යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.
උම්බෙ අම්මද කීවෙමඩක් වගේ නේද ඒකනම්
යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.
![]()
ෆෝබියා..මිනිස්සුන්ගේ එක එක දුර්වලතා තියෙනවා.
සමහරු ප්ලේන් එකේ යන්න බයයි.
සමහරු එලෙවේටර් වල යන්න බයයි.
සමහරු ත්‍රීවීලර් වල යන්න බයයි.
උඹ වගේ ගත්තොත් ගෙදරින් එලියට එන්න බයයි. ඒ වගේ තමයි..
දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා. ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද?පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා.දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා.
![]()
යකෝ මූට වෙනම නැවක් ගන්න වෙනවා එහෙම වුනොත්. වෙන උන් ප්ලේන් එකේ යද්දී මූ නැවේ ගිහින් එනකන් ඉන්දපන්කෝ.
![]()
ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද මහත්තය?පුතාණො නම් දන්නෙ නෑ, හැබැයි ස්ටැන්ලි කියුබ්‍රික්ට නම් ප්ලේන් වල යන්න බය ෆෝබියා එකක් තිබුණා.දැන් ඉතින් අහන්න එන්න එපා ස්ටැන්ලි කියුබ්‍රික් කියන්නෙ කවු ද කියලා.
![]()