ඇත්තනේ බොලේ...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ..

    :baffled:

    මොකෑ ඔයාලා මේ ගැන කියන්නේ...? ?
     
    • Like
    Reactions: kandya

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..

    me tika nam matath hithila thiyenawa..:baffled:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..

    me tika nam matath hithila thiyenawa..:baffled:
    me 2 :dull:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    he...hee...siraaaaawata
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ..

    ඒත් බන් බස් එකට වඩා හෝල්ට් එක හොදයි වගේ කියලාත් හිතෙන් නැද්ද..පොඩ්ඩක් ආපස්ස හැරිලා බලද්දි...?

    :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අපි ලගට බස් එකක් ආවේ නැත්නම් මුලදි දුක් වෙනවා නම් තමයි..
    ඒත් ඒ බස් එකේ ටිකක් දුර යද්දි තමයි තේරෙන්නේ හොල්ට් එකට වේලා පාඩුවේ හිටියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් අපේ හිතේ තියෙනවා ආසාවක් අපිත් අනිත් අයවගේ බස් වල ගියා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් බස් වල ගිහිල්ලා තියෙන අයටත් දුක තේරෙන්නේ බස් එකේ යන එකේ ආවාසිය දැනුනාමයි..
    ඒත් අපි හරි බස් එකක් ඇල්ලුවා නම්.. කවදාවත් හොල්ට් එක නම් මතක් වෙන එකක් නෑ..

    :baffled:

    මොකෑ ඔයාලා මේ ගැන කියන්නේ...? ?

    සහතික ඇත්ත මචෝ..