
elama thama...good post


ආදරය කියන්නේ අකුරු හතරක වචනයක් වුනාට එහි අර්ථය සැබැවින්ම ප්රබලයි. ආදරය කියන්නේ සිතට දැනෙන පිවිතුරු වගේම සංවේදී සුන්දර හැගීමක්. අපි ආදරය කලයුත්තේ අපි ආදරය කරන අයට නෙමෙයි අපිට ගොඩක් ආදරය කරන අයටයි සත්තකින්ම එතකොට ආදරය හරිම සුන්දරයි. හරියට මේ වගේ..........
ආදරය ගීතයක් වැනිය,
ගයා නිම කල නොහැකි .....
ආදරය කතාවක් වැනිය,
ලියා නිම කල නොහැකි......
ආදරය නිල් අහස වැනිය,
නිමක් නොමැති.......
ආදරය අමරණීයය,
කිසිදා අමතක කල නොහැකි.....


අඩෝ නෙබුස්

Mata hithena widiyata dan man adare kiyanne dennata denna maraganna tharan randu kalath e dennata denna nathuwa inna bari ekata..![]()
![]()

මාරාගන්නවනම් ඉතින් ආදරයක් තියෙයියැ?Mata hithena widiyata dan man adare kiyanne dennata denna maraganna tharan randu kalath e dennata denna nathuwa inna bari ekata..![]()
![]()


Madak sithanna.....


අනේ හරි හිනා මෙයාට![]()
dapanko poddak duka hithena deyak 
කෙල්ලක් පස්සේ යාම වගේ එකක්ද?hina thamai bolawdapanko poddak duka hithena deyak
![]()

කෙල්ලක් පස්සේ යාම වගේ එකක්ද?![]()
practicle nathi ewa danne
minissu wiwidaakaarai
ee nisa oya ekak wath aththa newei
pana wage aadaree karala tho marunan hondai kiyapu kelloth indala tiyenwane
oya aadare thanikarama boru maayaawak thawakalika fun ekak witharai 
බුට්ට කටේdapnko kaviyak wage ekakpracticle nathi ewa danne
minissu wiwidaakaarai
ee nisa oya ekak wath aththa newei
pana wage aadaree karala tho marunan hondai kiyapu kelloth indala tiyenwane
oya aadare thanikarama boru maayaawak thawakalika fun ekak witharai
![]()
