ඇත්තද බන් මේ රනිල් ලොක්කව හිරේ දාන්න හදනවා කියන්නේ? 🐘😥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඉවසිල්ලක් නෑ යකෝ
    කොච්චර වෙලා යයි ද එලියට එන්න 😁
    Ko dan ? Thama athuleda?

    ada nam lokkata waasi ban. Lunch eka CID gaane 😅😅

    kohomada athulata dammoth

    jeppo marei
    Pissuda yako! munta me Namal babywa etulata da ganna beruwa, ranilwa etulata daanna? 🤭🤭

    එහෙම බෑ file තියනවා කියලනේ ආවේ.. දැන් නඩු දාලා හිරේ දාපල්ල

    දවසකට හරි දාලා ගන්න ඕනේ බං නැත්නම් මුන් පව්..
    ------ Post added on Aug 22, 2025 at 12:37 PM

    Hi friends 😂😂

    1493357144_9693794_hirunews_mahindananda.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලොකේ ලොකුම පොන්නයා අපේ පොනිල් පොන්නයා ගාන් හිටපු ගූපින්ගේ ඊගෝ හර්ට් වෙලා දගලද්දි මරු. පොනිල්ගේ පර්සනිලිටි⁣ ට්‍රෙට් එක අනුව ඕකාට ඔය වගේ කැදවිමක් උනත් සැහෙන්න හිතට දරාගන්න අමාරුයි. . 😄😄

    ජංගි සුදා කලින් පැනලා හත්⁣පොලේ රිව්වානේ. නැත්තම් තව ආතල් එකක් ගන්න තිබ්බා. ගොම්ම හුත්තෙක් ඌ නම්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    kawuruhari kiyapanko latest status eka
    kalabala wenna epa
    maha bankuwa kadapu eka
    bombe gahapu eka moo agamathi inna welawe
    batalanda

    owata aththata moota danduwam dewi kiyala hithenawa mewa dakkama sellanda

    balanna loku uwamanawak athi arrest karanna api wage unta notherena,
    media walatath kata waradda ganna baha hail Victorian era
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පොනිල්ගේ පර්සනිලිටි⁣ ට්‍රෙට් එක අනුව ඕකාට ඔය වගේ කැදවිමක් උනත් සැහෙන්න හිතට දරාගන්න අමාරුයි. . 😄😄
    facts!! welawata Mahinda lokkage Tsunami naduwa කාලවරෝධය nisa beruna 😅🙏
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    මේකේ ඉන්න මෝඩ පොන්නයො ගොඩ. අරෑට අච්චර කේස් දාන්න තිබ්බ නඩු ඔක්කොම අත ඇරලා හිච්චි කේස් එකකට ඇතුලට දාලා තියෙන්නෙ සදාකාලිකව හිරේ තියන්න වගේ නේද 🤣🤣 රනියට නැති හයිප් එකක් හදනවා මුන්. හැබැයි මේකෙන් ජෙපි ෆෑන් බේස් එකත් තෙත් වෙනවා රනිල්ගෙ ෆෑන්ස්ලත් කුලප්පු වෙනවා ! Win win situation for both teams! Well palyed anura
     
    • Like
    Reactions: sandaru d

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    මේකේ ඉන්න මෝඩ පොන්නයො ගොඩ. අරෑට අච්චර කේස් දාන්න තිබ්බ නඩු ඔක්කොම අත ඇරලා හිච්චි කේස් එකකට ඇතුලට දාලා තියෙන්නෙ සදාකාලිකව හිරේ තියන්න වගේ නේද 🤣🤣 රනියට නැති හයිප් එකක් හදනවා මුන්. හැබැයි මේකෙන් ජෙපි ෆෑන් බේස් එකත් තෙත් වෙනවා රනිල්ගෙ ෆෑන්ස්ලත් කුලප්පු වෙනවා ! Win win situation for both teams! Well palyed anura
    අරූ ඇප ගන්නවා, නඩුව අවුරුදු ගානක් ඇදෙනවා, බදු කොටා ගෙදර යනවා, ඊටපස්සෙ ඔය කට්ට කන්න වාරේ එන්නෙ බදු කොටාට සහ පිරිවරට. :lol::lol:

    මේ සීන් එකෙන් ශෙප් එකේ මොනා මොනාහරි ටිකක් ගොඩ දාගන්න පුලුවන්, ඊයේ ගල් අඟුරු සීන් එකක් ආවා ඒක දැන් දැක්කෙ නෑ වගේ ඉන්න තියෙන්නෙ :lol: :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    අරූ ඇප ගන්නවා, නඩුව අවුරුදු ගානක් ඇදෙනවා, බදු කොටා ගෙදර යනවා, ඊටපස්සෙ ඔය කට්ට කන්න වාරේ එන්නෙ බදු කොටාට සහ පිරිවරට. :lol::lol:

    මේ සීන් එකෙන් ශෙප් එකේ මොනා මොනාහරි ටිකක් ගොඩ දාගන්න පුලුවන්, ඊයේ ගල් අඟුරු සීන් එකක් ආවා ඒක දැන් දැක්කෙ නෑ වගේ ඉන්න තියෙන්නෙ :lol: :lol:
    අනුරයා ගානට උගෙ ෆෑන් බේස් එක තෙත් කරනවා. ඔය පේන්නෙ නැද්ද මෙච්චර කල් හැන්ගිලා හිටපු දත් කිබුල් පොන්ස් නටන නැටිල්ල 🤣 🤣
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අනුරයා ගානට උගෙ ෆෑන් බේස් එක තෙත් කරනවා. ඔය පේන්නෙ නැද්ද මෙච්චර කල් හැන්ගිලා හිටපු දත් කිබුල් පොන්ස් නටන නැටිල්ල 🤣 🤣
    ko keri kimbula ? 😲
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Danna ekek kiyapanko Constitution eka update karala hari ara "නඩු කාලවරෝධය" wena case eka ain karanna puluwan da kiyala. 😂😂

    Helping Hambantota pending!

    91439183.jpg
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,934
    113
    දවස් 14ක්වත් දැම්මොත් වැඩ්ඩ කියලා පිලිගන්නවා.. නැත්නම් ඉතින් මේවා ජෙබයියන්ට mental masturbation තමයි..
    Remand karai da ? Nedda?
    Lankawe neethiye hamotama sadaranada yanna ada hawasata peneyvi
     
    • Like
    Reactions: Rick Sanchezz