ඇත්තද බොරුද දන්නෙ නෑ.විය හැකියි

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි.

    1. "අපට ගෝඨා ඕන" යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම

    2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම - සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම

    3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම - අමතර ව "උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති" කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

    4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් "ප්ලාන්ට්" කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම - නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම

    5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම - දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.

    මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.

    අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.
    #GoHomeGota2022 #GiveOurStolenMoneyBack

    Copied
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    True or false MR or GR will never resign. Remember Rathupaswala which was not against govt but a private firm. When you have an idiotic president with executive powers anything is possible . 6.9 million asked for this .
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නාකි බේබද්දෝ ටිකක් තමා ඕකුන් එක්ක එන්නේ...තරුණ පරම්පරාවේ අවජාතක එවුන් ටිකක් නම් ඉන්නවා උන් එක්ක.. පුලුවන් හැමදේම කරයි... මානව හිමිකම් කේස් තියෙන නිසා ඕකුන් ඉන්නේ..නැත්නම් කන කෑම එකට වහ දාලා හරි මරලා දාන්න බලයි...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නාකි බේබද්දෝ ටිකක් තමා ඕකුන් එක්ක එන්නේ...තරුණ පරම්පරාවේ අවජාතක එවුන් ටිකක් නම් ඉන්නවා උන් එක්ක.. පුලුවන් හැමදේම කරයි... මානව හිමිකම් කේස් තියෙන නිසා ඕකුන් ඉන්නේ..නැත්නම් කන කෑම එකට වහ දාලා හරි මරලා දාන්න බලයි...
    මහින්දලා කියන්නේ එහෙව් පව්කාරයො
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙතන රටට යහපතක් වෙන තීරනයකට එන්න කෙසේවත් ඉඩ නොදෙන්නෙ මැක්කෝ විසින්. උන් එක එක උපාය එක එක උගුල් අටවනවා. විරෝදතාකරුවන් වගේ උන්ගෙ එවුන් එවයි ඕව අල කරන්න. මැක්කො හරහා රට පුරා උන්ගෙ පෙලපාලි ඇතිකරන් අවිත් හැප්පෙන්න දෙගොල්ලො...මේව කරන්න කරන්න ආන්ඩුව කුජීතෙන් කුජීතෙටම වැටෙනවා එකයි වෙන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මිනීමරුවා ගඩාෆි වගේ බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්න ආස වෙලා වගේ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    None of these.
    GOV campaign waiting for something. එක උනොත් නිදහස් මතධාරියෝ උත්ගෝෂණ වලින් ලෙප්ට් වෙනවා. යූඑන්පී සහ ජවිපෙ කාඩර්ස්ලා විතරයි ඉතිරි වෙන්නෙ. ඊට පස්සෙ තමයි නියම කැම්පේන් එක පටන් ගන්නේ.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    sdsd.jpg