ඇත්තද ලුණු හිඟයක් යනවා කියන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    mokak? lankawe unta pissu uparima
    ඒකනෙ බන්, WhatsApp groups වල මැසේජ් එකක් යනවා, මේ වෙලාවෙ පෙලක් උන් ගොන් ආතල් ගන්න නිසා, ඇත්ත බොරුව හොයගන්න බෑ

    දන්නේ නෑ. හැබැයි දැන් එන ලුණු හොඳ නැතුව ඇති
    ඔව් නේද
    ------ Post added on May 31, 2021 at 8:06 PM
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒකනෙ බන්, WhatsApp groups වල මැසේජ් එකක් යනවා, මේ වෙලාවෙ පෙලක් උන් ගොන් ආතල් ගන්න නිසා, ඇත්ත බොරුව හොයගන්න බෑ

    ehema seen ekak yanawa tama. minissu panic wela owa aragena attatama kela wenawa.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි දැන් උබලට ගෙදරිම ලුණු ටිකක් හදාගත්තම හෙන වදිනවද? හැම එකටම ආණ්ඩුවට බැන බැන ඉන්න ගූඑන්පී කාලකන්නි.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    deer_chinese_salt_ajinomoto_1_1400x.jpg


    Onna uththare… Yakka puthunta Chinen Lunuth 😂🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,448
    113
    Colombo, Sri Lanka
    lankawe ewun nan maru athal denne sathiyakata sarayak
    කියලා වැඩක් නෑ මචන් දැන් නිකම්ම ලුණු හිගයක් ඇවිල්ලා. ඇයි ඔක්කොම එවුන් තව අවුරුදු පහකට විතර ඕන ලුණු අරන් ගෙදර ස්ටොක් කරගෙන නිසා ... :lol: