ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනා කියනවද මන්දා...තනියෙන් කියනවා... පූසි උයනවා කියනවා...එතකොට පූසි උයන ඒවා උබ තනියම කන්නද බලන් ඉන්නේ...:confused:
    හවුලේ කෑවෑකිද යකෝ එක කටින්?:baffled:

    මෙහෙමයි
    14 පූවි මෙහෙ එනවා
    සේරමල එක්ක එකතු වෙලා කෑම වේලක් හදනවා
    සේරම එකට ඉදගෙන තනි තනියෙන් තම තමුන්ගේ කටවල් වලින් කනවා:P
     

    harsha.perera

    Well-known member
  • හවුලේ කෑවෑකිද යකෝ එක කටින්?:baffled:

    මෙහෙමයි
    14 පූවි මෙහෙ එනවා
    සේරමල එක්ක එකතු වෙලා කෑම වේලක් හදනවා
    සේරම එකට ඉදගෙන තනි තනියෙන් තම තමුන්ගේ කටවල් වලින් කනවා:P
    :eek::eek::baffled: