ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

Jan 4, 2012
8
2
0
YEMEN, HODEIDAH.
ආදරය කියන්නේ අකුරු හතරක වචනයක් වුනාට එහි අර්ථය සැබැවින්ම ප්‍රබලයි. ආදරය කියන්නේ සිතට දැනෙන පිවිතුරු වගේම සංවේදී සුන්දර හැගීමක්. අපි ආදරය කලයුත්තේ අපි ආදරය කරන අයට නෙමෙයි අපිට ගොඩක් ආදරය කරන අයටයි සත්තකින්ම එතකොට ආදරය හරිම සුන්දරයි. හරියට මේ වගේ..........
:love:
ආදරය ගීතයක් වැනිය,
ගයා නිම කල නොහැකි .....
ආදරය කතාවක් වැනිය,
ලියා නිම කල නොහැකි......
ආදරය නිල් අහස වැනිය,
නිමක් නොමැති.......
ආදරය අමරණීයය,
කිසිදා අමතක කල නොහැකි....
.
 
  • Like
Reactions: Dulanzz

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    elama thama...good post
    :D:D

    අඩෝ නෙබුස්:frown:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Mata hithena widiyata dan man adare kiyanne dennata denna maraganna tharan randu kalath e dennata denna nathuwa inna bari ekata.. :dull: :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mata hithena widiyata dan man adare kiyanne dennata denna maraganna tharan randu kalath e dennata denna nathuwa inna bari ekata.. :dull: :dull:
    මාරාගන්නවනම් ඉතින් ආදරයක් තියෙයියැ?
    ලොකූ වේදනාවක් දීලා සමාව ගන්න එක හරි ජරා වැඩක්නේ:confused::confused:
    Madak sithanna.....
    :yes::P
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කෙල්ලක් පස්සේ යාම වගේ එකක්ද?:baffled:

    dapnko kaviyak wage ekak :rolleyes: practicle nathi ewa danne :P minissu wiwidaakaarai :dull: ee nisa oya ekak wath aththa newei ;) pana wage aadaree karala tho marunan hondai kiyapu kelloth indala tiyenwane :dull: oya aadare thanikarama boru maayaawak thawakalika fun ekak witharai :dull: