ඇත්තනෙ කතාව 😁

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    බණ අහන්න එපා බන්. මහණ කම වෙනයි සක්කිලිකම වෙනයි.
    රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්‍රේක් නැති එක තමා අවුල

    ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව.

    හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව
     
  • Apr 22, 2026
    364
    208
    43
    රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්‍රේක් නැති එක තමා අවුල

    ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව.

    හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව
    පොඩ්ඩක් අම්මා ගැන උබ හිතුවොත් හොදයි නේද මෙහෙ බුදු දහමට ගරහා ඉන්නේ නැතුව.