ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    සමහර උන්ට Feelings එන්නෙ තමන්ට වඩ වයසෙන් වැඩි කෙල්ලො එක්ක කියන කතාව ඇත්ත. එත් නාකි වෙනකොට තමා එපා වෙන්නෙ :rofl:
     

    surajxxx

    Member
    Jun 20, 2011
    9
    0
    0
    කොන්දේසි සහිතව උපදින හැගීම් ආදරය නෙමෙයි.ආදරය කියන්නේ කොන්දේසි විරහිත
    සිතුවිල්ලක්................

    මේව කොන්දේසි නෙවෙයිද ?


    අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද?

    ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
    ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා..

    මේ සටහනේ කියන දේවල් ඒකෙන්ම බොරු වෙලා තියෙනවා