මටත්ලබන අවුරුද්දෙ Valentine's Day එකට කලින් වත් මට හොද ගෑණු ළමයෙක් හොයාගන්න පුළුවන් වෙවා !

මොනා කියනවද මන්දා...තනියෙන් කියනවා... පූසි උයනවා කියනවා...එතකොට පූසි උයන ඒවා උබ තනියම කන්නද බලන් ඉන්නේ...ඉතින් පූවිනේ උයන්නේ![]()

oya ahagaththeමොනා කියනවද මන්දා...තනියෙන් කියනවා... පූසි උයනවා කියනවා...එතකොට පූසි උයන ඒවා උබ තනියම කන්නද බලන් ඉන්නේ...![]()

හවුලේ කෑවෑකිද යකෝ එක කටින්?මොනා කියනවද මන්දා...තනියෙන් කියනවා... පූසි උයනවා කියනවා...එතකොට පූසි උයන ඒවා උබ තනියම කන්නද බලන් ඉන්නේ...![]()


හවුලේ කෑවෑකිද යකෝ එක කටින්?
මෙහෙමයි
14 පූවි මෙහෙ එනවා
සේරමල එක්ක එකතු වෙලා කෑම වේලක් හදනවා
සේරම එකට ඉදගෙන තනි තනියෙන් තම තමුන්ගේ කටවල් වලින් කනවා![]()


