අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ..

මොකෑ ඔයාලා මේ ගැන කියන්නේ...? ?