ඇත්තනෙ කතාව 😁
Nidarshana_k Well-known member Feb 19, 2022 29,541 1 51,213 113 ප*යාගල sorry.com May 10, 2026 #2 බණ අහන්න එපා බන්. මහණ කම වෙනයි සක්කිලිකම වෙනයි. Reactions: Funds for cancertreatment, AnuradhaRa, max_pain and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,370 113 May 10, 2026 #3 Nidarshana_k said: බණ අහන්න එපා බන්. මහණ කම වෙනයි සක්කිලිකම වෙනයි. Click to expand... රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්රේක් නැති එක තමා අවුල ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව. හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව Reactions: Funds for cancertreatment
Nidarshana_k said: බණ අහන්න එපා බන්. මහණ කම වෙනයි සක්කිලිකම වෙනයි. Click to expand... රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්රේක් නැති එක තමා අවුල ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව. හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව
F Funds for cancertreatment Active member Apr 22, 2026 364 208 43 May 10, 2026 #4 AnuradhaRa said: රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්රේක් නැති එක තමා අවුල ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව. හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව Click to expand... පොඩ්ඩක් අම්මා ගැන උබ හිතුවොත් හොදයි නේද මෙහෙ බුදු දහමට ගරහා ඉන්නේ නැතුව.
AnuradhaRa said: රාජාංගනේ සද්ධාරතන තව හොදයි ඇත්තටම. පවු කියලත් හිතෙනව ඒ ස්වාමින් වහන්සෙ ගැන. කටට බ්රේක් නැති එක තමා අවුල ඊට වඩා පවු කරන උං එළියෙ හොදට ඉන්නව. හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම මෙහෙමයි කියල මම කියන්නෙ නෑ. හොද අයත් ඉන්නව Click to expand... පොඩ්ඩක් අම්මා ගැන උබ හිතුවොත් හොදයි නේද මෙහෙ බුදු දහමට ගරහා ඉන්නේ නැතුව.