ලුණු මිදෙන්නෙ නැතුව, ලුනු වල හිඟයක් තියෙනවා කියන්නෙ ඇත්තද බන්? අර නැවේ කේස් එක නිසා
ලුණු මිදෙන්නෙ නැතුව
ඒකනෙ බන්, WhatsApp groups වල මැසේජ් එකක් යනවා, මේ වෙලාවෙ පෙලක් උන් ගොන් ආතල් ගන්න නිසා, ඇත්ත බොරුව හොයගන්න බෑmokak? lankawe unta pissu uparima
ඔව් නේදදන්නේ නෑ. හැබැයි දැන් එන ලුණු හොඳ නැතුව ඇති
සමහර විට ලුණු ගනන් උස්සන්න යනවද දන්නෙ නෑ
ඒකනෙ බන්, WhatsApp groups වල මැසේජ් එකක් යනවා, මේ වෙලාවෙ පෙලක් උන් ගොන් ආතල් ගන්න නිසා, ඇත්ත බොරුව හොයගන්න බෑ

අපේ පැත්තේ එවුනුත් ලුණු පැකට් ඔලුවේ තියන් දුවනවා ලෝකේ විනාසේ වගේ ........![]()
අපේ පැත්තේ එවුනුත් ලුණු පැකට් ඔලුවේ තියන් දුවනවා ලෝකේ විනාසේ වගේ ........![]()
දැන් කිරිබත්ගොඩ ඉන්නේ මචන්. ගෙවල් කොල්ලුපිටියේ ....උබ කොහෙද බන්,මට මැවිලා පේනවා ඕයි![]()

කියලා වැඩක් නෑ මචන් දැන් නිකම්ම ලුණු හිගයක් ඇවිල්ලා. ඇයි ඔක්කොම එවුන් තව අවුරුදු පහකට විතර ඕන ලුණු අරන් ගෙදර ස්ටොක් කරගෙන නිසා ...lankawe ewun nan maru athal denne sathiyakata sarayak

සමහර විට ලුණු ගනන් උස්සන්න යනවද දන්නෙ නෑ