩිසන් දීම සදහා , සොර මුලක් අනුග්‍රහ දුන්න වගේ. ඉතින් යම් ස්වබාවික දර්මතාවක් ක්‍රියාත්මක වීම පිණිස එයට දායකත්වය සපයන්නා ට, ඒ කාර්ය කිරීම වෙනුවෙන් දඩුවම් කිරීම යුක්ති සහගත නැහැ නේද ?. (වර්තමානයේ උනත්, මිනිසෙක් වාහනයකට යටකර මැරීම නිසා, රියදුරු උසාවියට ගෙන ගිය විට රියදුරුට කියන්න පුළුවන් "ස්වාමිනි, මම කලේ ඒ මිනිසාගේ කර්මය පළදීමට සහය දැක්වීම පමණ යි කියල....)

    2. අනෙක් අතට කෙනෙක් කියනවනම්, නැහැ, සැරියුත් තෙරුන් ගේ කර්මය ගෙවාදැමීමට සහය වුවත්, සොරමුල ද කර ගන්නේ අකුසලයක් මයි කියල , එතනත් ගැටළුවක් නිර්මාණය වෙනවා. එනම්, එක පවක් ගෙවා දැමීම පිණිස, තවත් පව් රාශියක් සිදුකිරීමට අවශ්‍ය වීම හෙතුවෙන්, මිනිසාගේ පාලනයෙන් තොරවම, සමාජය අකුසල් වලින්ම පිරි යාමයි.
    මිනීමැරුම කරන වෙලාවෙදී ඒ මිනීමරුවන් තුළ තියෙන චේතනාව මොකද්ද? අන්න ඒ චේතනාව තමයි කර්මය වෙන්නෙ.
    "මොහුගේ පෙර කර්මයක් විපාක දීමට මම අනුග්‍රහ කරනවා" කියන චේතනාවකින් මිනීමරන අය නෑනෙ නේද? ප්‍රායෝගිකයි.
    නියාම ධර්ම පහ නැවත අධ්‍යනය කරන්න.

    1. කර්මය ගැන බුදු දහමේ කියවෙන විට, ඊට හරි බරක් දෙනවනේ. කොහොම ද කියනවනම්, කර්මය යනු කරත්තේ බැදී ගොනා වගේ කියලානේ කියන්නේ. මේ කියන්නේ කර්මයෙන් කවදාවත් ගැලවීමක් නැත කියල....

    2. අබිදර්මයේ තව තැනක කියනවා, නියාම දර්ම පහක් තියෙනවාය , කර්ම ක්‍රියාත්මක වෙන්නේ එකී නියම දර්ම අනුවයි කියලා. ඒ අනුව සමහර කර්මයන් පල දෙන්නෙම නැති අතර , සමහර පඩිසන් දීම වලට කර්මයන් අදාල වන්නේද නොවේ....

    මින් දෙවැන්න බලවත් නම්, අපි පළමුවැන්න බාවිතයෙන් ඉවත් කල යුතුයි නේද.

    උදාහරණයකට ,

    1. රසකල බිම වර්ග සෞක්යට අහිතකර බැවින් බීමෙන් වැළකිය යුතුය.

    2. රසකල බිම වර්ග 3 ක් ඇත. ඉන් සෞක්යට අහිතකර 1 වර්ගයක් පමණි.

    මෙහි 2 සත්‍ය නම්, අපි 1 කියමන බාවිතා කරන්නේ නැහැ නේද ????

    ------ Post added on Jun 26, 2021 at 8:57 AM
    වැරදියි.
    "කර්ම ක්‍රියාත්මක වෙන්නේ එකී නියම දර්ම අනුවයි" නෙවේ.
    කම්ම නියාමය කියන්නෙ නියාම ධර්ම වලින් එකක්.
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93

    "බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන් මැරුම් කා, නිරයේ ඉපදෙනවා දිවසින් දැක්කා." ඒ ඔයාගෙ මතය.
    ඡත්ත මානවක තුළ නිරයේ ඉපදීම පිණිස හේතු වන කර්ම සකස් වී ඇති බවත්, සරණ සීලයෙහි පිහිටීම තුළින් ඔහුට එම අකුසල විපාක යටපත් කරගෙන සුගතිගාමි විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දුටුවා.
    බුදු හාමුදුරුවෝ, චත්ත මානවක මිය යන බව කලින්ම දුටුව කියන එක, මගේ මතය නොවේ බෞද්ධ මතය කියන එක ඔප්පු වෙන්න, ඔන්න මුලින්ම ආපු links කීපයක් දැම්ම.

    https://mahamevnawa.lk/sitha_niwana_11/
    https://www.budusarana.lk/budusarana/2019/04/26/tmp.asp?ID=vision01

    https://www.nawaparapura.com/2020/03/blog-post_44.html?m=1

    https://mahamegha.lk/2018/04/17/nithara-thisaranaya-sihikarannata-soduru-widihak/

    https://divaina.com/sunday/index.php/visheshanga1/9733-2019-05-02-08-53-92

    ඔබේ කියන දේ , ඔබේ මතය නොවන බව පෙන්වන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.
    ------ Post added on Jun 28, 2021 at 7:19 AM
     
    • Like
    Reactions: devinfer98

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උදාහරණයකට, මම මෙහෙම තර්ක කරනවා. බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන් මැරුම් කා, නිරයේ ඉපදෙනවා දිවසින් දැක්ක. පසුව අනුකම්පාවෙන් ඔහු වෙත ගොස් බණ
    දේශනා කල නිසා, ඔහු මැරුම් කෑවත් දෙව් ලොව ඉපදුනා.

    ******දැන් එතකොට හරියට බැලුවොත් බුදුන් දිවසින් දැකල තියෙන්නේ බොරුවක් නේද . හරි නම් බුදුන් දැකිය යුත්තේ, දෙව් ලොව උපදින චත්ත මානවකය නේද, මොකද එකනේ ඇත්තටම සිදු උනේ **********

    බුදු හාමුදුරුවෝ, චත්ත මානවක මිය යන බව කලින්ම දුටුව කියන එක, මගේ මතය නොවේ බෞද්ධ මතය කියන එක ඔප්පු වෙන්න, ඔන්න මුලින්ම ආපු links කීපයක් දැම්ම.

    https://mahamevnawa.lk/sitha_niwana_11/
    https://www.budusarana.lk/budusarana/2019/04/26/tmp.asp?ID=vision01

    https://www.nawaparapura.com/2020/03/blog-post_44.html?m=1

    https://mahamegha.lk/2018/04/17/nithara-thisaranaya-sihikarannata-soduru-widihak/

    https://divaina.com/sunday/index.php/visheshanga1/9733-2019-05-02-08-53-92

    ඔබේ කියන දේ , ඔබේ මතය නොවන බව පෙන්වන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා.

    ඔයා කිව්වෙ බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු දෙය වැරදියි කියලා. ඔයා දාලා තියෙන පළවෙනි link එක බැලුවා. ඒකට අනුව බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු දෙය වැරදි නෑ, නිවැරදියි.
    https://mahamevnawa.lk/sitha_niwana_11/

    ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.

    “ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද?”

    “ඡත්ත ගුරු පූජාව ශිෂ්‍ය යාගේ වත්කම අනුව සිදුවිය යුතුයි.”

    ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.

    “ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද?”

    “ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි.”

    “මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවා ද?”

    “ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද?”

    “ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

    යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
    පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපේහී
    කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
    රාග විරාග මනේජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං

    මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපේහි
    ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

    යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසු සුචීසු පුරිසයුගේසු
    අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපේහි
    යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.

    ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා. සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේ දී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.

    ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.

    භාග්‍යවතුන් වහන්සේ ද ඡත්ත ගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහපිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.

    “මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක් ද”? අවට සිටියවුන් කලබල වූවා.

    ඡත්ත දිව්‍යපුත්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.

    “මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරු ද?”

    ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.

    විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.

    රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “

    “දිව්‍යපුත්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නිසාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද?” භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.

    “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.

    ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.

    අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

    අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.

    අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

    හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.

    ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.

    ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.

    සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.

    භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවාලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා”

    ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව යි.
    ......................................................................................................................

    දෙවනි link එකත් බැලුවා. ඒක අනුවත් බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු දෙය වැරදි නෑ, නිවැරදියි.
    https://www.budusarana.lk/budusarana/2019/04/26/tmp.asp?ID=vision01

    ....................................................................................................................

    මේ දැන් තුන්වෙනි link එකත් බැලුවා. ඒක අනුවත් බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු දෙය වැරදි නෑ, නිවැරදියි.
    https://www.nawaparapura.com/2020/03/blog-post_44.html?m=1
    ...................................................................................................................

    ඔයයි මමයි වැරදි වෙන්න පුලුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නිවැරදි බව තේරුම් ගැනීමයි වටින්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG