ඇත්තද? බොරුද ? රිටිගල ගහ

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඇත්තද? බොරුද ? රිටිගල ගහ

    මචන් මේක යාලුවෙක් මට කියපු එකක් මම නිකන් නෙට් එකේ search පාරක් දාලා බැලුවා

    රිටිගල මචන් ගහක් තියෙනවලු එක ලංකාවටම ඒ ගහ විතරලු තියෙන්නේ (ලෝකෙටම එක විතරයි කියලත් කියනවා :confused:)


    මේක තමයි ගහ මේකේ නම "Ritigala Mee"
    image0061.jpg



    මෙන්න මේ ලින්ක් එකේත් මේක ලංකාවටම එකයි කියලා තියෙනවා
    http://trips.lakdasun.org/ritigala-aritta-pabbatha-and-awukana-buddha-statue.htm


    තව search කරලා බැලුවා ...මේකත් හම්බ උනා
    http://www.urlaub-sr-lanka.info/sri-lanka-holiday/2013/01/plants-and-trees-of-ritigala/


    එකෙත් ඒ සීන් එකම කියලා තියෙනවා


    එළකිරි එකත් පොඩි search පාරක් දැම්මා ...
    sujeewahms කියන සහෝදරයා රිටිගල ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ හැබැයි එකේ නම් එහෙම විස්තරයක් තිබ්බේ නැ

    බලන්න යනවනම් පට්ට place එකක්

    මෙන්න ඒ සහෝදරයාගේ ත්‍රෙඩ් එකට ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1489616&highlight=ritigala


    මේකේ සත්‍ය අසත්‍ය තාවය ගැන නම් මම දන්නේ නැ .. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න විශේෂ දෙයක් නිසා බෙදා ගන්න හිතුවේ
     
    Last edited: