ඇත්තද බන් සජියට ප්ලේන් වල යන්න බයක් තියෙනවා කියන්නේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.

    oymuAWH.png

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    ඕකා සුවර් එක කේන්දර, වගෙ එවා ඔලුව උඩ තියන් ඉන්නෙ,
    අනිවා කියන්න ඇති උඩින් ගියොත් අපලයි වගෙ එකක්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.

    oymuAWH.png

    මිනිස්සුන්ගේ එක එක දුර්වලතා තියෙනවා.

    සමහරු ප්ලේන් එකේ යන්න බයයි.
    සමහරු එලෙවේටර් වල යන්න බයයි.
    සමහරු ත්‍රීවීලර් වල යන්න බයයි.
    උඹ වගේ ගත්තොත් ගෙදරින් එලියට එන්න බයයි. ඒ වගේ තමයි..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    මිනිස්සුන්ගේ එක එක දුර්වලතා තියෙනවා.

    සමහරු ප්ලේන් එකේ යන්න බයයි.
    සමහරු එලෙවේටර් වල යන්න බයයි.
    සමහරු ත්‍රීවීලර් වල යන්න බයයි.
    උඹ වගේ ගත්තොත් ගෙදරින් එලියට එන්න බයයි. ඒ වගේ තමයි..
    ෆෝබියා..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා. :yes: දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. :confused2::cautious:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා. :yes: දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. :confused2::cautious:
    ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අස්සට ගිහින් හෝදගත්තා නන් ඉවරනේ.ගොන් සජ්ජා දැනගන්න ඔනිනේ,අන්තිම සතියේ මඩක් ගියොත් හොදන්න අමාරුයි කියලා. මුන්ගේ කැම්පේන් ප්ලෑන් කරන වුන්ට දෙන්න ඔනි මඩු වලිගෙන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.

    oymuAWH.png

    UN එකට ඇමරිකාවට එහෙම යන්න වුනාම සති දෙකකට විතර කලින් යන්න වෙනවා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා. :yes: දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. :confused2::cautious:
    ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද මහත්තය? 🤔
     
    • Sad
    Reactions: Stimulus mind

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩොලර් ඉතිරියි යකෝ.

    ජොලි සීයා දානෙට මගුලට මරණෙට UK ගියා කියලා වගතුවක් උනේ නෑ නේ 😄